How to Use Your Android Device as a Mouse, Keyboard, Joystick and More
ඔබේ Android දුරකථනය Mouse, Keyboard, Joystick එකක් විදියට භාවිතා කරමු.
ඔබේ Android දුරකථනය භාවිතා කරමින් පරිගණකය පාලනය කිරීම ඇත්තටම බොහොම සිත් ඇදගන්න සුළු දෙයක්. මෙහි තිබෙන වඩාත් සිත් ඇදගන්න සුළු දෙය තමයි පරිගණක ක්‍රීඩාවන් පාලනය කිරීම සඳහා "Joystick" එකක් විදියට දුරකථනය භාවිතා කිරීමට තියෙන හැකියාව. ඒ සියලුම කාර්යයන් කරගැනීමට අවස්තාව ලබා දෙන App එකක් තමයි "Monect" කියන්නේ.
Download Monect
Android දුරකථනය හෝ ටැබ්ලට් එක රැහැන් රහිත Mause එකක් හෝ Keyboard එකක් විදියට භාවිතා කිරීම සඳහා පහසුකම් සපයන App ගණනාවක් තිබෙනවා "Play Store" එකේ. නමුත් ඒ අතරින් "Monect" කියන App එක සුවිශේෂී වෙනවා, මොකද ඒ සතුව තිබෙනවා තවත් බොහොමයක් සුවිශේෂී පහසුකම්.
මෙම App එකෙන් කරගැනීමට හැකියාව තිබෙන්නේ දුරකථනය Mouse එකක් හෝ Keyboard එකක් බවට පත් කරගැනීමම පමණක් නෙවෙයි. මෙහි තිබෙන අනෙකුත් පහසුකම් තමයි Joystick, Gamepad, Media Controller වගේ දේවල්. ඇත්තටම එය පරිගණක ක්‍රීඩා කරන අයට වඩාත් හොඳ අත්දැකීමක් වෙනවාට නොඅනුමානයි.
එම Tool එක සඳහා "Components" දෙකක් තිබෙනවා. ඒවානම් "Android App" එක සහ "Desktop Server" එකයි. එම "Components"දෙකම ඇතුලත් package එක Download කරගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
දැන් ඔබ විසින් බාගනු ලැබේ එම file එක දිගහැරගන්න, ඉන්පසුව Monecthost කියන file එක දියත් කරගන්න. එහිදී සමහරවිට Firewall එක මගින් එය Block කිරීමට හැකියාව තිබෙනවා. එවිට ඔබ විසින් එයට ඉඩ ලබා දිය යුතු වෙනවා එය Run කරගැනීමටනම් "Allow Access" කියන බටන් එක ක්ලික් කිරීමට.
සම්බන්ධ කරගැනීම
පරිගනකය සහ දුරකථනය අතර සම්බන්ධතාවය ගොඩනැගීමට WiFi ෆෝ Blutooth භාවිතා කිරීමට පුළුවන්. දැන් ඔබ ඔබේ දුරකතනයට "Monect" කියන app එක ස්ථාපිත කරගන්න. ස්ථාපිත කරගෙන අවසන් වූ විට App එක දියත් කරගන්න. ඉන් පසුව පරිගනකයේ IP Address එක type කරගෙන සම්බන්ධ වීමට පුළුවන්. ඒ වගේම "Search Host" මගින්ද පරික්ෂා කොට බලා පරිගනකය සමග සම්බන්ධ වීමටද පුළුවන්. මතක තබා ගන්න පරිගනකයේ වගේම දුරකතනයෙත් (WiFi / Blutooth) සක්‍රීය කරගෙන තිබෙන බවට. සම්බන්ද වීමට නොහැකි වුන හොත් පරිගනකය "Restart' කර නැවත උත්සහ කරන්න.
සම්බන්ධ වුන පසුව එකිනෙකට වෙනස් "Mode" 12 පමණ ඔබට දැකගන්නට පුළුවන් මෙම පහත පින්තූරයේ තිබෙන පරිදි.
ඉහතදී සඳහන් කල පරිදි මෙහි තිබෙන සුවිශේෂීම වඩාත් සිත් ඇදගන්න සුළු දෙය තමයි. දුරකතනය "Joystick" එකක් විදියට භාවිතා කරමින් පරිගණක ක්‍රීඩා හැසිරවීමට ඇති හැකියාව. එහිදී ඔබට හැකියාව තිබෙනවා ඔබේ දුරකතනයේ තිබෙන සංවේදක මගින් උපරිම ප්‍රයෝජන ගැනීමට. දුරකථනය හැරවීම මගින් "Car Game" එකක් පාලනය කිරීමටද පුළුවන් වෙනවා. ඒ විතරක් නෙවෙයි "FPS" ගණයට වැටෙන පරිගණක ක්‍රීඩාවන්ද පාලනය කිරීමට පුළුවන්.
මෙම පහත තිබෙන වීඩියෝව නරඹන්න. එයින් පෙන්වන්නේ Car Game එකක් දුරකතනයෙන් පාලනය කරන ආකාරයයි.
wow niyamai meka
ReplyDeletegood..
ReplyDeleteHuwawei ascend y210 smart phone eka connect karala pc eken intarnet yanna softwear ekak kiyannako
ReplyDeleteUSB tethering kiyala option ekak thiyenawa neda oyage phone eke. kisima softaware ekak awashya wenne naha. phone eke internet on karala usb cable eka machine ekata connect karala usb tethering on karanna
Deletemage Dialog i43 eke meka install kala Bluetooth walin niyameta wada aeth wi-fi connect wenne na mokada karanne, meka maru app eka thanks admin.
ReplyDeleteMachine eke wifi on karlaada kiyala check karanna
DeleteiOS walata nadda
ReplyDeleteiOS walata nadda
ReplyDeletey210 eken mama ththering on karala yanna try kala yanda ba eken yanna puluwan windows 7 walata witharada xp barida.wisadumak kiyanna mekata
ReplyDeleteWindows XP wlatanam mama try karlaa naha, eth WIndows 7 walatanam niyameta wada
Deletetnx phone eke tiyenawa 7 walata wada kiyala xp naha.7 walata aniwa wadada
ReplyDeleteow wada karnawa mamath samahara welawata mama net yanneth ehema
Deletemage 4n ekka GT-S5360 eke Play Store ekke baluwata monect portable app ekak dennahane ban
ReplyDeleteHey adming Oyata. Puluwan nm dongle unlock karana widya post karanawada plzzz
ReplyDeleteඉදිරි ලිපියකදී ඒ ගැන ලිපියක් දාන්නම්
DeleteTnz bro
Deletepatta
ReplyDeleteWoooooooooooooow super me soft 1k matanam weda godaaaak karaganna puluwan. thanksssssssssss admin ;)
ReplyDeleteUSB connect karala karana widihak nadda
ReplyDeletemachan make ps server aka run karanna baha ne files mis akak enawane ai a
ReplyDeleteVirus Guard eken makala wenna athi bro. eka deactivate karala balanna. mokada anith ayage meka weda
Deletewade hari win 7 walata y210 eken puluwan net yanda mage sond draiwas hoyaganna widiyak nathuwa idiye ada mn douwnlode kala serama hari oyata godaak sthuthi me karana help walata apps lanka jayawewa...
ReplyDeletemage 4n ekka GT-S5360 eke Play Store ekke baluwata monect portable app ekak dennahane ban
ReplyDeleteAndroid app එකයි Desktop Server එකයි දෙකම තියෙන file එක download කරගන්න, ලින්ක් එක උද දීල තියෙනවා
Deleteayya oya function eka tab ekakin karanna berida.....(g-tab p700+) ..puluwannm e komada ayye ??????
ReplyDeletepuluwan
Deletemata pc eke bluetooth connetion k hadana heti kiyanna
ReplyDeleteLaptop ekakda use karanne, ehemanam samahara laptop wala blutooth thiyenawa, eth desktop ekak nam blutooth dongle ekak wage use karanna wenawa
Deletedata cable eken connect karanna barida
ReplyDeletepatta software ekak........... thanks. admin
ReplyDeletemeke wi fi walin connect wenne kohomada
ReplyDeleteDevices dekema wifi on karala host eka search karanna. PHone eken
DeleteHost seach wennane
DeleteLap eke saha phone eke, WiFi or Blutooth on da kiyala balanna
Deletecomputer eke ip address eka hoyaganne kohomada machan ?
ReplyDeleteමොකටද Computer එකේ IP එක
DeleteLap eke bluetooth button eka ona karata bluetooth wada na.ekata mokada karanna one?
ReplyDeletebt driver eka update karagnna
ReplyDeleteනියමයි.මම තාම try කලේ නම් නෑ.කොහොම උණත් සුපිරි post එකක්.thanks මචන්....
ReplyDeleteMage lap ekata 4n eka conect karanna banee
ReplyDeleteLap eke saha phone eke, WiFi or Blutooth on da kiyala balanna
DeleteHotfile.com link 1ka wada , naa.. ne??
ReplyDeletehotfile.com eka wada na wena ekak nadda
ReplyDeleteමෙග් wifi, ekak thiyanawa eka unlock kara ganne kohomada? Pls help me
ReplyDeleteමෙග් wifi, ekak thiyanawa eka unlock kara ganne kohomada? Pls help me
ReplyDeletedn android ekata enne. monect 3.2.2 kiyana eka neh.. cnct karanna baa dn..
ReplyDeletemcn meke link eka fake ekak..mamath epa wela athariya.. bt video eken hari lik eka hoyagaththa..... www.monect.com try it..enjoy i.....
ReplyDelete