Want To Run Android Games In your PC

ඇන්ඩ්‍රොයිඩ්වල  play කරන games දැන් ඔබට බගේ පරිගණකයේත් play කරන්න පුළුවන් 


හැමෝම වගේ කැමතියි නේ ඇන්ඩ්‍රොයිඩ් games play කරන්න. නමුත් දැන් ඇන්ඩ්‍රොයිඩ් games play කරන්න ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබගේ පරිගණකයේත් මෙම games play කරන්න පුළුවන්. පුදුමයි නේද?. දන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් market එකේ ඇති විශාල සංක්‍යාවක් ලස්සන ලස්සන games තියෙන බව, දැන් ඒ හැම game එකක්ම හිතේ හැටියට ඔබට  ඔබගේ පරිගණකයෙන් play කරන්න පුළුවන්. games විතරක් නෙවෙයි apps පවා run කරන්න පුළුවන් මේ ක්‍රමේට 

ඇන්ඩ්‍රොයිඩ් games සහ apps පරිගණකයෙහි play කරන්න ගොඩාක් ක්‍රම තියෙනවා නමුත් එවැනි ක්‍රම අතරින් මේ ක්‍රමය තමයි වඩාත් පහසු වගේම නිවැරදිම ක්‍රමය එක නිසා තමයි ඔයාලට අද මේ ක්‍රමය කියල දෙන්නේ.

ඇන්ඩ්‍රොයිඩ් games සහ apps පරිගණකයෙන් play කරන කොට අමතර වාසින් කිහිපයක්ද ඔබට තියෙනවා. එකක් තමයි ලොකු තිරයක play කරන්න පුළුවන් වීම, ඒ වගේම mouse එක සහ keyboard එක පාවිච්චි කරලා පහසුවෙන් හැසිරවීමටද හැකියාව ලැබෙනවා 

මෙන්න මේ විදියට ඉන්ස්ටෝල් කරගන්න 

01. මුලින්ම අපිට ඕනේ වෙනවා BlueStacks කියන මෘදුකාංගය, එය download කරගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න 

         Download BlueStacks for Windows


 02. ඉහත මෘදුකාංගය download කර ගැනීමෙන් පසුව ඉන්ස්ටෝල් කරගන්න 


03. ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව එම මෘදුකාංගය open කරගන්න


04. මෙන්න මේ විදියට තමයි open කිරීමේදී මෙම මෘදුකාංගය දිස් වෙන්නේ   




05. My Apps කිල්ක් කිරීමෙන් පසුව app search කියන තැන ක්ලික් කරන්න 




06. දැන් කරන්න තියෙන්නේ ඔබගේ gmail ලිපිනය භාවිතා කරලා sign in වෙන්න 



07. දැන් ඔබට ඔබ කැමති game එකක් app එකක් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් 



මෙම Bluestacks මෘදුකාංගය run කිරීමට අඩුම තරමේ 2gb වත් RAM එක අවශ්‍ය වෙනවා. එම නිසා Download කිරීමට පෙර ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න 

39 comments:

  1. macho http://s21.postimg.org/gc1tuvjon/bluestucks.png me link 1 mama dala tiyenne mama meka install karanna yaddi mata ena error msg 1 ai meka anne mekata mokada karanna one kiyala poddak kiyanawada???

    ReplyDelete
  2. mokakda apu error eka, meka install karanna 2GB wath Ram thiyenna one

    ReplyDelete
  3. 4gb ram 1 tiyanawa grafick update seen 1 kiayanwa

    ReplyDelete
  4. oyage graphic card eka latest drivers walata update karanna. ethajota hari

    ReplyDelete
  5. matath graphic lede awa dear,,, update kalath visadumak nene, moko karanne?

    ReplyDelete
    Replies
    1. graphic card eka update karala nathi unama ehema thamai

      Delete
  6. Graphic card eke model eka gahala google eke search karanna latest drivers kiyala

    ReplyDelete
  7. onboard 256mb thiyenne weda karanne nedda

    ReplyDelete
  8. Onboard walath weda karanwa, grapic drivers update karala thiyenna one

    ReplyDelete
  9. onboard vga ekak update karanne kohomada

    ReplyDelete
  10. 3dp chip wage software ekak use karala latestma version eka download karaganna pu;uwan

    ReplyDelete
  11. නියමයි මචන් . දැන් phone එකේ battery එක ඉතුරු කරගන්න පුළුවන් ටිකක්

    ReplyDelete
  12. onbord vga eaka update karanne kohomada



    ReplyDelete
  13. http://apps-lanka.blogspot.com/2013/08/download-and-update-your-drivers-with.html

    use this softare

    ReplyDelete
  14. virus guard eken detect karala install karanna dunne nane bn

    ReplyDelete
  15. ok mama dagaththa eth temple run ekedi depeththata ela karanne kohomada

    ReplyDelete
  16. machan mageth video cad update karane kiyala anawa machn , but mama D chip walin update kara 2009 update akak tamai tiyenne. install karata hariyanna machan. mokakda karanne ona ps help...

    ReplyDelete
  17. 32bit walata weda nehe machan

    ReplyDelete
  18. does t work in 32bit?

    ReplyDelete
  19. ram eka 1.5 GB vga eka 128 om bord meke run karanna bariweida

    ReplyDelete
  20. meke tiyena words copy wenne nane ara uda dunna software aka type karanna oneda?

    ReplyDelete
  21. downloading runtime data... kiyala ekak enawa eth etha bar eka load wenneth na mukuth wenne nane...

    ReplyDelete
  22. i did it. thanks......

    ReplyDelete
  23. mage eke softwr 1 wada karanawa..google play 1n gaththu game 1 open karapuwahama game eke sadde ahenawa..eth mokuth penne nane.. mokade..???

    ReplyDelete
  24. Replies
    1. Update karana widiya site eke post ekak athi. home eke balanna

      Delete
  25. Can we use this for windows xp service pack 2

    ReplyDelete