CCleaner 4.03.4151

ඔබගේ පරිගණකයෙහි වේගය අඩාල කරන අනවශ්‍ය files දැන්මම මකා දමමු.





CCleaner  කියන්නේ නොමිලේම ලබා ගන්න පුළුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය මගින් කරනු ලබන්නේ ඔබගේ පරිගණකයෙහි ගොඩගැහෙන අනවශ්‍ය files මකාදමමින් පරිගණකයෙහි වේගය ස්තාවරව පවත්වාගෙන යාමයි. ඔබ නොදැනුවත්ව වුවද මෙලෙස අනවශ්‍ය ලෙස ගොඩ ගැහෙන files මගින් පරිගණකයෙහි වේගය අඩු  කිරිමට සමත් වෙන බව ඔබ දන්නවද ?

ඒ වගේම ඔබට එක click එකකින් ඔබ අන්තර්ජාලය භාවිතා කිරිමේදී සටහන් වෙන internet history එකද ක්‍ෂණිකව මකා දැමීමට පුළුවන්. ඒ වගේම registry clean කිරීමටද මෙහිදී හැකියාව ලැබෙනවා.  



ඔබගේ පරිගණකයෙහි පිරිසිඳු කරන දේවල් 



  • Internet Explorer

  • Firefox

  • Google Chrome

  • Opera

  • Safari

  • Windows - Recycle Bin, Recent Documents, Temporary files and Log files.

  • Registry cleaner

  • Third-party applications

  • 100% Spyware FREE


ඔබත් දැන්ම මෙම මෘදුකාංගයෙහි ආදාරයෙන් අනවශ්‍ය files මකා දමා පරිගණකයෙහි වේගය ස්ථාවරව පවත්වා ගන්න.


2 comments: