EaseUS Partition Master Free 9.2.2

කැමති විදියකට  Hard Disk එක partition කරගන්න  (අලුතෙන් windows දාන්න ඕනේ නැහැ)



වැඩි දෙනෙක් හිතන් ඉන්නේ Hard Disk එක නැවත partition කර ගන්න අලුතෙන්ම windows දාන්න ඕනේ කියල, නමුත් ඒ අදහස වෙනස් කර ගන්න දැන් කාලය හරි. EaseUS Partition Master කියන මෘදුකාංගය මගින් ඕනෑම කෙනෙකුට තමන්ගේ Hard Disk එක කැමති විදියට partition කර ගන්න පුළුවන්. බය වෙන්න එපා Hard Disk එකේ තියෙන කිසිම දෙකට හානියක් වෙන්නේ නැහැ.

මෙම මෘදුකාංගය ඔබට ගොඩාක් වැදගත් වෙන මෘදුකාංගයක්. සිතා බලන්න ඔබගේ පරිගනකයෙහි C partition එකේ free space එක ගොඩක් අඩුවෙලා කියල අන්න ඒ වගේ අවස්ථාවකදී ඔබට මෙම මෘදුකාංගයෙහි පිහිටෙන් free space වැඩි කරගන්න පුළුවන. ඒ විතරක් නෙවෙයි කැමති නම් තව partition කිහිපයක් උනත් අලුතෙන් එකතු කරගන්න පුළුවන්. මෙවැනි ගොඩක් ප්‍රයෝජනවත් දේවල් රාශියක් මෙම මෘදුකාංගය මගින් කර ගන්න පුළුවන්.  

මෙම මෘදුකාංගයෙන් කරගන්න පුළුවන් දේවල්  

·         Resize/Move partition
·         Extend system drive
·         Copy disk & partition
·         Merge partition
·         Split partition
·         Redistribute free space
·         Convert dynamic disk
·         Recover partition

මෙම මෘදුකාංගය පිළිබද කෙටියෙන්  


Title:
EaseUS Partition Master Free 9.2.2
Filename:
epm.exe
File size:
25.17MB (26,388,552 bytes)
Requirements:
Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages:
en-US
License:
Freeware
Date added:
April 15, 2013
Author:
Partition Magic
www.partition-tool.com
MD5 Checksum:
390257B01BA0B7880F2F5AF0C742518B
   

ඔන්න එහෙනම් මේ software එක download කරගෙනම බලන්නකෝ. ඔයාලට ගොඩක් වැදගත් වේවි.


9 comments:

  1. godak honda wadak aaath ane tutorial balanna "join us on facebook" kiyala ena window eka harima karadarayak close button ekka naa mokada karanne

    ReplyDelete
  2. close button eka thiyenawane pallehama

    ReplyDelete
  3. ගොඩක් ස්තුතියි.....!

    ReplyDelete
  4. Replies
    1. පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ

      Delete
  5. yalu Bad sector ain karana sof ekak nadda yalu naththam bad thiyena thana bala gena e tika ain karala partion karanna puluvan soft ekak dennakooooooooooooooooooooooooooooo

    ReplyDelete
  6. bad sectors warga dekak thiyeanwa, Soft saha hard kiyala, soft ewa nam ain karaganna puluwan

    ReplyDelete