Temple Run for PC

ඇන්ඩ්‍රොයිඩ් වල play කරපු Temple Run දැන් ඔබගේ පරිගණකයේත් Play කරන්න පුළුවන්.



ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් අත තිබෙන සෑම කෙනෙක්ම බොහොම ආසාවෙන් සෙල්ලම් කරපු game එකක් තමයි  Temple Run කියන්නේ. අපි හැමෝම ගාව ඇන්ඩ්‍රොයිඩ් දුරකතන නැති නිසා අපේ යාළුවො වැඩි දෙනෙක්ට මේ game එක සෙල්ලම් කිරීමට නොහැකි වෙන්න පුළුවන්. නමුත් දැන් ඔබට එම game එක ඔබේ පරිගණකයේ Play කිරීමට පුළුවන්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ එය නිවැරදිව කරගන්නා ආකාරය පිළිබඳවයි.

මේ game එකේ තිබෙන්නේ තරමක අමුතු කතාවක්.  තමාගේ ජීවිතය බේරා ගැනීමට පාලු පන්සලක ඒ මේ අත දිව යන පුද්ගලයෙක් තමයි මේ game එක play කරන පුද්ගලයාට හැසිරවීමට  තිබෙන්නේ. එය එතරම් පහසු කාර්යක් නෙවි මොකද මේ පනසලේ සිටින දරුණු වන සතුන්ගෙන් බේරී තමා ගමන් කරන මාර්ගයේ තිබෙන භාදක මැදින් තමයි තමාගේ ජීවිතය බේරා ගැනීමට දිව යන්න තිබෙන්නේ. 

Temple Run game එකේ trailer එක බලලම ඉන්න 




Temple Run ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය 


01. Apps Lanka සමග ඔබ රැඳී සිටිය කෙනෙක්නම් ඔබ දැක ගන්න ඇති අපි මින් පෙර ඉදිරිපත් කළ ලිපියකදී ඔබ දැනුවත් කරා  ඇන්ඩ්‍රොයිඩ් games, apps ඔබගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගෙන play කරන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව. එම ලිපිය මෙතෙක් ඔබ කියවා නොමැතිනම් මෙම පහත තිබෙන link එකට ගොස් එය ඔබගේ පරිගණකයේත් ඉන්ස්ටෝල් කරගන්න.




02.  ඉහත ලිපිය කියවීමෙන්  පසුව ඔබ bluestacks කියන ඇන්ඩ්‍රොයිඩ් emulator එක ඉන්ස්ටෝල් කරගන්න ඇති කියල හිතනවා.  දැන් bluestacks open කරගෙන එහි Temple Run ලෙස type කර search කරන්න. ඉන් පසුව ඔබට පහසුවෙන්ම Temple Run ඉන්ස්ටෝල් කරගෙන play කරන්න පුළුවන්.




සැ.යු :- මෙම ආකාරයට ඔබට Temple Run පමණක් නොවෙයි. ඇන්ඩ්‍රොයිඩ් market එකේ තිබෙන ඕනෑම game එකක් app එකක් ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ පරිගණකයෙන් play කරන්න පුළුවන්.


6 comments:

  1. hei bro meka matchin 1 gahana kota keyboard 1nda control karanne mouse 1n da................

    ReplyDelete
  2. hei bro meka matchin 1 gahaddi control karanne keyboard 1n da mouse 1n da...............

    ReplyDelete
  3. Hi
    Thanks for your interest in BlueStacks and sharing your problem.
    You can play Temple run with the keys on your Windows machine.
    Following are the keys assigned to various moves in the Temple Run:-
    1. To turn left -> Left arrow key
    2. To move right -> Right arrow key
    3. To jump -> Up arrow key
    4. To slide -> Down arrow key
    5. For left tilt -> Z key
    6. For right tilt -> X key
    Hope above information helps you in playing Temple run more comfortably.
    Thanks
    Apps Lanka (Admin)

    ReplyDelete
  4. oya game eka pc1 sellam karana kota podi prashnayak thiyenawa.aluth hama phone ekakama wage sensar thiyenawa.me game eka sellam karana kotath ehata mehata harawanna ona.kohomada pc1 ehata mehata harawanne..........? bageta sellam karala atha arala damma.kramayak thiyenawanam kiyala denna...................

    ReplyDelete
    Replies
    1. you can use arrow keys on your keyboard to control the game

      Delete