Sprinkle Game for PC
ඇන්ඩ්‍රොයිඩ් වල Play කරන Sprinkle Game එක ඔබේ පරිගනනකයෙන් Play කරන්න.
මේ උඩ තියෙන පින්තූරෙ ඉන්න කෙනා ජීවත්වෙන ලස්සන කුඩා ගම්මානය ගින්නෙන් බේරගන්න තමයි මේ Game එක Play කරන කෙනාගේ ප්‍රධාන වගකීම වෙන්නේ. ඒ සඳහා ඔබට ලැබෙනවා වතුර විදින උපකරනයක්. එම උපකරනය භාවිතා කරල ඔබට පුලුවන්නම් මේ අපේ පුංචි යාලුවාගේ ගම්මානය බේරල දෙන්න.
මේක ඉතාමත් සිත්ගන්නා සුලු ලස්සන Game එකක්. මේ Game එක සෙල්ලම් කරන්න ඔබට මොලය වෙහෙසීමට සිදු වෙනවා, මොකද මේ ගින්න නිවීම තරමක අපහසු එකක්.
ගේම් එකේ Trailer එක බලන්න
Sprinkle ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය
01. Apps Lanka සමග ඔබ රැඳී සිටිය කෙනෙක්නම් ඔබ දැක ගන්න ඇති අපි මින් පෙර ඉදිරිපත් කළ ලිපියකදී ඔබ දැනුවත් කරා ඇන්ඩ්‍රොයිඩ් games, apps ඔබගේ පරිගණකයේ ඉන්ස්ටෝල් කරගෙන play කරන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව. එම ලිපිය මෙතෙක් ඔබ කියවා නොමැතිනම් මෙම පහත තිබෙන link එකට ගොස් එය ඔබගේ පරිගණකයේත් ඉන්ස්ටෝල් කරගන්න.
02. ඉහත ලිපිය කියවීමෙන් පසුව ඔබ bluestacks කියන ඇන්ඩ්‍රොයිඩ් emulator එක ඉන්ස්ටෝල් කරගන්න ඇති කියල හිතනවා. දැන් bluestacks open කරගෙන එහි Sprinkle ලෙස type කර search කරන්න. ඉන් පසුව ඔබට පහසුවෙන්ම Sprinkle ඉන්ස්ටෝල් කරගෙන play කරන්න පුළුවන්.
සැ.යු :- මෙම ආකාරයට ඔබට Sprinkle පමණක් නොවෙයි. ඇන්ඩ්‍රොයිඩ් market එකේ තිබෙන ඕනෑම game එකක් app එකක් ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ පරිගණකයෙන් play කරන්න පුළුවන්.
This comment has been removed by a blog administrator.
ReplyDeleteOnly games?
ReplyDeleteAnd what about other applications?
DeleteBlustacks eka install karagaththama Android markrt eken free download karaganna puluwan app eka
ReplyDeleteShitt..... blue stacks install karanna bane.... :'(
ReplyDeletemeka venuwata vena software 1k nadda?
Deletemokakda ena error eka
Deletemage vga card driver eke latest driver i naalu
ReplyDelete