A complete pack of PC maintenance and optimization tools

පරිගණකය නඩත්තු කිරීමට සහ වැඩිදියුණු කරගැනීමට සම්පූර්ණ මෙවලම් කට්ටලයක්.



මෙම මෘදුකාංගය ඔබේ පරිගනකය නඩත්තු කරගැනීමට සහ වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය කරන ඉතාමත් වැදගත් මෙවලම් කට්ටලයකින්ම සමන්විතයි. එම මෙවලම් කට්ටලය මගින් ඔබේ පරිගනකය ආරක්ෂිතව සහ උපරිම කාර්යක්ෂම තාවයකින් යුතුව පවත්වා ගෙන යෑමට පුළුවන්. 

මෘදුකාංගය නිර්මාණය කර තිබෙන්නේ පරිගණක පිළිබඳව වැඩිපුර දැනුමක් නොමැති කෙනෙක්ට වුනත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වෙන විදියටයි. ඒවගේම වඩාත් අලංකාරවත් විදියට මෘදුකාංගයේ අතුරු මුහුණත නිර්මාණය කර තිබෙනවා . එහි තිබෙන මෙවලම් "Utilities"  සහ "Services" යනුවෙන් බෙදා වෙන් කොට තිබෙනවා. ඒවගේම ඔබ වැඩිපුරම භාවිතා කරන මෙවලම් කිහිපය "Favorite Section" යනුවෙන් හඳුන්වන තැනක වෙන්කොට  ගබඩා කර තබාගන්න පුළුවන්.මෙහි ප්‍රති වෛරස මෘදුකාංගයක්ද ඇතුලත් කර තිබෙනවා. ඔබේ පරිගනකයේ දැනටමත් ප්‍රති වෛරස මෘදුකාන්ගයක් තිබෙනවානම් එය ස්වයන්ක්‍රීයවම අක්‍රීය වෙනවා. 

මෙහි තිබෙන මෙවලම් අතර ඔබට මේ පහත තිබෙන ඉතාමත් වැදගත් මෙවලම් කිහිපය දැකගන්න පුළුවන්. 
1. Disk checker 

2. Derangementer 

3. File shredder

4. Application Uninstaller 

5. Anti theft 

6.ZeoDisk  ( ගිගාබයිට් 3ක ඔන්ලයින් file storage සේවාව )


එම සේවාවන් අතරින් අවසානයේ සඳහන් කරන ලද සේවාව ලබා ගැනීමටනම් "ZeoBIT" කියන වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අනිවාර්ය වෙනවා. එතකම් ඔබට ඔන්ලයින් file storage සේවාව ලබා ගැනීමට හැකියාවක් නැහැ. 

එසේනම් පහලින් එම මෘදුකාංගය බාගෙන ඔබේ පරිගනකය නඩත්තු කිරීමේ සහ වැඩිදියුණු කරගැනීමේ කාර්ය සාර්ථකව සිදු කරගන්න. 




Activation Keys

99F5-C138-D432-1BB3

99F5-C138-D432-1BB3

14 comments:

  1. Activation key eka dunnama register wenna ehema puluwanda.. . ? Activation key eka sure da.. . ?

    ReplyDelete
    Replies
    1. Activation key ona tharam net eken hoya ganna puluwan eka nisaa baya wenna epaa. oka use karanna, nathnam apen illanna. api soyaa dennam

      Delete
  2. me link eka wada naha.wena activation key ekk dena puluwanda?

    ReplyDelete
  3. sk genarator 1tath activate code 1k hoanna bane...

    ReplyDelete
  4. Bro...Activate code 2kama weda karan ne...if u can pl send me an activation code..to my email....

    ReplyDelete
  5. ...Activate code 2kama weda karan ne...if u can pl send me an activation code..to my email....randilmihiran@gmail.com

    ReplyDelete