World's First Invisible Skyscraper
දකුණු කොරියාවේ සෑදීමට නියමිත ලෝකයේ පළමු අදෘශ්‍යමාන ගොඩනැගිල්ල.
ලෝකයේ කොතෙකුත් අහස සිඹින තරමේ උස ගොඩනැගිලි තිබුනත් ඔබ අසා නැහැ නේද අදෘශ්‍යමාන ගොඩනැගිල්ලක් පිළිබඳව. දකුණු කොරියාව එම අභියෝගය බාරගෙන තිබෙනවා. තවත් වසර කිහිපයකින් දකුණු කොරියාවේ සිඔල් කියන නගරයේ එම ගොඩනැගිල්ල ඉදිකිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.
මෙම ගොඩනැගිල්ල අදෘශ්‍යමාන ආකාරයෙන් නිර්මාණය කිරීම සඳහා ඔවුන් මුළු ගොඩනැගිල්ලම කැමරා වලින් සහ LED තිර වලින් ආවරණය කරනු ලබනවා. එයින් ඇත්තටම සිදු වෙන්නේ පිටුපස කැමරා වලින් දිස් වෙන දර්ශන ගොඩනැගිල්ලේ ඉදිරිපස තිබෙන LED තිරවලින් පෙන්වීමයි.
මුළු ගොඩනැගිල්ලම එලෙස කැමරා වලින් සහ LED තිරවලින් ආවරණය කර පසුව එය ඔබට දකින්නට ලැබෙන්නේ මෙම ඉහත රූපයේ දිස් වෙන ආකාරයටයි.එම ගොඩනැගිල්ල දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ පිටුපස තිබෙන වලාකුළු වලින් සමන්විත නිල් අහසයි. එම හේතුවෙන් බැලු බැල්මට එය අදෘශ්‍යමානයි.
නිවාඩු කාලය සතුටෙන් ගත කිරීම සඳහා ඉදිකරනු ලබන මෙම ගොඩනැගිල්ල තුල වෝටර් පාක්, සිනමාශාලා සහ භෝජානාගාරයන්ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
නිවාඩු කාලය සතුටෙන් ගත කිරීම සඳහා ඉදිකරනු ලබන මෙම ගොඩනැගිල්ල තුල වෝටර් පාක්, සිනමාශාලා සහ භෝජානාගාරයන්ද ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතියට අනුව මෙම විශ්මයජනක අහස සිඹින අදෘශ්‍යමාන ගොඩනැගිල්ල ඉදි වී අවසන් වෙන දිනයක් මේ දක්වා සඳහන් කර නැහැ. නමුත් ඉදිරි අවුරුදු කිහිපය තුල මේ මහා පොලව මත එම අපුරු ගොඩනැගිල්ල ඉදි වී අවසන් විය හැකියයි බලාපොරොත්තු තබාගැනීමට පුළුවන්.
eka ekthara widiyata maha pissu wadak; ai ee camara walata widuliya labadima adala unoth ohun egee asarthaka bawak mata hithenawa
ReplyDeleteApps Lanka, internet bandwidth calculat kraganna puluwan hoda software 1k dennako.. plzzz help me.....
ReplyDeletehttp://sourceforge.net/projects/bandwidthcalc/
Deleteme software eka download karaganna
patta...
ReplyDeleteela
ReplyDeleteEla elaaa..... eth ada post ekak dala naneee :'(
ReplyDeletekorwan aya vaddoo.mama mehe inna nisa dannava,aniva okath karai.
ReplyDeletekorwan aya vaddoo.mama mehe inna nisa dannava,aniva okath karai.
ReplyDeleteIsnt it dangerous, if it is invisible then aircraft cant see it, so aircraft can crash it easily...
ReplyDelete