What is Google Glass?
මොකක්ද මේ "Google Glass" කියන්නේ?
Google සමාගමේ නවතම නිපැයුම වෙන (Google Glass) ගැන ඔබ දැනුවත්ද. එහි තිබෙන තාක්ෂණය පිළිබඳව ඔබට සිතා ගැනීමට පවා නොහැකි වෙනවා. එය එතරම්ම විශ්මය ජනකයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ google සමාගමේ එම අද්විතීය නව නිපැයුම පිළිබඳවයි.
Google සමාගමේ ව්‍යාපෘති වැඩසටහනක් මගින් කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වනු ලැබුවා මිනිසාට තමන්ගේ අත භාවිතා නොකරමින් පරිශීලනය කිරීමට හැකියාව තිබෙන පැලඳීමට පුළුවන් පරිගනකයක් නිර්මාණය කිරීම පිළිබඳව. ඔවුන්ගේ එම පරීක්ෂණය මේ වන වීට සාර්ථක එකක් බවට පත් වී තිබෙනවා. ඔවුන් එම උපකරණය ( Google Glass) නමින් නම් කර තිබෙනවා.
Google Glass හී පෙනුම සාමාන්‍ය ඇස් කන්නාඩි යුගලකට සමාන වෙනවා. නමුත් එහි රාමු වලට සවි වුනු කාචයන් දකින්නට නැහැ. එහි එක් ඇසකට පමණක් සරි ලන සේ නිර්මාණය කරන ලද Smartphone එකක තීරයකට සමාන කල හැකි කුඩා තිරයක් තිබෙනවා. තවද ඔබේ ස්වභාවික කටහඬ භාවිතා කරමින් විධානයන් ( Voice Command ) ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒවගේම Blutooth, WiFi සම්බන්ධතාවයන්ද ඒ සඳහා ඇතුලත් කොට තිබෙනවා. වැදගත්ම දෙය තමයි ඔබ අප කවුරුත් දන්නා Android මෙහෙයුම් පද්දතියෙන් මෙම උපකරණය බල ගැන්වෙනවා.
"Google Glass" මගින් කරගන්න පුළුවන් දේවල්
ඔබ යා යුතු තැනට මග පෙන්වන දිශාව ඔබ ඉදිරියේම
ඔබේ හිතේ තිබෙන ඕනෑම දෙයක් පිළිබඳව විමසන්න
ඔබ පවසන දෙය ක්ෂණිකව වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරගන්න
මේ ඉහතින් සඳහන් කරේ එයින් කරගැනීමට හැකියාව තිබෙන දේවල් කිහිපයක් පමණයි. මීට අමතරව කරගැනීමට පුළුවන් බොහොමයක් දේවල් තිබෙනවා.
"Google Glass" එක පැළඳ ගෙන සිටින විට එය ඔබට දැනෙන්නේ කෙසේද යන්න දැනගැනීමට මෙම වීඩියෝ එක නරඹන්න.
Google සමාගම මේවන විට ලෝකප්‍රසිද්ධ අව් කන්නාඩි නිපදවන (Ray-Ban,Warby Parker ) වැනි සමාගම් සමග හවුල් වෙමින් ඕනෑම පුද්ගලයෙකුට "Google Glass" එකක් වෙළඳ පොලෙන් ලබා ගැනීමට හැකියාව ලබා දීම සඳහා කටයුතු සුදානම් කරමින් සිටිනවා.
මෙම ලිපිය කියවීමෙන් ඔබේ දැනුමට අලුත් යමක් එකතු වුනා යැයි ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීමක් වශයෙන් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
Awesome
ReplyDeleteTx, first time I hear this information .
ReplyDelete,patta
ReplyDeleteMe site ekanam niyamai. aluth devalmai labaaadenne apita.. hemotama jayama wewaaa....
ReplyDeleteහැමදාමත් අපිට අලුත් දේ දෙන ඔබ දැන් ලංකාවේ අනාගත තාක්ෂනය ගැන කියාදෙන ප්‍රබල ගුරුවරයෙක් වගේ දැනෙනවා
ReplyDeletevery good
ReplyDeletethankx dr
ReplyDeletetanx
ReplyDeletegrt work
ReplyDeletefattai.oka lankawe apita miladee ganna puluwanda?
ReplyDeleteකියක් විතර වෙයිද?
ReplyDeletethanks machan
ReplyDeleteniyamai gajat1 :)
ReplyDeletetnx
ReplyDeletemaxxaa
ReplyDeleteHow much is this?
ReplyDeleteGRATE MAN
ReplyDeleteExcellent......
ReplyDeletesuperb work bro... keep it up
ReplyDeletepatta sewayak oyala karanne..... patta pata pata..... keep it up...
ReplyDeleteThanks
ReplyDeletecurrently its 1500$ but it will come down as time..
ReplyDeletesuperb ,,, knoweldge become update,,,,,
ReplyDelete
ReplyDeleteits .............
niyamai
ReplyDeleteele ela
ReplyDeletepatta
ReplyDelete