Convert a Webpage to PDF File
අන්තර්ජාලයේ තිබෙන ඕනෑම වෙබ් පිටුවක් පහසුවෙන්ම PDF File එකක් විදියට Save කරගමු
අපේ වෙබ් අඩවියට පැමිණෙන බොහෝ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි PDF ෆයිල් එකක් විදියට අපේ ලිපි save කරගන්න පුලුවන්ද කියන එක.ඔව් ඇත්තටම ඔබට අවස්තාව තිබෙනවා අපේ වෙබ් අඩවියේ තිබෙන ඕනෑම ලිපියක් ක්ෂනිකව PDF එකක් විදියට save කරගන්න. අපේ වෙබ් අඩවියේ තිබෙන ලිපි පමණක් නෙවෙයි ඕනෑම වෙබ් අඩවියක තිබෙන ලිපියක් පහසුවෙන්ම ඔබට මෙම ක්‍රමය මගින් save කරගන්න පුළුවන්.
මේ සඳහා ඔබ භාවිතා කල යුතු වෙන්නේ Chrome වෙබ් බ්‍රව්සර් එකයි. ඔබ නොදැන සිටියට එහි තිබෙනවා පහසුකමක් ඕනෑම වෙබ් අඩවියක පිටුවක් ක්ෂණිකව PDF එකක් බවට හැරවිය හැකි. ඇත්තටම එය ගොඩක් වැදගත් වෙනවා ඔබ කැමතිම වෙබ් අඩවියේ තිබෙන ලිපි save කරගෙන අන්තර්ජාලය නොමැති වුනත් කියවීම සඳහා.
පියවර 1
ඔබේ පරිගනකයේ Google Chrome බ්‍රව්සර් එක විවුර්ත කරගන්න.
පියවර 2
මීලඟට PDF ෆයිල් එකක් විදියට save කරගැනීමට ඔබට අවශ්‍ය වෙන වෙබ් පිටුවට යන්න.
පියවර 3
දැන් ඔබේ පරිගනකයේ ( Ctrl + P ) යන යතුරු එක වර ඔබන්න. එහිදී ඔබට දැකගන්නට ලැබේවි පහත ආකාරයේ ( Print Window) එකක්.
පියවර 5
ඉහතදී ඔබ විසින් PDF file එකක් විදියට වෙබ් පිටුව save කල විගසම එය PDF Document එකක් විදියට ඔබේ පරිගණකයට Download වෙනවා.
මේ වන විටත් ඔබ සතුව google chrome වෙබ් බ්‍රව්සර් එක නොමැතිනම් පහතින් එය බාගන්න.
Google Chrome
Thanks ...This web like a computer school... go ahead....all the best
ReplyDeleteThnx Mchn
ReplyDeletesave as pdf kiyana option eka nehene!!!
ReplyDeleteDestination ekata pdf denna. eeta passe save karanna.
Delete(Sherlock Holmes - Malagiya Aththo Sakki Dethi by Chandana Mendis [U-EdgE].exe)
ReplyDeleteMe wage (exe) file akak PDF walata convert karana vidihak oya dannawada
Oka document ekak newi ne
ReplyDeletepatta bro.. thanx for ur advice
ReplyDeletemge illima itukalata gdaaak pin ;)
ReplyDeletemge illima itukalata gdaaak pin ;)
ReplyDeletePattama patta........
ReplyDeleteමගේ පරිගණක පන්තිය බවට මේ අඩඩිය පත් වී හමාරයි.....ඔබට සුබ පැතුම්
ReplyDeletesupiri machoo
ReplyDeletectrl + p gahuwama prin out walata yanawa. select printer kiyala wetenawa mokada mekata den karannew
ReplyDeleteGoogle Chrome neda use karanne
DeleteThanks
ReplyDeletethanks da
ReplyDeletematath ehemai. ctrl + P press kalama enne printer default thiyena printer ekane. ethana pic eka wage pdf ekanaha. help us
ReplyDeleteAnonymousDecember 6, 2013 at 7:42 PM
ctrl + p gahuwama prin out walata yanawa. select printer kiyala wetenawa mokada mekata den karannew
Google chrome da use karanne.
DeleteSmart phone walin barida?
ReplyDeletemea page 1 pdf karannea kohomada?
ReplyDeletehttp://www.rivira.lk/epaper/sunday/2013/12/08/index.html#42/z