Maximum Performance for your PC

ඔබේ පරිගනකය උපරිමයෙන් වේගවත් කරගන්න. 



සාමාන්‍යයෙන් කාලයක් යනකොට පරිගනකයේ මෙහෙයුම් පද්දතිය සහ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වේගය අඩාල වෙනවා. දෘඩ  තැටිය "Defragment" කිරීම මහින්  විශාල වශයෙන් නැවත පරිගනකය වේගවත් කරගන්න පුළුවන්. එයින් සිදු වෙන්නේ දෘඩා තැටියේ අපිළිවෙලට තිබෙන files නැවත පිළිවෙලකට සකස් කිරීමයි. එලෙස පිළිවෙලකට සකස් කිරීම මගින් මෙහෙයුම් පද්දතියට ඒවා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වෙනවා. එම හේතුවා නිසා පරිගනකයේ වේගය සැළකියයුතු ලෙස ඉහළ යනවා.  

වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ තිබෙනවා වැඩසටහනක් ඉහත සඳහන් කල පරිදි දෘඩ තැටිය "Defragment" කර ගත හැකි.  නමුත් එම වැඩසටහනට වඩා උසස් තාක්ෂණයකින් යුත් මෘදුකාංගයක් අපි මෙහිදී භාවිතා කරනවා පරිගනකය වේගවත් කරගැනීමට. එය නමින් " O&O Defrag 17".  මේ ඔබ පහතින් දකින්නේ එම මෘදුකාංගයේ තිබෙන සුවිශේෂී විශේෂාංග කිහිපයක්. 


New - "free space" මකා දැමීම  


මෙම මෘදුකාංගය භාවිතා කල හැකි වෙනවා දෘඩ තැටි වල "free space" මකා දැමීම සඳහා. ඔබට එය තරමක් අපැහැදිලි වෙන්න ඇති. ඔබ දන්නවනේ දෘඩ තැටියකින් file එකක් මකා දැමුවත් නැවත recover කල හැකි බව. එම නිසා වැරදීමකින් හෝ සිතාමතා ඔබ ඔබේ  වැදගත් තොරතුරු දෘඩ තැටියෙන් මකා දැමුවත් වෙනත් කෙනෙක්ට පහසුවෙන් එය recover කරගැනීමට හැකියාව තිබෙනවා. අන්න එම ක්‍රියාවලිය නැවත්වීම මෙම මෘදුකාංගයෙන් කරගන්න පුළුවන්. 


කාර්යක්ෂමතාවය  100% කින් වැඩි වීම 

දෘඩ තැටිය " Defragment" කල පසුව පරිගනකයේ කාර්යක්ෂම තාවය 100% කින් වැඩි වෙන බවට සහතිකයි. ඔබ දිගින් දිගට files ගබඩා කරනු ලැබුවත් ඒවා පිළිවෙලකට ගබඩා වෙනවා. එම නිසා මෙහෙයුම් පද්දතියට පහසුවෙන් එම file කියවන්න පුළුවන්. පහසුවෙන් කියවන්න පුළුවන් කියන්නේ පරිගණකයේ කාර්යක්ෂම තාවය  වැඩි වෙනවා කියන එක. 


"Defragmentation" ක්‍රියාවලිය සඳහා කෙටි කාලයක් ගත වීම, පද්දතිය සහ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වේගය වේගවත් වීම.

එකවර "Drives" කිහිපයක් වුනත් " Defragment"  කිරීමට හැකියාව තිබෙනවා. ඒවගේම ඒ සඳහා ගත වෙන කාලයද සැළකියයුතු ලෙස අඩු වෙනවා.මෙම මෘදුකාංගය භාවිතා කිරීම මගින් සාමාන්‍ය ක්‍රමයට  " Defragment" කිරීමට වඩා 40% කින් කාලය අඩු වෙනවා. files කියවීම සහ ලිවීම වඩාත් වේගවත් වෙනවා. 


ස්වයන්ක්රීයවම "Defragmentation" ක්‍රියාවලිය සිදු කිරීම. 

පරිගනකයේ    " background " එකේ හිඳිමින් නිහඬව "Defragmentation" ක්‍රියාවලිය සිදු කිරීමට මෙම මෘදුකාංගය සමත් වෙනවා. එම නිසා පරිගනකයේ ස්ථාවර වේගයක් පවත්වා ගැනීමට පුළුවන්. එම ක්‍රියාවලිය සිදු වෙන විට වෙනත් කාර්යයන් සිදු කරගැනීමට ක්සිඳු බාධාවක් ඇති වෙන්නේ  නැහැ. 


මුදුකාංගය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවා ඇති කියල හිතනවා. පරිගනකයේ වේගය ස්ථාවරව පවත්වා ගැනීමට මෙම මෘදුකාංගය ඔබට භාවිතා කිරීමට පුළුවන්. පරිගනකයේ වේගය සැළකියයුතු ලෙස ඉහල යන බවට මට ඔබට සහතික විය හැකියි. 






32bit 

64bit 

O&O Defrag 17

12 comments:

  1. http://dl5.oo-software.com/files/oodefrag17/170/OODefrag17Professional64Enu.exe

    ReplyDelete
  2. Great work as usual (y).. thank you.. adf.ly ලින්ක් ඉවත් කිරීම ගැන දැඩි ප්‍රසාදය !!,, ගොඩක් හොඳයි ඒක...

    P.S- 32bit 64bit ගැන සරලව පැහැදිලි කරලා ලිපියක් දැම්මොත් ගොඩක් වටිවී :) ..

    ReplyDelete
  3. meken C 1defragment kaloth System 1 aul weida bro???

    ReplyDelete
  4. හොඳ පෝස්ට් එකක්, ඒත්ගොඩාක් දවසකින් ඇන්ඩ්‍රොයිඩ් ගැන පෝස්ට් එකක් තිබුනෙ නෑ....... :-(

    ReplyDelete
  5. meka Unregistered Trial version ekak neda? davas 30 kin passe use karanna beri vevida?

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ට්‍රයල් එකක්. torrent එකෙන් crack කරපු full version එක බාගන්න

      Delete
  6. bad sector thiyena HDD ekaka defrag kalama, thiyena bad sector thawa weadi wenna puluwan da???

    ReplyDelete