Wireless charging is the future of smartphone charging.

දුරකථන ලොවේ නවතම පෙරලිය වන  "Wireless Charging" පිළිබඳව ඔබ දැනුවත්ද?  


Smartphone සඳහා මේ වන විට ඇතුලත් කර තිබෙන නවීන තාක්ෂණයන් අතරින් වැඩි දෙනෙක් ගේ කතා බහට ලක් වුන තාක්ෂයනක් තමයි "Wireless Charging" කියල කියන්නේ. Google's Nexus 4, Samsung's Galaxy S4,Nokia Lumia 920 වගේ නවීන දුරකථන සඳහා රැහැන් රහිතව දුරකථනයේ බැටරිය  ආරෝපණය කර ගැනීමට හැකි තාක්ෂනය මේ වන විට ඇතුලත් කර තිබෙනවා. ඒවගේම තමයි Apple's Iphone සඳහාද "Wireless Charging" හැකියාව ඇතුලත් කිරීමට පුළුවන් වෙන ආකාරයේ "Cases" නිර්මාණය කොට තිබෙනවා. 


How Wireless Charging Works

"Wireless Charging" කියන තාක්ෂනය ඕනෑම කෙනෙකුගේ සිත ක්‍ෂණිකවම ඇඳ බැඳ ගැනීමට සමත් වෙනවා. ඒ මොකද එමගින් අවස්තාව උදාකර දී තිබෙන නිසා "USB Plug"නොමැතිව රැහැන් රහිතව දුරකතනයක් Charge කරගැනීමට. ඒ සඳහා ඔබට කරන්න තියෙන්නේ "Wireless Charger" එක මතට නිවැරදිව ඔබේ දුරකථනය ස්ථානගත කරන එක පමණයි. ඒ ක්ෂණිකව දුරකථනය Charge වීමට පටන් ගන්නවා. ඒවගේම එම "Wireless Charger" එක සඳහා විදුලි බලය සැපයිය යුතු වෙනවා. 




වඩාත් නිවැරදිව Wireless Charging විස්තර කරනවානම්  එය "Inductive Charging" ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ මොකද එය විසින් චුම්බක ප්‍රේරණය කියන තාක්ෂනය භාවිතා කරන නිසා.  "Power Outlet" එකින් පැමිණෙන විදුලි බලය වයරයක් හරහා "Wireless Charger" එක වෙත පැමිණෙනවා. ඉන් පසුව එයින් චුම්බක ක්ෂේස්ත්‍රයක් නිර්මාණය කරනු ලබනවා. එම චුම්බක ක්ෂේස්ත්‍රය මගින්  දුරකථනය අභ්‍යන්තරයේ තිබෙන Coil එකෙහි විදුලි බලයක් ඇති කරනු ලබනවා. එම Coil එක බැටරිය සමග සම්බන්ධ වී තිබෙන නිසා එහි ඇති විදුලියෙන්  බලයෙන් බැටරිය ආරෝපණය වෙනවා. එලෙස රැහැන් රහිතව දුරකතනයක බැටරිය ආරෝපණය කරගැනීමට එම දුරකථන සතුව තිබිය යුතු වෙනවා ඒ සඳහාම ගැලපෙන සුවිශේෂී "Hardware"කොටස්. 


How You Can Use Wireless Charging Today 


"Smartphone" එකක් සමග "Wireless Charging" භාවිතා කිරීමට. ඔබ සතුව තිබිය යුතු වෙනවා "Wireless Charging: වලට සහයෝගය දක්වන  "Smartphone" එකක් සහ එය ස්ථානගත කරගැනීමට අවශ්‍ය කරන "Charging Mat"  එකක්.


"Wireless Charging" කියන පහසුකම ඇතුලත් කොට තිබෙන ප්‍රසිද්ධ "Smartphones"


  • Google Nexus 4 

  • Samsung Galaxy S4 : ඒ සඳහා ඔබට අවශ්‍ය වෙනවා "Official Wireless Charging Cover" එකක් ඔබේ දුරකතනයේ පිටුපස කොටස වෙනුවට සවි කිරීමට හැකියාව තිබෙන. 

  • HTC Droid DNA 

  • Nokia Lumia 920, 820

  • Apple Iphone 5 : "Wireless Charging" කියන පහසුකම Iphone 5 වලට ඇතුලත් කර නැහැ. නමුත් ඔබට මිලදී ගැනීමට පුළුවන් වෙනවා "Powermat Case" එකක් "Wireless Charging" කියන  එම හැකියාව ඒ සඳහා ලබා දෙන. 

19 comments:

  1. මේක nokia lumia 900,800,වගේ phones වලට චාර්ජ් කරන්න බැරිද?

    ReplyDelete
  2. Wireless Charging walata support karana hardware thiyenawanam pulkuwan, net eke serch karala balanna

    ReplyDelete
  3. aththatama therumak naathi wadak. thawa godak diunuwunoth wadak gannda puluwanwei........

    ReplyDelete
    Replies
    1. මේක තවම මුලික අවදියේ නේ තියෙන්නේ. තව ඉස්සරහට ගොඩක් වැඩි දියුණු වේවි මේ තාක්ෂනය

      Delete
  4. mewa phone walata enna kalin use karala thiyenawa automatic toothbrush, electric razors wage ewa charge karannath, aththatama methana wenne vidyuth chumbaka prearanaya(elecro magnetic indution). transformers walath pavichchi wenne me concept eka thama... aththatama meka godakma wadagaththa kiyannanam danne... mokada meken phone eka charge karanna primary coil eka thiyena pad eka uda phone eka thiyenna oni.. kohoma unath meken phone ekanam araksha wenawa.. mokada godak welawata charger eka short unama phone ekath ekka pichchena hinda.. habai mekenam ehema anathurak wenna thiyena chance eka ithama adui...

    Me tika kiwwe lipiye me tika thibbe nethi nisa.... mama hithanawa me lipiyata ewath athulath unoth hodai kiyala..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා. ගොඅද්ක් වැදගත් ඔබේ comment එක

      Delete
  5. samsung s2 s3 walata support karana ekak nadda?

    ReplyDelete
  6. naha ewata support karanne naha, mokada eyata adala wena Hardware ehi naha

    ReplyDelete
  7. Galaxy Note 3 ekatat meka wada nadda

    ReplyDelete
  8. d3d drivers downlod karana link ekak ewanna...TOSHIBA SATELLITE C850D

    ReplyDelete
    Replies
    1. onama driver ekak download karaganna me post eka kiyawanan

      http://www.apps-lanka.com/2013/08/download-and-update-your-drivers-with.html

      Delete
  9. Replies
    1. නැහැ Apple 4s එකේ මේකට සහයෝගය දක්වන Hardware කොටස් නැහැ

      Delete
  10. යාළු වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අපිටත් ඇප් ට්‍රික්ස් ටිකක් දාපන්කෝ

    ReplyDelete
  11. machan mata sonyericsson w200 network unlock key eka free hoyagannna widihak kiyapanko

    ReplyDelete
  12. samsung galaxy s4 ekata support nadda?

    ReplyDelete
  13. Bro internet sandahama visesa aduwata ganna puluwan phone gana vistarayak danawada....

    ReplyDelete