How to Setup Your Laptop with Tracking Software in Case You Ever Lose It
ඔබේ නැතිවුණ හෝ සොරකම් කරන ලද laptop පරිගනකය පහසුවෙන්ම සොයා ගන්නා ක්‍රමය.
Apple සමාගම විසින් "Find My Mac" යනුවෙන් හඳුන්වන සේවාවක් හඳුන්වා දී තිබෙනවා නැති වුන හෝ සොරකම් කරන ලද Mac පරිගණක සොයා ගැනීම සඳහා. නමුත් Windows විසින් නම් මේ වන විටත් ඒ හා සමාන කිසිඳු සේවාවක් ඔවුන්ගේ පාරිභෝගිකයින් සඳහා හඳුන්වා දී නැහැ.
ඔබ භාවිතා කරන්නේ Windows මෙහෙයුම් පද්දතිය නම්. ඔබට අවශ්‍යනම් ඔබේ නැතිවුණ හෝ හොරකම් කරන ලද ඔබේ Windows පරිගනකය සොයා ගැනීමට හැකියාව තිබෙන යම් කිසි ක්‍රමයක්. ඒ සඳහා ඔබට Third-Party මෘදුකාංගයක් භාවිතා කිරීමට සිදු වෙනවා. මෙම පහසුකම මුදල් වලට සපයන ඉතාමත් විශ්වාසදායි සේවා සපයන්නන් විශාල සංඛ්‍යාවක් සිටිනවා. නමුත් නොමිලේම එම සේවාව සපයන සේවා සපයන්නනුත් සිටීම සතුටු විය හැකි කරුණක්.
මුලික කරුණු
සියලුම "Tracking Services" ක්‍රියාකරන්නේ එකම ආකාරයකටයි. පළමුව ඔබ ඔවුන් විසින් සපයන මෘදුකාංගය ඔබේ පරිගනකයේ ස්ථාපිත කල යුතු වෙනවා.ඉන් පසුව ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් එහි ලියාපදින්චි වී ගිණුමක් සාදාගත යුතු වෙනවා. ඔබේ පරිගනකය නැතිවුණ හොත්. ඔබට යන්නට සිදු වෙනවා එම සේවාව සපයන වෙබ් අඩවියට. එහිදී ඔබ සාදාගත් ගිණුමට ඇතුළුවී ඔබට හැකියාව තිබෙනවා ඔබේ පරිගනකය තිබෙන තැන බලා ගැනීමට සහ එය දුරස්තකව පාලනය කිරීමට.
මෙහිදී ඔබ විශේෂයෙන්ම දැනගත යුතු දෙයක් තියෙනවා. නැතිවුණ හෝ සොරකම් කරනලද laptop පරිගණකයක් සොයාගන්න එක නැතිවුණ Smartphone එකක් හොයා ගන්න එකට වඩා අතිශය දුෂ්කර දෙයක් බව. ඒ මොකද Smartphone එකක් කියන්නේ හැමනිතරම වගේ අන්තර්ජාලය සමග සම්බන්ධ වී තිබෙන උපකරණයක් නිසා.එම හේතුව නිසා පහසුවෙන්ම ලුහුබැදීමේ කාර්ය කරගන්න පුළුවන් වෙනවා.
Installing Prey
"Prey " කියන්නේ Windows, Mac, Linux පරිගණක සඳහා "Tracking Service" එක සපයන ආයතනයක්. ඒවගේම තමයි ඔවුන් විසින් Android සහ iOS මෙහෙයුම් පද්දති සඳහාත් ඔවුන්ගේ සේවාව සපයනවා.
මොවුන් විසින් සපයන උපරිම සේවාව ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔවුන්ගේ "Basic Tracking Service" එක නොමිලේම ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා.
Prey කියන මෘදුකාංගය ස්තාපිත කරගෙන අවසන් වූ විට. ඔබට සිදු වෙනවා මේ වන විටත් ඔවුන්ගේ වෙබ් අඩවියේ ගිණුමක් විවුර්ත කරගෙන නොමැතිනම් එය සාදා ගැනීමට.
ඉහතදී ඔබ සාදා ගත් ගිණුමට log වුන පසුව. "Prey" විසින් ක්‍ෂනිකව සේවාව ආරම්භ කරනු ලබනවා. දැන් ඔබට පුළුවන් වෙනවා Windows සඳහා ඔවුන් සපයන Default සේවාව අවශ්‍යනම් කැමති ආකාරයකට "Configure" කරගැනීමට. ඒ සඳහා "Configure Prey Shortcut" එක භාවිතා කරන්න පුළුවන්.
මෙම පහත තිබෙනWindow එකේදී "Run as a windows service" කියන එක තෝරන්න. මොකද එසේ තේරු විට එම සේවාව ඉවත් කිරීම වඩාත් අපහසු වෙන නිසා.
දැන් ඔබට පුළුවන් "Prey Project" කියන වෙබ් අඩවියට පිවිස ඔබ සදා ගත් ගිණුම් විස්තර ඇතුලත්කොට එයට log වීමට. එයට log වුන පසුව ඔබට ඔබේ පරිගනකය සහ ඒ හා බැඳී සේවාවන් දැකගැනීමට පුලුවන් වෙනවා.
ඔබේ පරිගණකය නැතිවුන හොත්. ඔබ විසින් "Prey Control Panel" එකට ඇතුලත් වී Missing කියන තැන තියෙන Slider එක "Ok" ලෙස සඳහන් කර යුතු වෙනවා. මොකද "Prey" විසින් ඔබේ පරිගනකය ලුහුබඳින්නේ එය නැති වී තිබෙනවානම් පමණක් වෙන නිසා. තව වැදගත්ම දෙයක්ම තමයි "Geo Feature " කියන Option එක සක්‍රීය කරගන්න. ඒ මොකද එමගින් සිදු කරනු ලබන්නේ ඔබේ පරිගනකයේ "Internal GPS Hardware" එක මගින් හෝ ලඟම තිබෙන "WiFi Hotspot" එක මගින් එය තිබෙන තැන වාර්තා කිරීමයි.
එයට අමතරව Prey සතුව තිබෙනවා වඩාත් වැදගත් වෙන පහසුකම් කිහිපයක්. උදාහරණයක් විදියට Alarm කියන පහසුකම හඳුන්වන්න පුළුවන්. එය බෙහෙවින් උපකාරී වෙනවා ඔබ සමීපයේදී පරිගනකය නැති වුන හොත් එය සොයා ගැනීමට. නමුත් මෙහිදී පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුම වෙනවා Alarm එක ක්‍රියාත්මක වීමට.
ඔබ විසින් සිදු කරන ලද වෙනස් කම්. එකින් එක Save කිරීමට වග බලාගන්න.
ඔබ විසින් ඔබේ පරිගනකය අතුරුදහන් වී ඇති යැයි සඳහන් කල විට එහි "Status" එක "Tracked Waiting For Report" ලෙස දිස් වෙනවා. ඉන්පසුව prey විසින් අවදානයෙන් සිටිනවා ඔබේ පරිගනකය අන්තරජාලයට සම්බන්ධ වෙන තුරු එය ලුහුබැඳීමට .ඒ සඳහා Prey මෘදුකාංගය තවමත් එම පරිගනකයේ ස්ථාපිත කොට තිබිය යුතු වෙනවා.
ඔබට වාර්තාව ලැබුන පසුව. එය "Reports" ටැබ් එකේදී බලා ගන්නට පුළුවන් වෙනවා. එහිදී ඔබට "Geographical Location, Network Status And IP Addresses, Desktop's Screenshot, Webcam Capture වගේ තොරතුරු දැක ගන්න පුළුවන්. එම තොරතුරු ඔබට වඩාත් උදව් වෙනවා ඔබේ laptop එක නැවත අරගැනීම සඳහා.
මොවුන් විසින් සපයන උපරිම සේවාව ලබා ගැනීම සඳහා මුදල් ගෙවීමට සිදු වෙනවා. නමුත් ඔවුන්ගේ "Basic Tracking Service" එක නොමිලේම ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා.
Download Prey
ඉහතදී ඔබ සාදා ගත් ගිණුමට log වුන පසුව. "Prey" විසින් ක්‍ෂනිකව සේවාව ආරම්භ කරනු ලබනවා. දැන් ඔබට පුළුවන් වෙනවා Windows සඳහා ඔවුන් සපයන Default සේවාව අවශ්‍යනම් කැමති ආකාරයකට "Configure" කරගැනීමට. ඒ සඳහා "Configure Prey Shortcut" එක භාවිතා කරන්න පුළුවන්.
මෙම පහත තිබෙනWindow එකේදී "Run as a windows service" කියන එක තෝරන්න. මොකද එසේ තේරු විට එම සේවාව ඉවත් කිරීම වඩාත් අපහසු වෙන නිසා.
ඔබේ නැවති වුන පරිගනකය ලුහු බැඳීම
දැන් ඔබට පුළුවන් "Prey Project" කියන වෙබ් අඩවියට පිවිස ඔබ සදා ගත් ගිණුම් විස්තර ඇතුලත්කොට එයට log වීමට. එයට log වුන පසුව ඔබට ඔබේ පරිගනකය සහ ඒ හා බැඳී සේවාවන් දැකගැනීමට පුලුවන් වෙනවා.
ඔබේ පරිගණකය නැතිවුන හොත්. ඔබ විසින් "Prey Control Panel" එකට ඇතුලත් වී Missing කියන තැන තියෙන Slider එක "Ok" ලෙස සඳහන් කර යුතු වෙනවා. මොකද "Prey" විසින් ඔබේ පරිගනකය ලුහුබඳින්නේ එය නැති වී තිබෙනවානම් පමණක් වෙන නිසා. තව වැදගත්ම දෙයක්ම තමයි "Geo Feature " කියන Option එක සක්‍රීය කරගන්න. ඒ මොකද එමගින් සිදු කරනු ලබන්නේ ඔබේ පරිගනකයේ "Internal GPS Hardware" එක මගින් හෝ ලඟම තිබෙන "WiFi Hotspot" එක මගින් එය තිබෙන තැන වාර්තා කිරීමයි.
එයට අමතරව Prey සතුව තිබෙනවා වඩාත් වැදගත් වෙන පහසුකම් කිහිපයක්. උදාහරණයක් විදියට Alarm කියන පහසුකම හඳුන්වන්න පුළුවන්. එය බෙහෙවින් උපකාරී වෙනවා ඔබ සමීපයේදී පරිගනකය නැති වුන හොත් එය සොයා ගැනීමට. නමුත් මෙහිදී පරිගනකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුම වෙනවා Alarm එක ක්‍රියාත්මක වීමට.
ඔබ විසින් සිදු කරන ලද වෙනස් කම්. එකින් එක Save කිරීමට වග බලාගන්න.
ඔබ විසින් ඔබේ පරිගනකය අතුරුදහන් වී ඇති යැයි සඳහන් කල විට එහි "Status" එක "Tracked Waiting For Report" ලෙස දිස් වෙනවා. ඉන්පසුව prey විසින් අවදානයෙන් සිටිනවා ඔබේ පරිගනකය අන්තරජාලයට සම්බන්ධ වෙන තුරු එය ලුහුබැඳීමට .ඒ සඳහා Prey මෘදුකාංගය තවමත් එම පරිගනකයේ ස්ථාපිත කොට තිබිය යුතු වෙනවා.
ඔබට වාර්තාව ලැබුන පසුව. එය "Reports" ටැබ් එකේදී බලා ගන්නට පුළුවන් වෙනවා. එහිදී ඔබට "Geographical Location, Network Status And IP Addresses, Desktop's Screenshot, Webcam Capture වගේ තොරතුරු දැක ගන්න පුළුවන්. එම තොරතුරු ඔබට වඩාත් උදව් වෙනවා ඔබේ laptop එක නැවත අරගැනීම සඳහා.
Godak hoda post 1k.mata podi prashnayak thiyenawa.api hithamu ape pc 1ka horakam karpu kena prey software eka pc unistall karoth apita pc eka hoyaganna beri wenawa neda?
ReplyDeleteow ehema karoth hoya ganna baha. namuth eka iwath karanna eka tharamak apahasu kaaryak
ReplyDeletemn meka mage phone 1ta damma..bt mata eka dan uninstall karaganna be..kohomada eka karannee..??root karala nati phone 1k
ReplyDeletedevice administrator walata add wela atte eeke tick eka ain karanna.
Deletesettings > security > device administrator
thnkz mchn.....wade goda
Deletenormal widiyata barida uninstall karanna, mokakda wenne
ReplyDeletenrml widihata uninstall button disable wela tiyennee...
Deletepc 1 format kaloth okkoma iwarai
ReplyDeleteow Format karoth sorry thamai
Deleteow ikmanata hoyaganna one,hora pc eka format karanna kalin
ReplyDeleteඒක නෙමේ මචං pc එකට boot passwold දන්න පුළුවන් නේද..?
ReplyDeleteඑහෙම දාගත්තු passwold අපිට මතක නැතුව ගියොත් මොකෝ කරන්නේ.windows වල passwold කඩනවා වගේ මේකේ කරන්නේ කොහොමද..?
Windows වල password කඩනවට වඩා ගොඩක් ලේසියෙන් Boot වෙනකොට දාන Password එක කඩා ගන්න පුළුවන්. එකට කරන්න තියෙන්නේ CMOS බැටරිය ගලවන එක විතරයි. ගලවල විනාඩි 5 ක් විතර ඉඳල නැවත එක සවි කරාම දාපු Password ඔක්කොම කැඩිලා යනවා .....
ReplyDeleteniyamay.godak sthuthiy
ReplyDeleteහොරකම් කල කෙනා PC එක ෆෝමැට් කලොත්?
ReplyDeletemage location report1 pennanne nea ne.
ReplyDeleteඕව වින්ඩොව්ස් ලැප් වලට දාල තේරුමක් නැ බන් මොකද දැන් පොඩි එකා පවා දන්නවා ෆොර්මැට් කරන්න....උස්සපු ගමන් ෆොර්මැට් කරලා දාපු ගමන් වැඩේ ඉවරනේ......එත් මේ site එක හොදයි....තව හොද post දාන්න...
ReplyDeletemata windows password eka nathi unoth login wena widiha kiyanawada ?
ReplyDeleteApe pasu giya lipi kiyawanna. in ekaka api e pilibandawa sandahan kara
Deleteela macho niyama post eka.....
ReplyDeleteMachan smart phone ekatath windows lapekatath dekatama format ekak dunnoth mokada karanne?so eka nisa machan ewata orottu dena widiye hoda post ekak deepan machan thnx.
ReplyDelete