Do You Really Need to Safely Remove USB Sticks?

"USB Device" එක  "Safely Remove" කිරීම ඇත්තටම අවශ්‍යද ?


සමහර විට ඔබට ඇහිලා ඇති වැඩි දෙනෙක් කියනවා Pen එක ගැලවීමට ප්‍රථමව ඔබ විසින් "Safely Remove Hardware Icon" එක මත ක්ලික් කර  Pen එක Safely Remove කරගත යුතු බව. කොහොම නමුත්, Windows විසින් ඔබට හඳුන්වා දෙනු ලබනවා ක්‍රමයක් කිසිම දෙයක් නොකර Pen එක පරිගනකයෙන් ගලවා ගැනීමට ආරක්ෂිතව.

Windows වල තිබෙනවා  ඒ සඳහා සකසා ගැනීමට පුළුවන් වෙන ආකාරයේ "Settings" කිහිපයක්. එම නිසා ඔබ Pen එක ගලවන හැම අවස්ථාවකම "Safely Remove Hardware Icon"එක මත ක්ලික් කොට එය "Safely Remove" කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. .

Quick Removal vs. Better Performance

Windows විසින් ඔබට ඉඩ ලබා දෙනවා "USB Device"  එක ක්ෂණිකව ගලවා ගැනීමට සහ එහි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගැනීමට . Windows මගින් "Default" Option එක විදියට "Quick Removal" කියන Option එක "USB Drivers" සඳහා ඇතුලත් කොට තිබෙනවා.  එම "Settings" ඔබට භාවිතා කිරීමට පුළුවන් වෙනවා "Device Manager" වලින්. "Device Manager" Open කරගැනීමට Start Menu එක මත ක්ලික් කොට එහි "device manager" ලෙස type කර enter ඔබන්න.




එය විවුර්ත කරගත් පසුව "Disk Drives" කියන section එක මත ක්ලික් කරගන්න. ඉන් පසුව එයින් ඔබේ Device එක තෝරා එහි right-click කොට "properties" යන්න තෝරන්න.



එලෙස විවුර්ත  කරගත් "properties window" එකේ "policies" කියන ටැබ් එක ක්ලික් කරගන්න. එහිදී ඔබව දැනුවත් කරනු ලබනවා ඇති ඔබට  අවස්තාව තිබෙන බවට ආරක්ෂිතව ඔබේ "USB Device"එක ගලවා ගැනීමට " Safely Remove Hardware Notification Icon  " එක මත ක්ලික් කරේ නොමැති වුනත්. එයින් අදහස් කරන්නේ ඔබට ඔබේ Device එක "Safely Remove" කිරීමකින් තරව උනත් ආරක්ෂාකාරීව ගලවා ගැනීමට පුළුවන් බවයි.




Data Corruption Danger  

Windows විසින් ඉහතදී සඳහන් කරනු ලබන දැනුවත් කිරීම තරමක් දුරට ඔබව නොමග යවන සුළුයි. ඔබ Pen එක ක්‍ෂණිකව ගලවා ගනු ලබනවානම් එයට යම් කිසි දෙයක් copy කරන අතරතුර. උදාහරණයක් විදියට අපි හිතමු ඔබ Pen එකට යමිකිසි දෙයක් save කරනවා කියල එවැනි අවස්තාවකදී ඔබ Pen එක හදිසියේම ගලවා ගන්නවානම් සහතිකවම එහි තිබෙන දත්තයන් විනාශ වෙනවා. ඔබ කුමන Option එකක් භාවිතා කලත් එයට  අදාළ වෙන්නේ නැහැ. සහතිකවම දත්තයන් විනාශ වෙනවා. ගැලවීමට ප්‍රථමව තහවුරු කරගන්න Pen එක භාවිතා නොවෙන බවට. සමහර "USB Device" වල තිබෙනවා බල්බයක් එය භාවිතා කරන විට නිවී නිවී දැල්වෙන.


කොහොම වුනත්. USB Drive එක භාවිතා නොවෙනවා  කියල ඔබට පෙනෙන්නට තිබුනත් එය භාවිතයේ තිබෙන්නෙට පුළුවන් වෙනවා.මොකද Background එකේ තිබෙන මෘදුකාංගයක් විසින් එයට යමක් ලියනවා වෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දත්තයන් විනාශ වීමක් වෙන්න පුළුවන්. එම නිසා ඔබ විසින් ආරක්ෂාව උදෙසා "Remove Hardware" කියන Option එකම භාවිතා කිරීම වඩාත් නුවනට හුරු වෙනවා.



Write Caching

ඔබ විසින් "Better Performance" කියන Option එක තේරුවානම්. Windows විසින් දත්තයන් ඒ මතට ලියනවා වෙනුවට ක්‍ෂනිකව දත්තයන් "Cache" කරනු ලබනවා. එම හේතුව නිසා ඔබේ USB Device එකේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වෙනවා. කොහොම නමුත් දත්තයන් විනාශ වීම තරමක් දුරට සිදු වෙනවා ඔබ විසින් USB Device එක "Safely Remove" කිරීමකින් තොරව ගැලවුවොත්. 

"Quick Removal" කියන Option එක මගින් "USB" ක්‍රියාකාරීත්වය අඩු කරනු ලැබුවත්. එය තමයි දිනපතා භාවිතා කිරීමේදී දත්තයන් විනාශ වීම සුළු වශයෙන් හෝ අවම කර ගැනීමට හැකි එකම Option එක වෙන්නේ. ඒ මොකද වැඩි දෙනෙක්ට අමතක වෙන නිසා "USB Drive" එක ගැලවීමට ප්‍රථමව එය "Safely Remove" කරගත යුතු බව.

9 comments:

  1. thanks for every thing you post in this page,continue them...all the best

    ReplyDelete
  2. Very nice article... thnx

    ReplyDelete
  3. Lap eke usb port 2k weda krn na board eke aulak da neth nam system eken ena problem ekakda

    ReplyDelete
  4. me karanne loku punya karmayak

    ReplyDelete
  5. pen 1ka wright protection hariyatama ainkaraganna kramayak keyannako.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේක කියවන්න,

      http://www.makeuseof.com/tag/how-to-fix-write-protection-errors-on-a-usb-stick/

      Delete