How to Password Protect Your USB Drive?
USB Drive එකෙහි කොටසකට පමණක් Password එකක් දමා වටිනා දේවල් එහි සඟවා තබමු.
"Password" එකක් මගින් ඔබේ "USB Drive" එක ආරක්ෂා කරගැනීම ඇත්තටම ගොඩක් වැදගත් වෙනවා.එහි තිබෙන අතිශය වැදගත් වගේම පෞද්ගලික තොරතුරු වලට ආරක්ෂාවක් සැලසීම සඳහා. ඔබ නොසිතු වෙලාවක ඔබේ Pen එක නැතිවුනහොත් එහි තිබෙන තොරතුරු තවත් කෙනෙකුට දැකගැනීමට නොහැකි වීමද තවත් සුවිශේෂී දෙයක් වෙනවා.
"USB Drive" Encrypt කරන මෘදුකාංග බොහොමයක් තිබෙනවා ඒ අතරින් වැඩි හරියක් මෘදුකාංග මගින් (Administrator Privilege ) සහ Windows 7 වල "Ultimate" සංස්කරණය නියම කරනු ලබනවා. එහි තිබෙන අවාසි සහගත තත්වය තමයි "USB Drive" එක තැනින් තැන ඔබ විසින් රැගෙන යාමේදී අපහසුතාවයන්ට මුහුණදීමට සිදු වෙනවා.
එවැනි මෘදුකාංග අතරින් නොමිලේම ලබා ගැනීමට හැකියාව තිබෙන (Administrator Privilege ) කිසිවක් අවශ්‍ය නොවෙන "USB Drive" Encrypt කරන මෘදුකාංගයක් තමයි ( Rohos Mini Drive ) කියන්නේ.
"Rohos Mini Drive" එක මගින් සිදු කරනු ලබන්නේ "Usb Drive" එකේ මතකයෙන් සැඟවුණු "Encrypted Partition" එකක් නර්මාණය කිරීමයි. ඔබ විසින් ඔබේ "USB Drive " එක පරිගනකයට සම්බන්ධ කල විට ඔබට එම සැඟවුණු "Encrypted Partition" එක දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඔබට එම "Partition" එක දැකගන්නට ලැබෙන්නේ "USB Drive" එකේ තිබෙන "Rohos Application"එක ක්‍රියාත්මක කොට ඔබ විසින් පෙර සදා ගත් මුරපදය ඇතුලත් කරගැනීමෙන් පසුවයි. ඉන්පසුව මෙතෙක් සැඟවී තිබුන "Partition" එක දැකගන්නට පුළුවන් වෙනවා. එහිදී එම මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම සඳහා "Administrator" විශේෂ අවසරය අවශ්‍ය වෙන්නේ නැති නිසා. පොදු ස්ථානයක තිබෙන පරිගණකයකින් වුනත් පහසුවෙන්ම පහසුවෙන්ම එය පරිශීලනය කිරීමට හැකියාව තිබෙනවා.
"Encrypted USB Drive" එකක් සාදා ගැනීමේ මුලික පියවර තමයි "Administrator" විශේෂ අවසරය ඇතිව එම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කරගෙන ක්‍රියාත්මක කරගැනීම. එම මෘදුකාංගය මෙතනින් බාගන්න.
ඉහතදී බාගනු ලැබූ එම මෘදුකාංගය පරිගනකයට ස්ථාපිත කරගන්න. "USB Drive" එක format කරගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔබ විසින් තහවුරු කරගත යුතු වෙනවා අලුතෙන් Partition එකක් සාදා ගැනීමට තරම් ප්‍රමාණවත් ඉඩක් එහි තිබෙන බවට.දැන් "Start Menu" එකට ගොස් "Rahos Mini Drive Application" එක ක්‍රියාත්මක කරගන්න. දැන් එහි "Main Window" එකේ තිබෙන "Setup USB Key" කියන එක මත ක්ලික් කරගන්න.
ඉන්පසුව එවිසින් ඔබේ "USB Drive" එක හඳුනා ගනු ලබනවා. "Partition Configuration" සකස් කරගැනීම සඳහා "Change"කියන තැන ක්ලික් කරන්න.
"Configuration Window" එකේදී ඔබට හැකියාව තිබෙනවා සැඟවුණු Partition එක Mount විය යුතු "Disk Letter" එක , File System, සහ Encryption Algorithm එක තේරීමට. එම විදියට Encrypt කරගනු ලබන Partition එකෙහි උපරිම ප්‍රමාණය (2GB)වගේ වෙනවා. අවසානයේදී වඩාත් ආරක්‍ෂිත මුරපදයක් ඒ සඳහා ලබා දෙන්න. ඉන් පසුව "Create Disk" ක්ලික් කරන්න.
ඉන් ටික වෙලාවක් ගිය පසුව "Encryption Completed" යනුවෙන් දැකගන්නට ලැබේවි.
එලෙස සාදාගත් "Encrypted Partition" එක නැවත ලබා ගැනීමට නම් ඔබ විසින් ඔබේ "USB Drive" එකට ගොස් එහි තිබෙන "Rahos Mini Application" එක ක්‍රියාත්මක කොට ගෙන ඔබ ඉහතදී ලබා දුන් මුර පදය ඇතුලත් කල යුතු වෙනවා.

Rahos Mini Drive ස්ථාපිත කරගැනීම.

වඩා නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට මෙම පහත තිබෙන වීඩියෝ එක නරඹන්න.
where the DL link??
ReplyDeleteCSR Racing Hack tool eka denna berida :/
ReplyDeleteමෙතනින් Download කරගන්න කියල තියෙන්නේ. එතන "මෙතනින්" කියන වචනය උඩ ක්ලික් කරන්න
ReplyDeleteNO d LINK
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletehttp://www.softpedia.com/get/Security/Encrypting/Rohos-Mini-Drive.shtml
ReplyDeletewindows 8 loader ekk dennakoo.gdak pin :(
Deleteanee plzz puluwannam windows 8 loader ekk dennako lku udawwak..paykarala ganna hri kmk ne
ReplyDeleteme kj activator eken 8 active karanna puluwan.
Deletehttp://www.mediafire.com/download/74kz448cz7m1l1q/K.J_130301.7z
Machan okkoma hari mama 3gb walata partiton kara.
ReplyDeletemachan Rohos mini / Rohos Mini Drive (Portable) kiyala 2K pen eke tiyanawa namuth Rohos Mini Drive (Portable) eken uba kiwa vidiyata mama hide kara, anith(Rohos mini) folder eka mokatada? ekata pw. enter karata passe msg ekakdenawa ( Rohos your license does not support this feature. update your license.)
3gb walata hadanna yanna epa. 2gb walata aduwen hadanna ethakota hari. 3Gb hadanna free version eken baha
Deletethank u and I '''''''''''''''''''m
ReplyDelete