Repair Damaged done by Viruses and Malwares
වෛරස් සහ "Malware" මගින් ඔබේ පරිගනකයට සිදු කරනු ලැබූ "Damage" පහසුවෙන් "Repair" කරගමු.
"Windows Task Manager" විවුර්ත කරගැනීමට යැමේදී එය විවුර්ත නොවීමේ ගැටලුවට ඔබත් මුහුණ දී ඇති කියල හිතනවා. මොකද එය මේ දවස් වල තිබෙන ප්‍රසිද්ධ වෛරස් එකක බලපෑමකින් ඇති වෙන දෝෂ සහගත තත්වයක්. එවැනි අවස්තාවකදී ඔබ විසින් එම වෛරසය ප්‍රති වෛරස මෘදුකාංගයක ආධාරයෙන් ඉවත් කරගනු ලැබුවත්. එම දෝෂය එසේම පවතිනවා. එයට හේතු වෙන්නේ එම වෛරස් එක මගින් ඔබේ පරිගනකයේ "Registry" වෙනස් කර තිබීමයි. නැවත "Task Manager" එක විවුර්ත කරගැනීමටනම් ඔබට සිදු වෙනවා එම "Registry" නිවැරදිව සකස් කරගැනීමට. මෙවැනිම තවත් දෝෂයන් තිබෙනවා උදාහරණයක් විදියට (Show/Hide Folder, CMD, MSconfig) වගේ දේවල් විවුර්ත නොවීම හඳුන්වන්න පුළුවන්.
"Windows Medikit" කියන්නේ වෛරසයක් අයින් කරත් ඒ මගින් ඉතිරිකොට තබා ගොස් තිබෙන දෝෂයන් පහසුවෙන්ම නැවත සකස් කරගැනීමට අවස්තාව ලබා දෙන "Tools" වල එකතුවක්. මේ පහත තිබෙන්නේ එම Tools කිහිපයයි. මෙම මෘදුකාංගය ඉතාමත් සීමිත ප්‍රමාණයකින් යුක්ත එකක්. නමුත් ඒ විසින් සපයන සේවාව ඉතාමත් ඉහල එකක් වෙනවා. එම මෘදුකාංගය පහතින් බාගන්න.
ඒවගේම තමයි මෙහි තවත් Option එකක් තිබෙනවා වෛරස් අසාධනයක් නිසා ස්වයාක්‍රීයවම "Shutdown" වෙන පරිගණක වෙනුවෙන්ම වෙන්වූ. තවත් එක Option එකක් තමයි " Safe Explorer" කියන්නේ. එමගින් හැකියාව තිබෙනවා "NTFS Permissions" Reset කිරීමට File එකක් "Quarantine" කිරීමට සහ Autorun File මකාදැමීමට.
ඔබේ පරිගණකයේත් මෙවැනි දෝෂයන් තිබෙනවානම් මෙම මෘදුකාංගය භාවිතාකොට පහසුවෙන්ම ඒවා Repair කරගැනීමට අවස්තාව තිබෙනවා, වැඩි MB ප්‍රමාණයකුත් නොමැති නිසා ඕනෑම අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කරන කෙනෙකුට උනත් මෙය බාගැනීමට පුළුවන් වෙනවා.
meken exe,crack, ewath remove karanawada?
ReplyDeleteඑහෙම කරන්නේ නැහැ. එත් අවශ්‍යනම් අයින් කරගන්න පුළුවන්.
ReplyDeletemeka pavichchi karanne kohomada yalu
ReplyDeleteMeka use karannq harima pahasui. software eka downlowd karagaththa neda?
DeleteDongloe unlock kara ganna widihak gena danne nedda,,, (HUAWEI E3131)
ReplyDeletefree anti virus softwear walin avast eset kiyaa deken hoda eka mokadda
ReplyDeleteඒ දෙක සංසන්දනය කරලා බලනකොට Avast තමයි ඉදිරියෙන් ඉන්නේ
Deletesoftware nan gaththa yalu eth meke melodeyaknan therenna
ReplyDeletetask manager ain wiima / folder option ain weema / shortcut seediima / foders system files bawata path weema/ wage virus ain karala newatha task manager , folder option, yathaa thathwayata path karanna puluwan ee wageema virus eken computer 1 damage wenna kalin tibba tathwaya path karnna puluwan hodama virus gurd 1 tamai "K7 TOTAL security." 256 ram 1 ta ok. 30 days trail denawa. http://www.k7computing.com/en/Product/k7-totalsecurity.php try karala balann. maxa...........
ReplyDeleteComputer eke folder serama shortcut unama hadaganna widiyak thiyanawada??
ReplyDelete