6 Best Tips To Increase Windows Laptop Battery Backup Time
Windows ලැප්ටොප් පරිගණක වල බැටරියේ ආයු කාලය වැඩි කරගැනීම සඳහා හොඳම උපදෙස් 6 ක්.
අපි ලැප්ටොප් පරිගනකයක් මිලදී ගැනීමේදී විශේෂයෙන්ම සොයා බලන දේවල් තමයි RAM, Hard Drive වල ධාරිතාවයන් හා Graphic Card, Cache Memory වගේ දේවල් පිළිබඳව. නමුත් වැඩි දෙනෙක් "Battery Backup" කියන දෙය පිළිබඳව අවධානය යොමු කිරීමට අමතක කරනු ලබනවා.
ලැප්ටොප් පරිගනකය අවුරුද්දක් පමණ භාවිතා කරන විට ඔබට දැකගන්නට ලැබෙන දෙයක් තමයි ඔබ අවට තිබෙන ලැප්ටොප් පරිගණක සමග සසඳන විට ඔබේ පරිගනකයේ "Battery Backup" එක ඇත්තටම ප්‍රමාණවත්ද යන කරුන.එලෙස ටික කලක් යන විට බැටරියේ ආයු කාලය ඉතාමත් සුලු කාලයක් සඳහා සීමා වෙනවා. අවසානය්දී ඔබට සිදු වෙනවා අලුතෙන් බැටරියක් ඒ සඳහා මිලදී ගැනීමට.
බොහොමයක් ලැප්ටොප් පරිගණක සඳහා පොදුවේ භාවිතා වෙන බැටරි වර්ගය වෙන්නේ 6 - Cell Li-ion බැටරි වර්ගයයි. එම බැටරි වල ආයුකාලය කල් පවත්වාගැනීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුතු වෙන උපදෙස් කිහිපයක් තිබෙනවා.
1. ලැප්ටොප් පරිගනකය ඇඳ මත තබා ගෙන වැඩ කිරීමෙන් වලකින්න.
ඇත්තටම මෙය තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ ලැප්ටොප් බැටරි වල ආයු කාලය පිරිහීමට වීමට හේතු වෙන. ඔබ ඇඳෙහි මෙට්ටය මත ලැප්ටොප් පරිගනකය තබා ගෙන වැඩ කරන විට ඇඳෙහි මෙට්ටය විසින් ඔබේ ලැප්ටොප් පරිගනකයේ තිබෙන වා කවුළු සියල්ලම වාගේ අවහිර කරනු ලබනවා. ඇතුලත තිබෙන උණුසුම් වාතයට පිටවීමට ඉඩක් නොමැති වීම නිසා එහි ඇතුලත උෂ්ණත්වය අධික ලෙස ඉහල යනවා.එලෙස උෂ්ණත්වය ඉහල යාම නිසා Motherboard එක විසින් "Cooling Fan" එකෙහි වේගය ඉහල දමනු ලබනවා. එයින් ඔබේ බැටරියේ බලය නිකරුනේ නාස්ති කරනවා වගේම එය බැටරියට අහිතකර ලෙස බලපානවා.
2. අවශ්‍ය ප්‍රමාණයට වඩා බැටරිය ආරෝපණය කරගැනීමෙන් වලකින්න
3. "Battery Backup" එක 15% කට වඩා අඩු වීමට කිසිවිටකත් ඉඩ නොතබන්න.
5.පරිගනකය භාවිතා කරන අතරතුර බැටරිය ගැලවීමෙන් වලකින්න.
6. බැටරි බලයෙන් ලැප්ටොප් පරිගනකය භාවිතා කරන විට "Battery Backup Time" එක වැඩි කරගැනීම සඳහා ඔබ විසින් මතක තබා ගත යුතු දේවල් කිහිපයක්.
බොහොමයක් ලැප්ටොප් පරිගණක සඳහා පොදුවේ භාවිතා වෙන බැටරි වර්ගය වෙන්නේ 6 - Cell Li-ion බැටරි වර්ගයයි. එම බැටරි වල ආයුකාලය කල් පවත්වාගැනීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුතු වෙන උපදෙස් කිහිපයක් තිබෙනවා.
1. ලැප්ටොප් පරිගනකය ඇඳ මත තබා ගෙන වැඩ කිරීමෙන් වලකින්න.
ඇත්තටම මෙය තමයි ප්‍රධානම හේතුවක් වෙන්නේ ලැප්ටොප් බැටරි වල ආයු කාලය පිරිහීමට වීමට හේතු වෙන. ඔබ ඇඳෙහි මෙට්ටය මත ලැප්ටොප් පරිගනකය තබා ගෙන වැඩ කරන විට ඇඳෙහි මෙට්ටය විසින් ඔබේ ලැප්ටොප් පරිගනකයේ තිබෙන වා කවුළු සියල්ලම වාගේ අවහිර කරනු ලබනවා. ඇතුලත තිබෙන උණුසුම් වාතයට පිටවීමට ඉඩක් නොමැති වීම නිසා එහි ඇතුලත උෂ්ණත්වය අධික ලෙස ඉහල යනවා.එලෙස උෂ්ණත්වය ඉහල යාම නිසා Motherboard එක විසින් "Cooling Fan" එකෙහි වේගය ඉහල දමනු ලබනවා. එයින් ඔබේ බැටරියේ බලය නිකරුනේ නාස්ති කරනවා වගේම එය බැටරියට අහිතකර ලෙස බලපානවා.
2. අවශ්‍ය ප්‍රමාණයට වඩා බැටරිය ආරෝපණය කරගැනීමෙන් වලකින්න
කරුණාකර ඔබේ ලැප්ටොප් පරිගනකයේ බැටරිය 100% දක්වා ආරෝපණය වූ පසුවත් එය ආරෝපණය කරගැනීමෙන් වලකින්න. මොකද එය බැටරියේ ( Charging Capacity) ආරෝපණ ධාරිතාව සහ "Battery Backup Time" එක පහත මට්ටමකට දැමීමට හේතු වෙන නිසා. ඔබේ ලැප්ටොප් පරිගනකයේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය වූ පසුව සවි කොට තිබෙන බලය සපයන වයරය ගලවා දමන්න.ඉන් පසුව එහි බැටරි බලයෙන් පරිගණකය භාවිතා කරන්න අඩුම තරමේ එහි ධාරිතාව 15% දක්වා අඩුවෙන තෙක්. ඉන්පසුව නැවත එය ආරෝපණය කරගන්න. මතක තබා ගන්න එය සම්පූර්ණයෙන්ම ආරෝපණය වන තෙක් එය ආරෝපණය කරගැනීමට.
අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
නමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
නමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
3. "Battery Backup" එක 15% කට වඩා අඩු වීමට කිසිවිටකත් ඉඩ නොතබන්න.
ඔබට ඇහිලා ඇති සමහරු කියනව බැටරිය නැවත ආරෝපණය කරගැනීම සඳහා බැටරියේ බලය සම්පූර්ණයෙන්ම පිරිහෙන තුරු සිටීම මගින් බැටරියේ ආයු කාලය යහපත් ලෙස පවත්වා ගැනීමට හැකි බව. නමුත් එය සම්පූර්ණයෙන්ම ඇත්තක් නෙවෙයි. ඉහතදී සඳහන් කරන ලද එම උපදේශය සත්‍යක් වෙන්න තිබුනා ඔබ විසින් බැටරියේ බලය 15% කට වඩා පිරිහීමට ඉඩ නොතබා එය නැවත ආරෝපණය වීමට ඉඩ සලසනවානම්. නමුත් එසේ නොකට බැටරියේ බලය උපරිම ලෙස පිරිහීමට ඉඩ තැබුවොත් එමගින් සිදු වෙන්නේ බැටරිය අධික ලෙස වෙහෙසට පත්වීමයි. එම හේතුව නිසා සදාකාලිකවම බැටරිය වෙහෙසට පත් වී එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයට පත් වෙනවා.
4.ආරෝපණය වෙන අතරතුර බැටරිය "Unplug" කිරීමෙන් වලකින්න
සරලව මෙයින් අදහස් කරන දෙය තමයි බැටරිය සම්පූර්ණයෙන් 100% දක්වා ආරෝපණය වන තුරු එම ක්‍රියාවලියට බාධාවක් සිදු නොකිරීමයි. ඔබට බැටරිය ආරෝපණය වෙන තුරු සාමන්‍ය ආකාරයට වැඩ කටයුතු කිරීමට අවස්තාව තිබෙනවා. නමුත් ආරෝපණය වීම කිසි විටෙක නොනවත්වන්න එය සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙන තුරු සිටින්න.
5.පරිගනකය භාවිතා කරන අතරතුර බැටරිය ගැලවීමෙන් වලකින්න.
අපි දැකල තිබෙනවා සමහර පුද්ගලයින්ට නරක පුරුද්ද්දක් තිබෙනවා පරිගනකයට අමතර බල සැපයුමක් සපයා තිබෙන විටකදී බැටරිය ගලවා ඉවත් කිරීමට පෙළඹෙන. නමුත් හදිසියේ හෝ විදුලිය බිඳ වැටීමක් සිදු වුන හොත් "Data Lose" වීමක් සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි "Hard Disk" එකටද එයින් බරපතල හානි සිදු වීමට හැකියාව තිබෙනවා.
6. බැටරි බලයෙන් ලැප්ටොප් පරිගනකය භාවිතා කරන විට "Battery Backup Time" එක වැඩි කරගැනීම සඳහා ඔබ විසින් මතක තබා ගත යුතු දේවල් කිහිපයක්.
බැටරි බලයෙන් පරිගනකය භාවිතා කරන විට ළඟ පාතක ක්ෂණිකව විදුලි බලය සැපයීම සඳහා අවස්තාවක් නොමැති විටකදී හැකිතරම් අඩු මට්ටමකින් Screen එකේ "Brightness" පවත්වා ගැනීමට මතක තබා ගන්න. ඒ මොකද බැටරි බලයෙන් වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්නේ ලැප්ටොප් පරිගනකයේ Screen එකට වීම නිසා. ඒ වගේම තමයි ඔබේ ලැප්ටොප් පරිගනකයේ WiFi, Blutooth වගේ සම්බන්ධ තාවයන් සක්‍රීය මට්ටමේ තිබෙනවානම් ඒවා අක්‍රීය කරගන්න. ඒ වගේම ඔබට අවශ්‍ය නොවෙන අනවශ්‍ය "Process" වීම් තවමත් පරිගනකයේ සිදු වෙනවා වෙන්න පුළුවන්. එවැනි දේවලුත් ඉවත් කරගැනීමෙන් ඔබට බැටරි බලය 50% කින් ඉතුරු කරගැනීමට පුළුවන් වෙන බව සහතිකවම පැවසීමට පුළුවන් වෙනවා.
ඉහතදී අප විසින් ඉදිරිපත් කරනු ලැබූ කරුණු ඔබට බෙහෙවින් උපකාරී වේවි කියා සිතනවා ඔබේ ලැප්ටොප් පරිගනකයේ බැටරිය යහපත් අයුරින් පවත්වා ගැනීම සඳහා. මෙයට අමතරව තවත් එවැනි උපදෙස් තිබෙනවානම් ඒවා Comment එකක් මගින් දක්වන ලෙසටත් ඔබට ආරාධනා කරනු ලබනවා.
tanx aiye hugak wedagat post1
ReplyDelete2weni eka waradi.. Puluwan hamawelema AC power eken wada karanda one...
ReplyDeleteයාළුවා ඔයා කියන කතාව ඇත්ත අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
Deleteනමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
ඔයා කියපු විදියට ඕනෑම බැටරියක් Overcharge නොවී තිබෙන්නේ නැහැ. මේ ලිපිය කියවපු අපේ සමහර යාළුවන් අර පරණ බැටරි තිබෙන ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් එයාලගේ බැටරිය overcharge වීමට ඉඩ තිබෙනවා. එක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. ඔයා කියපු දේ ඇත්තටම වැදගත් දෙයක්.
අන්න එම හෙතුවනිසා තමයි පොදුවේ මේ ලිපියෙන් කිව්වේ අනවශ්‍ය ප්‍රමාණය දක්වා charge කරගන්න එපා කියල .
Battery eka Overcharge weemak wenawane
ReplyDeletemamath ahala tiyey.lap ekak kiyanne technology eka usas ekakne.ithing eka charge wela iwara unama auto disconnet wenna vidiyatay hadala tiyanne.but idala hitala battery eken vada karannath oni.ehema une natinam eth battery eka aul wenawa
Deleteනැහැ එහෙම වෙන්නේ නැහැ දැන් එන අලුත් ලැප්. ඒවා හදල තියන්නේ බැටරි එක ෆුල් චාජ් උනාම චර්ජින් ප්‍රොසෙස් එක නවත්තලා ඒ ලැබෙන ධාරාවෙන් ලැප් එක වැඩ කරන විදියට. ඒ නිසා AC පවර් එකට ගහගෙන වැඩ කරන තරමට හොදයි. එතකොට බැටරිය පාවිච්චි වෙන්නෙම නැති තරම්...
Deleteබැටරි චාජ් කරන්න පුළුවන් උපරිම වාර ගණනක් තියනවා. ඔය කියන විදියට කලොත් වෙන්නේ ඒ වාර ගාන ඉක්මනට ඉවර වෙන එක.
යාළුවා ඔයා කියන කතාව ඇත්ත අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
Deleteනමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
ඔයා කියපු විදියට ඕනෑම බැටරියක් Overcharge නොවී තිබෙන්නේ නැහැ. මේ ලිපිය කියවපු අපේ සමහර යාළුවන් අර පරණ බැටරි තිබෙන ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් එයාලගේ බැටරිය overcharge වීමට ඉඩ තිබෙනවා. එක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. ඔයා කියපු දේ ඇත්තටම වැදගත් දෙයක්.
අන්න එම හෙතුවනිසා තමයි පොදුවේ මේ ලිපියෙන් කිව්වේ අනවශ්‍ය ප්‍රමාණය දක්වා charge කරගන්න එපා කියල .
Thnq Aiya Post Ekata..
ReplyDeletePower option eka balance kiyana ekata thibbahama full charge unata passe charge wena eka nethiwa yanawa.
ReplyDeleteThanks brother.
Deleteබොහෝම ස්තුති වැදගත් පොස්ට් එකක් එල
ReplyDeleteOvercharge වෙන්නේ නැහැ. 100% charge උනාට පස්සේ charging ඉබේටම නවතින්න හදල තියෙන්නේ. දන්නේ නැති දේවල් ගැන blog post ලියන්න එපා මෝඩයෙක් වගේ.
ReplyDeleteයාළුවා ඔයා කියන කතාව ඇත්ත අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
Deleteනමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
ඔයා කියපු විදියට ඕනෑම බැටරියක් Overcharge නොවී තිබෙන්නේ නැහැ. මේ ලිපිය කියවපු අපේ සමහර යාළුවන් අර පරණ බැටරි තිබෙන ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් එයාලගේ බැටරිය overcharge වීමට ඉඩ තිබෙනවා. එක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. ඔයා කියපු දේ ඇත්තටම වැදගත් දෙයක්.
අන්න එම හෙතුවනිසා තමයි පොදුවේ මේ ලිපියෙන් කිව්වේ අනවශ්‍ය ප්‍රමාණය දක්වා charge කරගන්න එපා කියල .
ඇත්ත, දන්නේ නැති දේවල් ගැන පොස්ට් ලියන්න එපා. කියවන අය නොමග යනවා. අඩුගානේ දැන්වත් පොස්ට් එක නිවැරදි කරන්න.
Deleteමචං නමක් නැති එකා උබට නමක් වගේම මොලෙකුත් නෑ වගේ චතුර බුද්දික උබ ඔක්කොම දන්න එකානේ ලියපන්කො පෝස්ට් එකක් ලැප්ටොප් ගැන , බැටරි ගැන ෂුවර් කියවනවා යකෝ උබ මටද , බ්ලොග් එකේ ඇඩ්මින්ටද කියන්නේ බැටරි ගැන මේ පෝස්ට් එක 100 % සාර්ථකයි ඇප්ස් ලංකා ගණන් ගන්න එපා බන් මේ ලංකාවනේ මෙහෙ රුසියාවට වඩා ඉරිසියාව චතුර මම ඔයාට ආරාධනා කරනවා බැටරි එක ගැන ඔයා දන්නා දේවල් ලියන්න කියලා
Deleteකාවින්ද
HP.ltd Sri Lanka
0771809920
මේකයි තියෙන ගැටලුව. මට දන්නා තිබ්බ 100% charge උනාට පස්සෙත් charge කරාට කමක් නැහැ කියල, නමුත් එක වලංගු වෙන්නේ Li-ion බැටරි වලට පමණයි. Nickel-cadmium බැටරියක් භාවිතා කරන කෙනෙක් ඒ විදියට charge කරොත් එයාගේ බැටරිය Overcharge වෙනව. පොදුවේ දැම්මේ එකයි.
Delete2 karuna weradei .Heki hema witama AC power eken use karanna .Batterya overcharge weemak wenne nehe aluth laptop battery wala .
ReplyDeleteow mamath eka ahala thiynwa. puluwan thrm AC power ekn wada karama battery ekata hodai
Deleteයාළුවා ඔයා කියන කතාව ඇත්ත අලුතෙන් එන ලැප්ටොප් පරිගණක වල එන බැටරි Li-ion ගණයට අයත් වෙන ඒවා, ඒවා වලටනම් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ Overcharge වීම. මොකද එම බැටරි වල තිබෙන විද්‍යුත් පරිපථයක් ඒ මගින් සම්පූර්ණයෙන්ම Charge වුන පසුව Charge වීම නවතා දමනවා. අන්න එම හේතුව නිසා තමයි එම බැටරි ගොඩක් මිල අධික වෙන්නේ.
Deleteනමුත් පරණ ලැප්ටොප් වල භාවිතා කරන්නේ Nickel-cadmium කියන බැටරි වර්ගය. එම බැටරි අප විසින් නඩත්තු කර යුතු වෙනවා අලුත් Li-ion කියන බැටරි වලට වඩා. ඒ බැටරි Overcharge වීමට හැකියාවක් තිබෙනවා.
ඔයා කියපු විදියට ඕනෑම බැටරියක් Overcharge නොවී තිබෙන්නේ නැහැ. මේ ලිපිය කියවපු අපේ සමහර යාළුවන් අර පරණ බැටරි තිබෙන ලැප්ටොප් එකක් භාවිතා කරනවානම් එයාලගේ බැටරිය overcharge වීමට ඉඩ තිබෙනවා. එක නිසා දෙයක් කියන්න කලින් පොඩ්ඩක් දෙපාරක් හිතන්න. ඔයා කියපු දේ ඇත්තටම වැදගත් දෙයක්.
අන්න එම හෙතුවනිසා තමයි පොදුවේ මේ ලිපියෙන් කිව්වේ අනවශ්‍ය ප්‍රමාණය දක්වා charge කරගන්න එපා කියල .
බැටරි චාජ් කරන්න පුළුවන් උපරිම වාර ගණනක් තියනවා. ඔය කියන විදියට කලොත් වෙන්නේ ඒ වාර ගාන ඉක්මනට ඉවර වෙන එක.
Deleteමේකයි තියෙන ගැටලුව. මට දන්නා තිබ්බ 100% charge උනාට පස්සෙත් charge කරාට කමක් නැහැ කියල, නමුත් එක වලංගු වෙන්නේ Li-ion බැටරි වලට පමණයි. Nickel-cadmium බැටරියක් භාවිතා කරන කෙනෙක් ඒ විදියට charge කරොත් එයාගේ බැටරිය Overcharge වෙනව. පොදුවේ දැම්මේ එකයි.
Deleteඑල , බොහොම ස්තුති මචං :)
ReplyDelete2nd method eka nisa mage laptop eken dan puluwan 1 minute wage sulu kalayak vitharai. Mage laptop eke battery eka goda ganna kramayak thiyenawada aluthin ganne nathiwa? e wagema dana ganna kamathi power adapter ekak use karanna puluwanda ups eka wage moka mata amathaka wenawa unplug karanna saha rata download wenna dala thama godak welawata lap eka use wenne pls help???
ReplyDeletethanks .............
ReplyDeletecooling system ekak use karanna puluvang nam godak hodayi.pita ratin ganna lap valata nam hamba wenawa godak ewata.namuth lankawe ganna ewa eyala tiyagannawa eka.ekath gannawanam godak hodayi.eka battery ekata vitahrak nemey lap eke hama ekakatama honda wenawa :)
ReplyDeleteගොඩක් ස්තුතියි යාළුවා
Deleteow yaluwa mamath ahala thiyana widiyata puluwan tharam lap eke weda karanna kiyala thiyenne AC power eken.over charge weemak wenne ne.thawa tikak hoyala balanna oya e kiyapu de gana.....
ReplyDeleteඅලුත් පරණ ලැප්ටොප් පරිගනක වලට අදාල වෙන විදිහට අර 2 වෙනි කතාව පොඩ්ඩක් වෙනස් කරලා ලිවුවානම් හරි. මොකද මාත් අන්දුන් කුන්දුන් උනා ඒක දැකලා. වැදගත් ලිපියක්!!!
ReplyDeleteඔව් සහෝ එක මම වෙනස් කරන්නම්. එත් එහෙම දාන්න බයයි. මොකද මේකයි තියෙන ගැටලුව. මට දන්නා තිබ්බ 100% charge උනාට පස්සෙත් charge කරාට කමක් නැහැ කියල, නමුත් එක වලංගු වෙන්නේ Li-ion බැටරි වලට පමණයි. Nickel-cadmium බැටරියක් භාවිතා කරන කෙනෙක් ඒ විදියට charge කරොත් එයාගේ බැටරිය Overcharge වෙනව. පොදුවේ දැම්මේ එකයි.
Deleteවැඩි දෙනෙක්ගේ කැමැත්ත මත මම එය වෙනස් කරා......
ReplyDeleteLi-ion battery akadda kiyala ape lap ake thiyenne,kohomda hoyaganne?helpe me
ReplyDeleteඅද කාලෙ Nickel battery හොයගන්නවත් බෑ... අවුරුදු 20ක් විතර පරණ බඩු වල තමා ඒව තිබ්බෙ. ඒක නිසා මේ ලිපියෙන් වෙන්නෙ නොදන්න අය මුළා වීමක්!.. මෙවන් යල් පැන ගිය මත ප්‍රචාරය කිරීමෙන් වැළකුණොත් හොඳයි!... Laptop විතරක් නෙමෙයි Phone වලදිත් ඔහොමමයි!
ReplyDeleteමෙන්න මේ සබැඳි වල ඇති දේ හොඳින් කියවන්න...
Debunking Battery Life Myths for Mobile Phones, Tablets, and Laptops
http://www.howtogeek.com/169669/debunking-battery-life-myths-for-mobile-phones-tablets-and-laptops/
Busting Battery Myths: Taking Care of Li-Ion Batteries
http://www.gamersnexus.net/guides/899-battery-myths-li-ion-battery-management
4 Myth and Facts about Lithium-ion Polymer Batteries
http://kipre.wordpress.com/2009/03/20/4-myth-and-facts-about-lithium-ion-polymer-batteries/
:)
Akila @ ඔය කියන කතාව ඇත්ත. මේ වන විට ගොඩක් භාවිතා වෙන්නේ li-ion බැටරි. මේකෙන් කිසි කෙනෙක් මුලාවට පත් වෙන්නේ නැහැ. මොකද මේකෙන් කියල තියෙනවා විස්තරාතමක් එම බැටරි පිළිබඳව විස්තර. දන්නේ නැති අය දැනගන්න ඇති ඒ පිළිබඳව.
Deletethanx a lot, i have set a proper power plan, hope to read more articles
ReplyDeleteපළවෙනියටම කරන්න ඕන "පුලුවන් තරම් AC current එක පවිච්චි කරන්න කරල බැටරිය පුලුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන එක".
ReplyDeleteහැමදේම ඇත්ත. දැන් එන සමහර phone battery ත් Nickel-cadmium වර්ගයේ ඒව. ඒක නිසා තමයි ඒව battery full wnata passeth chg ekata gahala thibbama battery ඉදිමෙන්නෙ.
ReplyDeleteAll you are saying is right.. But the problem is there is thing Call "Battey Cycles". When creating battery they are defining amount(between 1000 and 2000). First of all 1 cycle equal to full discharge of battery.. So every time you full discharge battery it will reduce 1 cycle from you count. So if the count is over the battery will be dead. So option will be like connect to power when you working on laptop. But you have to full discharge at least once a week.
ReplyDeleteappls lanka oya Battry eka full charge unama AC walin weda karanana eka gena godak aya comment karala.tiyenawa.oya kiyala tiyena de hari eath oya eka type karala tiyena wudiyen enne qena adahasak.mulinma lithium battery eke katawa dala etanama warahan athule nichal battry eke eka danda etakota hari.namuth oya mulinma nichal eeke seen eka dala tiyena nisa kattiya hitanwa eka podui kiyala.namuth dan godak ata langa tiyennea lithium battery
ReplyDeleteඔව් එක ඇත්ත. මට එක ඉහතදී සඳහන් කරන්න බැරි උනා.
DeleteApps lanka wede niyamai apita godak wedagath
ReplyDeleteස්තුතියි......මේ දවස් වල මගෙ ලැප්ටොප් එකෙත් බැටරිය ලෙඩ දෙනවා. ඔයා කියන වැරදි මමත් කරලා තියෙනවා. වැදගත් ලිපියක්.
ReplyDeleteKohomada battery eka oya deken koikada keyala hoya ganne?
ReplyDeletealuthen ena laptop wala thiyenne Li-ion battery. battery eka galawala balanna battry eke sandahan wela thiyenawa
Deletemata kiyana pulwanda ande idan use kran natiwa lap eka use karana honda widiyak, overheat weema adukaragana
ReplyDeleteGood one.........................!!!
ReplyDeletemagama lap eka compaq 620 battery eka tibuna eka over charge wala battery eka dead una
ReplyDeleteBattery eka Malfunction unama oya weage awadaanam thibenawa, I
ReplyDeletevery useful one..tnxx..
ReplyDeleteApps lanka mata kiyanawada 15% wada adu wenakan use karana eka hoda nadda kiyala?
ReplyDeletehoda naha
DeleteThanks (apps lanka) aiyala oyala kiyana hama dema godak wadagath mata.. loku danumak mata labuna battery charge karanna oni widiya gana. (thanks yaluwane)
ReplyDelete3 weni eka waradi... battery ekak use karana kota ea hama battery ekakatama critical cycle use ekak thiyenawa..Anode and Cathode plates athara thiyenawa eletro charges.itjin me hama charge ekak ma use karana eka aniwarayayi.nathnam cathodes and anodes plates athara oxidation layer ekak gebarate wenawa..ita passe kawadawath oyata battery eke below 15% use karanna bari wena...meka technically 100% visthara karanna puluwan..eth eka non technical students ta therum ganna amarui...namuth me post eke anith samaharak dewal aththa...
ReplyDeletesamawenna samahara wacha type wela thiyenawa waradi
ReplyDeleteමිත්‍රයා, බැටරි සම්බන්දයෙන් පල කරපු දේට කොහෙත්ම එකඟ වෙන්නබැහැ NiCad බැටරි වර්තමානයේ භාවිත වෙන්නේ නැහැ! NiCad බැටරි අයත්වන්නේ 2002 තෙක් නිපදවපු ලැප්ටොප් පරිගණක වල විතරයි.මන් නම් හිතන්නේ නැහැ කවුරුවත් 2002 නිපදවපු එකකින් තවම වැඩ කරනවා කියලා, ඒ නිසා නොදන්න දේවල් පලකරන්න එපා.කිසිම හරයක් නැති දේවල්. අදහසක් පමණයි.
ReplyDeleteඔබ තුමාගේ අදහස බෙහෙවින් ගරු කරනවා, ඒ වගේම එයට එකඟ වෙනවා. මට කෙලින්ම කියන්න තිබ්බ බැටරි overcharge වීමක් වෙන්නේ නැහැ එක නිසා කොච්චර charge කරත් ගැටළුවක් නැහැ කියල. නමුත් මේකෙන් කියල තියෙනවා දන්නේ නැති යට NiCad බැටරි වල නම් OVercharge වීමක් සිදු වෙන බව......එකෙන් ඒ අයගේ දැනුමට අලුතින් යමක් එකතු වෙනවා නේද ?
Deleteආනන්ද දොඩංගොඩ, ඔබතුමා බැටරි ගැන ලිපියක් මීට වඩා හොදට පලකරනවානම් මම කැමතියි. ඒ වගේම නම නැති මෝඩයෙක් වගේ එකම දේ හැම තැනම පෝස්ට් කරන එකාටත් කියන්නේ දන්න දෙයක් තියෙනවා නම් ලියපල්ලා, හරකෙක් වුනාට උම්බෑ කියන්න එපා අහුවෙනවා. ලිපිය හරියට කියවපු කෙනෙක්ට පැහැදිලිව තේරෙනවා මේක. Good Job Apps Lanka කොහොමත් හොද වැඩක් කරනකොට ඒකට විවේචන වැඩියි. ඒක සිංහලයගෙ හැටි. ගණන් ගන්න එපා. මුන්ට Adfly ගැන එහෙම ලිපියක් දෙන්න එපා. ඉරිසියාවෙන් මැරෙයි. දිගටම කරගෙන යමු.
ReplyDeleteමගේ ලැප් 1 ලගදී ගත්තේ asus i7 1ක්. එක full charge වුනාට පස්සෙත් plug කරලා තිබ්බ කියල වැඩක් නෑ. battry1 බහිනවා. මම හිතන්නේ දිගටම plug කරන ඉදල වැඩක් නෑ මගේ වගේ ලැප් ටොප්.
ReplyDeleteමම හිතන විදියට චාමර ලංකානාත් සහෝදරයා හට කිසිම Technical දැනුමක් නැහැ වගේ..එකනේ Anonymous කියන දේ පැහැදිලිවෙලා නැත්තේ ... ප්‍රසිද්දියේ බනින්න කලින් තමන් මේවා ගැන දන්නවද කියල බැලුවනම් තමයි හොද ...... මට පේන විදියට චාමර ලංකානාත් තමයි මෙතන හරකෙක් වගේ උම්බෑ කියන්නේ...කමක් නැහැ එහෙනම් මේකවත් බලලා තේරුම් ගන්නකො...
ReplyDeleteමේක කොටස් දෙක තුනකට දාන්න වෙනවා මොකද HTML එකේ උපරිම පුළුවන් 4096 අකුරු
3 වෙනි කැරුණේ යම් වරදක් මම දැක්කා....
බැටරියක් 15% දක්වා පමණක් බාවිතා කලොත් ටික කාලයක් යනකොට ඒ බැටරිය ඔයාලට නැවත කවදාවත් 100% පාවිච්චි කරන්න බැරි වෙනවා 75% වගේ වෙනකන් විතරයි පුළුවන් වෙන්නේ .එකට හේතුව තමයි ....ඕනෑම බැටරියක යම්කිසි ඒකාකාර ක්‍රියාකාරිත්වයක් තියෙනවා...ඒ ක්‍රියාකාරිත්වය නිසිලෙස සිද්ද වුනේ නැත්නම් .... ඒ බැටරියේ Anode සහ Cathode අතර Oxide Layer එකක් බැදෙනවා ..ඊට පස්සේ ඒ කොටසින් අපිට නැවත ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වෙනවා .... සරල උදාහරණයක් විදියට හිතන්න...ඔයාල දන්නා දෙයක් තමයි ..Electrolytic Capacitor එක ... මෙය ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී උගන්වන දෙයක්...මෙම උපකරණයට අපි කියනවා Passive Component එකක් කියල.එක් හේතුවක් තමයි.මේ උපකරණය උෂ්ණත්වයට ගොඩක් සංවේදී උපකරණයක්..අපි දැනට මේක පැත්තකින් තියමු ...මේ electrolytic කැපසිටරය ගොඩාක් දුරට බටරියකට සමානයි...මේ උපකරණය අද වෙන විට ඔයාල පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික උපකරනයකම බාවිතා වෙනවා.....හොඳයි දැන් ඔයාලා නිකමට හිතන්න ඔයාලගේ ගෙදර තියෙන T.V එක ...ඔයාල ගත්ත දවසේ ඉදන්ම පාවිච්චි කරනවා නේ ?? ඉතින් නිකමට ඔයාල T.V එක පාවිච්චි කරන්නේ නැතුව තියන්න ... අවු 1 ක් විතර ඊටපස්සේ අපහු පාවිච්චි කරලා බලන්නකෝ...එක්කෝ ඔයාලගේ tv එකේ Sound එකේ පොඩි අමුතු සද්ද එනවා කියයි.එහෙම නැත්නම් ඉරි යනවා කියයි.90% විතර tv plug කලට on වෙන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියයි ..... ඉතින් ඔයාලට හිතන්න පුලුවන්ද ඒ ඇයි කියල ??? 75% හේතුව වෙන්නේ මම කලින් කිව්ව Electrolytic Capacitors.මොකද TV එකේ Switch Mode Power Supply එකක් තමයි තියෙන්නේ.ඉතින් ඒවා වල Switching Frequency එක හදලා තියෙන්නේ ගොඩක් දුරට Resistor And Capacitor Combination (Series Or Parallel ) විදියට ...ඉතින් මේ Capacitor එක නරක් වුනාම ඒවා වල අගයන් (Tolerance Value ) එක ගොඩක් වැඩි වෙනවා ..එතකොට (Inductive Reactantce ) වගේ දේවල් වලට ගොඩක් බලපෑම් සිද්ද වෙලා ක්‍රියාකාරිත්වය අඩපන වෙනවා..... හරි කොහොම වුනත් මම මෙ ටික පැහැදිලි කලේ Capacitor එක ගැන තේරුම් කරන්න...
හොඳයි Capacitor එක නරක් වෙන්න හේතුව තමයි ..එකේ ඇතුලේ තියෙන්නේ Oil Absorber Paper එකක් ..ඉතින් යම් කාලයක් එක හොදින් පාවිච්චි කරලා අපහු එක පාවිච්ච් නොකර තිබුනම ඒවා වල ඇතුලත් ඒ Oil වර්ගයට අදාල thickness එක Viscosity එක වැඩි වෙලා Capacitor එක තුලින් බලාපොරොත්තු වෙන Smooth එක අඩු වෙලා capacitor එක ඉදිමිලා පුපුරලා යාම තරමටම නරක් වෙනවා...පුපුරා ගියේ නැති වුනත් එහි Capacitive reactance එක අඩුවීම නිසා එහි ප්‍රතිරෝදය Resistance එක අඩුවෙලා Short වීමක් වගේ capacitance එක අඩුවීමක් සිදුවෙනවා... ඉතින් මේ කතා කලේ බොහොම සරලව සිදුවිය හැකි සරල ක්‍රියාකාරිත්වයක් ගැන .... ( මෙහි මීට වැඩ දෙයක් ඇතුලාන්තයෙන් සිදිවෙන බැවින් කරුණාකර සිහි තබා ගන්න )
Deleteඉතින් මම ඔයාලට මෙච්චර දෙයක් විස්තර කලේ මේ හේතුව නිසයි..ඒ තමයි මම කලින් කිව්වනේ Capacitor එක Battery එකකට ගොඩක් සමානයි කියල..ඉතින් ඔයාල ඔයාලගේ Laptop එකේ 15% වගේ වෙනකන් විතරක් පාවිච්චි කලොත් Capacitor එක වගේම ඔයාලගේ battery එකත් සවුත්තු වෙනවා..( නමුත් පුපුරන්නේ නැහැ )..capacitor එකේ වගේම ඔයාලගේ battery එකේ Anode And Cathode Cells අතර Chemical Reaction එක අඩපන වෙලා . ඒ කොටස විතරක් පාවිච්චියට කවදාවත් ගැනීටම නොහැකි වෙනවා..ඒ වගේ අවස්ථාවක තමයි battery Refil කිරීමක් සිදු කිරීම අවශ්‍ය වෙන්නේ...
නමුත් ඔයාල බලනවා ඇති එහෙනම් ඇයි 15% battery එක බැස්සම Laptop එකෙන් Critical message එකක් එන්නේ කියලා ...??? ( battery low ) වගේ එකක් නේ ?? ... එකට හේතුව තමයි ..ලැප්ටොප් එකක ප්‍රදාන වගකීම තමයි user ගේ data ආරක්ෂා කිරීම සහ රැගෙන යාමේ පහසු කම ..ඉතින් Operating System එකක් Designed කරනකොට එයාල Kernel නම් වූ file එකක් සමග සන්නිවේදනය කරලා ඔයාලගේ ලැප්ටොප් එකේ Drivers එහෙම නැත්නම් South chip ( Von Newman and ha ward Architect එක සමග මෙය වෙනස් විය හැක ) මගින් ADC (Analog to Digital Conversation ) තුලින් ඔයාලගේ battery එකේ Reference voltage එක සහ Ampere එකේ මැනීමක් සිදුවෙන අතර ඒ මගින් තීරණය කරනවා..ඔයාලගේ battery එක තව කොපමණ වෙලාවක් සක්‍රිය තත්වේ පවතීද කියලා ..ඉතින් එකෙන් ගන්න තීරණය මත තමයි ඔයාලගේ Screen එකේ Message එකක් එන්නේ දැන් Charger එක plug කරන්න කියල...නමුත් එතැනදී සිදුවන්නේ ඔයාලගේ දත්ත සුරකිමක් පමණක් වන අතර.. battery එකේ ආයු කාලය ගැන ප්‍රශ්නයක් නෙවෙයි... ( සරලවම කිව්වොත් ඔයාලගේ Desktop machine එකට සවි කරලා තියෙන UPS එකෙන් එන Beep Code එක වගේ දෙයක්.) ඉතින් ඒ නිසා මතක තිය ගන්න ..battery එක අඩුම තරමේ සතියකට දෙපාරක්වත් Totally Discharge වෙන්න ඉඩ හරින්න.( අඩුම තරමේ 1% වත් වෙනකන් battery එක පාවිච්චි කරන්න )
ඉතින් මේ තමයි 15% දක්වා පමණක් battery පාවිච්චි කිරීමේදී ඇති වෙන තත්වය.. ඇත්තෙන්ම මීට වඩා දෙයක් මේ ගැන කතා කල යුතුයි එත් මම හිතනවා මගේ යාළුවන්ට මේ කියල දීපු ටිකෙන් යම්කිසි පොඩි දෙයක් හරි මේ තත්වය ගැන තේරුම් ගන්න පුළුවන් වුන කියල...
යාළුවන් මේක හිතට ගන්න .. හොඳින් මතක තිය ගන්න කෙනෙක්ට ඇඟිල්ලක් දික්කරන්න කලින්. තමන්ට ඒ දේ ගැන වැටහීමක් තියෙනවද කියල..
මම Nuwan Wickramasinghe .... Anonymous නමින් Comment කලේ ..මම හිතනවා යම්කිසි දෙයක් තමන් දන්නවා නම් එක තව අය අතරේ බෙදා දීමට තමන්ගේ නම වත් තමන්ගේ තත්වයවත් වැදගත් වෙන්නේ නැහැ කියලා.
අනිත් Anonymous Post ගැන මට වගකියන්න බැහැ..නමුත් November 10 , 10.35AM පළකරපු පොස්ට් එක ගැන මම වග කියනවා...නමුත් එකේ පොඩි වැරදි කීපයක් තියෙනවා ..ඒ මම comment එක කලේ මගේ ෆොනේ එකෙන් නිසා ..එකේ spelling mistake වගයක් තියෙනවා... Nuwan Wickramasinghe
ReplyDeleteහොඳයි දැන් ඔබතුමා කියන විදියට මේ පොස්ට් එක වෙනස් වෙන්න ඕන විදිය පැහැදිලි කරන්නකෝ .......... මම එක වෙනස් කරන්නම් ..
ReplyDeleteසමාවෙන්න මිත්‍රයා ..මට ඔයාගේ POST එකට හානියක් වෙන විදියේ Comment එකක් දාන්න ඕන වුනේ නැහැ.එත් සමහර අයගේ වැරදි වැටහීම නිසා තමයි මට මෙහෙම comment එකක් දන්නා වුනේ... ඔයාට ඔයාගේ Post එක වෙනස් කරන්න ඕන කියල හිතෙනවනම් එකට අදාල කරුණු සියල්ල මගේ comment එකේ තියෙනවා..ඔය comment එක කියවල බලලා කැමති විදියකට වෙනස් කරන්න ... මගේ comment එකෙන් ඔබට හානියක් සිදිවුවා නම් !!!!!! නැවත වරක් මම සමාව ඉල්ලා සිටිනවා .ඊළඟ POST එක ලියන කොට මීට වඩා ඉදිරිපත් කරන කරුණු ගැන සැලකිලිමත් වෙන්න... . ඔබ Page Admin කෙනෙක් විදියට ඔබේ නිහතමානී කම ගැන ..සබැ ශ්‍රී ලාංකිකයෙක් විදියට මම සතුටු වෙනවා..!!! All The Best !!!!! Nuwan Wickramasinghe
ReplyDeleteTHANXXXX APPS LANKA...!!!
ReplyDeletemeka balana ayata meka therum ganna ba..mta pena widihata dan lankawe unta sinhala therenne na wage..hodatama pahadili karala thiyenawa..eth modayo wage ka gahanawa..kiyawana deyak therum ganna bari ayane meka godak use karanne..
f
ReplyDeleteniyamai... bro mama use karanne toshiba satellite (ei vision amd) c850d lap akak akata hariyana graphics driver aka puluwannam awannako..thanks
ReplyDeleteApi ape site eke dala thiyenawa post ekak. pahasuwenma drivers download karana widiya. Ape pasu giya post kiyawanna
Deleteniyamai... bro mama use karanne toshiba satellite (ei vision amd) c850d lap akak akata hariyana graphics driver aka puluwannam awannako..thanks
ReplyDeleteඅනේ අපි දැන්කවුරුකියන දේද අහන්න ඔන මට තියෙන්නෙ i3 එකක් 3rd generation help me "Deeptha"
ReplyDelete