Cool things you can do with a Webcam

ඔබේ පරිගණකයට සම්බන්ධ කොට තිබෙන Webcam එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක් 


මේ වන විට හැම කෙනෙක් සතුවම ඔවුන්ගේ පරිගණක වලට Webcam එකක් සවිකොට තිබෙනවා. මොකද ඔවුන් සතුව Skype Account එකක් තියෙන නිසා. එම පිරිස අතරින් බොහොමයක් දෙනා Webcam එක භාවිතා කරන්නේ Skype සඳහා පමණයි. ඒ මොකද ඔවුන් සතුව දැනුමක් නැහැ එම Webcam එක මගින් ඔවුන්ට කරගන්න  පුළුවන් සමහර වටිනා කියන දේවල් පිළිබඳව. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ Webcam එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි කාර්යයන් කිහිපයක් ගැනයි.


Play Interactive Games 

Camera එකක්  උපයෝගී කරගනිමින් මගින් චලනය වෙන රූප මගින් Game එකක් පාලනය කිරීම වගේ අදහසක් පළමුවරට ඉදිරිපත් කරනු ලැබුවේ Sony සමාගම විසින්. ඔවුන් අලුතෙන් හඳුන්වා දෙනු ලැබුවා Playstation 2 සඳහා Eye Toy යනුවෙන් හඳුන්වනු ලබන උපකරණයක්. ඉන් පසුව Microsoft විසින් Xbox සඳහා Kinect නම් උපකරණයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අතරතුර පරිගණක වලට සවි කොට තිබෙන සාමාන්‍ය Webcam සඳහාත් ඒවැනි සිත් ඇදගන්නා සුළු Games නිර්මාණය වුනා.


එවැනි Games අතරින් " Webcam Mania" ප්‍රමුඛ තැනක් ගනු ලබනවා. Windows සියලුම සංස්කරණ සඳහා එම එය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. Webcam Mania game එක play කිරීම් සඳහා මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.




මෙම පහත තිබෙන්නේ Webcam Mania game එක ඔබේ පරිගණකයට සවි කොට තිබෙන Webcam එක මගින් play කරන Video එකක්.




Control Software

Flutter කියන සමාගම විසින් Webcam එක මගින් මෘදුකාංග පාලනය කරන ක්‍රමයක් හනුදුන්වා දෙනු ලැබුවා. එමගින් ඔබට අවස්තාව ලබා දෙනවා ඔබේ අතින් කරන ලබන ඉඟියක් මගින් මෘදුකාංග පාලනය කිරීමට. Mac සහ Windows කියන මෙහෙයම් පද්දති දෙක සඳහාම මෙය ලබාගැනීමට පුළුවන් වෙනවා. Windows වලදීනම් මේ වන විට iTunes, Quick Time, Windows Media Player, VLC වගේ මෘදුකාංග වලට සහයෝගය දක්වනවා.




එම Flutter කියන Software එක Download කිරීම සඳහා පහත තිබෙන link එක කලක් කරන්න.


Create Animated Gifs 

ඔබේ Webcam එකෙන් ගන්න පින්තූර GIF image එකක් විදියට හදාගන්න පුළුවන්. උදාහරණයක් විදියට PsykoGif කියන්නේ එවැනි සේවාවක් සපයන වෙබ් අඩවියක්. එය Run වෙන්නේ ඔබේ Browser එකේම නිසා ඔබට කිසිවක් download කරගැනීමට සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා ඔබ Flash Player එක Install කර තිබුය යුතු වෙනවා. උපරිම Frame 6 දක්වා සීමා කර තිබෙනවා. එහි තිබෙන සමහර frame delete කර අලුතෙන් frame ඇතුලත් කරගැනීමත් කරගන්න පුළුවන්.

එම සේවාව සම්පූර්ණ නොමිලේ තමයි ඔවුන් විසින් ඔබට සපයනු ලබන්නේ. එහි ලියාපදිංචි වීමට අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔබ විසින් හදාගෞ ලබන GIF image කෙලින්ම පහසුවෙන් Download කරගැනීමට පුළුවන්.

එම සේවාව ලබා ගැනීම සඳහා මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.

http://www.psykogif.com/


Log into your Computer with Face Recognition 

Keylemon කියන මෘදුකාංගය ඔබේ පරිගණකයට Install කරගත් පසුව තවදුරවත් ඔබට Password අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ඒ සඳහා කරන්න තිබෙන්නේ ඔබේ මුහුණ Webcam එක ඉදිරියෙන් මද වෙලාවක් රඳවා ගෙන සිටීම පමණයි.

මෙම Software එක Multiple Accounts සඳහා සහයෝගය දක්වනවා. එය Windows XP වල සිට Windows 8 දක්වාම සහයෝගය දක්වනවා. එහි මුලික සංස්කරනය නොමිලේම ලබා ගන්න පුලුවන්. නමුත් Golden සංස්කරණයේ තිබෙන නොයෙක් පහසුකම් එහි අන්තර්ගත වී නැහැ, එම පහසුකම් ලබා ගැනීමටනම් ඔබට යම්කිසි මුදලක් වය කිරීමෙට සිදු වෙනවා.



එම Software එක download කරගැනීමට මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.

https://www.keylemon.com/


මෙයට අමතරව තවත් ඔබ දන්නා දේවල් තිබේනම් Webcam එක මගින් කරගැනීමට පුළුවන් Comment එකක් මගින් අනිත් අය දැනුවත් කිරීම් සඳහා පහලින් දක්වන්න.

45 comments:

  1. ai web cam 1n rawula kapanna use karannath puluwan. Kannadiyak nathi vitadi

    ReplyDelete
    Replies
    1. wadagath deyak kiuwama ewata mee harak uththara denna epa

      Delete
    2. ai konde gnta thiyenwada kiyla blgnnath puluwn
      thawa godak dewl thiyenawa...:P

      Delete
  2. computer eka on karana kenage photo eka save vena kramayak mama kohe hari dakka. eken api ara vena kenek computer eka use karanavada kiyala dana ganna puluvan. e post eka nam hoya ganna na. man gava software ekath na!

    ReplyDelete
    Replies
    1. Keylemon kiyana software eke e feature eka thiyenawa

      Delete
  3. වටිනා ලිපියක් නොදන්න දෙයක් දැනගත්තා .ස්තුතියි

    ReplyDelete
  4. ai ip security camera widiyata use karanna puluwan

    ReplyDelete
    Replies
    1. ow eka aththa, goadk sththui yaluwa

      Delete
    2. mta kynna pluwanda kohmda security camerawak widiyta use krnne kyla.

      Delete
    3. web cam eka security cam ekak karana widiya dannawada?dannawanam eka kiyannako

      Delete
  5. ay skype call, FB call vedio call ehemath ganna puluwan web cam 1 thiyanam.

    ReplyDelete
  6. wedagath letter ekak.thanks

    ReplyDelete
  7. frddz la mta kiynwda web cam eka security camera ekak widihath use krnna puluwanda kkyala,,,,

    ReplyDelete
  8. mata danaganna ona api computer eke wada karana eaka record wena gaman api kiyana deth record wenna web cam eka use karanna barida? eg magema Lecture ekak record karanna

    ReplyDelete
  9. does any 1 have da crack or patch for keylemon

    ReplyDelete
  10. i <3 thiz page ..n i would like to thankz

    ReplyDelete
  11. good post...
    Finger Print password ekak danna software ekak denna puluwanda bro?

    ReplyDelete
    Replies
    1. api e pilibandawa lipiyak dala thiyenawa site eke search karanna "Finger Print " kiyala

      Delete
  12. meke crack ekak ganna nadda???

    ReplyDelete
  13. security camera ekak widihata use keranna puluwan software ekak thiyenawa neda

    ReplyDelete
  14. Thanks mchn. Webcam eken secret widiyata video karanna puluwan software ekak gena kauru hari dannawada???

    ReplyDelete
  15. සයිබලින්ක් පව(ර්))කැම් භාවිතයෙන් ආරක්ෂිත කැමරා පද්ධතියක් ආකාරයට භාවිතා කරන්න පුලුවන්! මෙනි කැම් තමයි ඒකට ගොඩක්ම සුදුසු!!

    ReplyDelete
  16. meke kalin security cam ekak widiyatath web cam eka use karanna puluwan kiyala dala thibuna neda

    ReplyDelete
    Replies
    1. Menna machan ubata ona software eka. Vitamin D

      http://www.vitamindinc.com/

      http://download.cnet.com/Vitamin-D/3000-2162_4-75115638.html

      Delete
  17. meka download karanna salli gewanna oneda

    ReplyDelete
  18. security cam soft ekak teyanawa godak sartakai iSpy_3_7_9_0

    ReplyDelete
  19. Admin@ machan cam eken destop eke thiyena dewall click karanna barida .i mean click to google ,my computer, fb wage

    ReplyDelete
  20. ehema baha , eth Sfotware control karanna puluwan

    ReplyDelete
  21. admin machan ,fingerprint dan vidiyak post ekakin dannako

    ReplyDelete
  22. නියම ලිපියක් . (තව නැද්ද)

    ReplyDelete