Cool things you can do with a USB Stick

USB Drive එකකින් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්.




මේ වන විට හැම කෙනෙක් සතුවම Pen Drive එකක් තියෙනවා. වැඩි දෙනෙක්  Pen Drive එක පාවිච්චි කරන්නේ පරිගණකයේ තිබෙන Files Backup කර තබාගැනීමට, පරිගණක අතර දත්ත හුවමාරු කරගැනීම වගේ දේවල් වලට. නමුත් බොහොමයක් දේවල් Pen Drive එකකින් කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද ? මෙම ලිපිය කියවීමෙන් ඔබට දැනගැනීමට පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි ඇත්තටම ඔබේ Pen Drive එකෙන් කරගන්න පුළුවන් දේවල් මොනවාද කියා.


Lock & Unlock  Your Computer


ඔබට අවශ්‍යද  ඔබේ Pen Drive එක භාවිතා කරමින් පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට. සමහර විට ඔබ එවැනි දේවල් චිත්‍රපටි වල දැකල ඇති. නමුත් ඔබටත් දැන් එය ඔබේ පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට පාවිච්චි කරන්න පුළුවන්.නොමිලේම ලබා ගන්න පුළුවන් "Predator" කියන මෘදුකාංගයෙන් ඔබට එය පහසුවෙන් කරගන්න පුළුවන්. එම මෘදුකාංගයෙන් සිදු කරන්නේ USB Pen එක පරිගණකය Lock කිරීමට සහ Unlock කිරීමට හැකියාව තිබෙන යතුරක් ආකාරයට  සකසන එකයි.

පරිගණකය භාවිතා  කරන අතරතුර ඔබ එයින් ඉවත් වූ විට ඔබ Pen Drive එක පරිගණකයෙන් ගලවන විගසම පරිගණකය Lock වෙනවා. නැවත එය පරිගණකයට සවි කල විට නැවත පරිගණකය Unlock වෙනවා. එය හරියට Windows වල තිබෙන Lock Function එක වගේ, නමුත් මෙහිදී ඔබට Password Type කර කර සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ.



එම Predator Software එක Download කරගැනීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න




Quickly Connect To Wireless Networks


Windows වල  තිබෙනවා පහසුකමක් Wireless Network වල Name, Password සහ වෙනත් තොරතුරු USB Drive එකකට Save කර ගැනීමට. එයින්  ඔබට හැකියාව තිබෙනවා වෙනත් පරිගණකයකින් වුනත් ඔබේ Wireless Network එකට නැවත නැවත Password ඇතුලත් කිරීමකින් තොරව ක්‍ෂණිකව සම්බන්ධ වීමට. ඒවගේම ඔබ සතුව Xbox එකක් තිබෙනාවානම් එය සඳහාත් මෙය භාවිතා කිරීමට පුළුවන් ක්‍ෂණිකව ඔබේ Wireless Network එකට ක්‍ෂණිකව සම්බන්ධ වීම සඳහා.

එම WiFi Settings ඔබේ Pen Drive එකට Save කරගැනීම සඳහා. System tray එකේ තිබෙන Wireless Icon එක ක්ලික් කරගෙන  මේ වන විට ඔබ භාවිතා කරන Wireless Network එක මත right-click කර Properties තෝරන්න. 



දැන්  Connection tab එකෙහි තිබෙන " Copy this network profile to a USB flash drive" කියන තැන ක්ලික් කරන්න.



මීළඟට Next බටන් එක ක්ලික් කරන්න. ඒ සමගම Windows විසින් එම අදාළ Information ටික ඔබේ Pen එකට copy කරනවා ඇති. දැන් වෙනත් පරිගණකයකට එම Pen එක සම්බන්ධ කොට එහි තිබෙන "setupSNK.exe" කියන file එක double ක්ලික් කරන්න. එවිට එම අදාළ settings එම පරිගණකයට install කිරීමෙන් ක්‍ෂණිකව ඔබට Wirless Network එකට log වීමට පුළුවන්.



Increase Performance  With ReadyBoost



පරිගණකයේ  ක්‍රියාකාරීත්වය වේගවත් කරගැනීම සඳහාත් ඔබේ Pen එක භාවිතා කරන්න පුළුවන් කියල ඔබ නොදන්නවා වෙන්න ඇති. නමුත් ඔබ Apps Lanka සමග සිටිය කෙනෙක්නම් ඔබට එය අලුත් දෙයක් නෙවි. මොකද මින් පෙර ලිපියකදී අපි ඒ පිළිබඳව සම්පූර්ණ ලිපියක් මගින් ඉදිරිපත් කල සිටියා.



එම සම්පූර්ණ ලිපිය කියවීමට මෙම පහත තිබෙන link එක ක්ලික් කරන්න.






USB Flash Drive Manager

ඔබ තවමත් Windows XP පාවිච්චි කරන කෙනෙකු නම්. ඔබට මෙම පහසුකම ලබා ගැනීමට පුළුවන්. අවාසනාවකට මෙය Windows Vista, 7, 8 වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

USB Flash Drive Manager කියන පහසුකම මගින් සිදු කරන්නේ Flash Drive Manage කිරීමක්. එයින් ඔබට පුළුවන් ඔබේ Pen Drive එකේ තිබෙන Photos වගේ දේවල් පරිගණකයට Backup කිරීමට, ඒවා නැවත පහසුවෙන් Restore කරගැනීමාට, උස්බ් Stick  Label කිරීමට. Windows වල අනෙකුත් සංස්කරණ වල මෙම පහසුකම දැකගන්න ලැබෙන්නේ නැහැ. මෙය ඇත්තටම වඩාත් ප්‍රයෝජන වෙන්නේ වැඩි අත්දැකීමක් නැති Users ලාට තමයි. එයින් හැකියාව තිබෙනවා එකම Window එකක තුලදී Backup සහ Restore පහසුවෙන් කරගැනීමට.




Install A Portable Web Server

ඔබ Web Developer කෙනෙක් නම්. මෙය ඔබට වැදගත් වේවි. ඔබට පුළුවන් Sever2Go කියන Software එක ඔබේ Pen Drive එකට install කරගෙන Portable Web Server එකක් බවට ඔබේ Pen Drive එක පත් කරගන්න . ඉන්පසුව Pen Drive එක ඕනෑම Windows පරිගණකයකට සම්බන්ධ කරගෙන ක්‍ෂණිකව Web Server එක දියත් කර ගැනීමට පුළුවන් වෙනවා. කිසිවක් Install කිරීමාට් අවශ්‍ය වෙන්නේ නැහැ. එම මෘදුකාංගය නොමිලේම ලබා ගැනීමට පුළුවන්.


එම Software එක Download කරගැනීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න

මෙහි සඳහන් නොවුන වෙනත් දේවල් තිබෙනවානම් Comment එකක් මගින් සඳහන් කරන්නත් අමතක කරන්න එපා.


57 comments:

  1. Me hamdema ekama pen ekakin use karanna puluwanda yaluwe???

    ReplyDelete
  2. thankxxxxxxxxx yaluwa lood luck

    ReplyDelete
  3. Excellent...............................

    ReplyDelete
  4. machn mage lap ekata virus ava....!!!!!!!!

    ReplyDelete
  5. Ela mAcho.... Fitma Thamayy... MaTa podi help ekak diyan macho
    https://www.facebook.com/Sampath072
    me mage fb ac eka.. mata windows 8 walata support karana AUTOCAD 64bit ekak download karaganna direck link ekak diyan macho...

    ReplyDelete
  6. pen eka corrupt unoth mokada karanne?

    ReplyDelete
    Replies
    1. Pen ekata kisima deyak wenne naha, ehema deyak wenawaanam, me wage deyak danneth naha

      Delete
  7. mage machin eka start una gaman note pad ekak open wenawa ei a? kohomada eka nati karaa ganne?

    ReplyDelete
    Replies
    1. start---->Run.......>type "msconfg".....>enter.....>go to "Startup" menu.....>untick all......> Apply......>OK.......>Restart.......

      echcharay... :)

      Delete
  8. podi podi awl thiyena pen mekata hari yanawada? [some time non format pen]

    ReplyDelete
  9. Ethakota pen eka hadissiye kadunoth mokada karanne... pc eke unlock karanne komada....

    ReplyDelete
    Replies
    1. Unlock code ekakuth denawa, hadisi awasthaawaka use karanna

      Delete
  10. Lock & unlock karana eka gana pahadila na yaluwa

    ReplyDelete
  11. puluwannam lock unlock gana pahadili karala liyanna

    ReplyDelete
  12. pen nati wunot mkada mcn karnne


    ReplyDelete
  13. dn ape athin pen eka kadunoth hari nathi unoth hari mokada wenne aith lap eka format karanna wenwada?

    ReplyDelete
    Replies
    1. Unlock code ekakuth eyala denawa, eka nisa baya wenna deyak naha

      Delete
  14. pan akak xp valadi em akak karanna kohomada

    ReplyDelete
  15. නියමයි මචන් . ගොඩක් වටිනවා

    ReplyDelete
  16. Dear,,,, Puluwan nam Mata kiyanna onama OS ekakadi Pen ekakata hari,, Ex. Hard disk ekakata hari Password ekak da ganna puluwan hoda (specially : Best) method ekak.....

    ReplyDelete
  17. Thanks 4 ur Post.
    Pen Drive eken onema documents ekak demmama eka short cut widiyata wetenne ay? eka komada Solve karanne?

    ReplyDelete
  18. MEMORY CHIP EKAKA NETHI UNA DATA GANNA OPTION EKAK THIYANAWA NAM KIYANNA PLZ

    ReplyDelete
  19. Pen eke read kale nethnam kohomada deta ganne

    ReplyDelete
  20. ෆට්ට මචං වටිනා දැනමුතුකම් ටිකක් ලබා දුන්නට ස්තුති

    ReplyDelete
  21. Watina wedak..suba pathanawa idiriyata yanna....

    ReplyDelete
  22. pen drive eka giyoth data recover karanna puluwan d??

    ReplyDelete
  23. pen eka damage unoth mokada wenne

    ReplyDelete
    Replies
    1. pen eka damage wenne naha, pen eka galawanakota Readyboost kiyana eka disable karala gal;awanna

      Delete
  24. Pendrive eken computer lock kalata passe hadissiyen Pendrive eka nathi wunoth mokakda karanna puluwan?

    ReplyDelete
    Replies
    1. Password eken puluwan unlock karanna, baya wenna epa

      Delete
  25. PULUWANDA USB EKAK WIFI DONGLE EKAK KARANNA ???

    ReplyDelete
    Replies
    1. ehema karanna baha, Dobgle eka saha Pen eka kiyanne ekei nekata wenas upakarana dekak ne

      Delete
  26. ela machan.......maxxxxxxxxxxxxxa.........

    ReplyDelete
  27. Increase performance with readyboost link is not working. "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    ReplyDelete
    Replies
    1. Address bar eke http kiyana thana https widiyata wenas karanna. ethakota wada karanawa. api e pilibadawa notice ekak dala thiyenawa. SIte eke side eken. downliad karaganna barinam kiyawanna kiyala

      Delete
  28. machan mage machin eke me letter eka kiyawanna baha. kotu koyu vitharai thiyenne. pen drive, soft wear, download, window vage english word nam thiyenava. mokada karanne

    ReplyDelete
  29. http://moodle.schoolnet.lk/mod/resource/view.php?id=1541

    meka install karaganna

    ReplyDelete
  30. mage pen ekata write protection ekak watila.mata eka nathi karaganna widiyak kiyanawada?

    ReplyDelete