How to Quickly Check If Your Computer Can Run a PC Game
ඔබේ පරිගණකයේ Game එකක් Play කරන්න පුලුවන්ද? බැරිද ? කියා නිවැරදිව සොයා බලන ක්‍රමය.
පරිගණකයෙන් Game play කරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවි. මොකද ඔබ සතුව තිබෙන්නේ තරමක් පරණ දුර්වල Hardware කොටස් වලින් සමන්විත Laptop එකක් හෝ Desktop පරිගණකයක් නම් Game එකක් install කිරීමේදී ඔබට කිහිප වරක් සොයා බැලිය යුතු වෙනවා නේද එම Game සාර්ථකව වැඩ කිරීමට පුලුවන්ද නැද්ද කියන එක ගැන. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ක්ෂණිකව game එකක් play කිරීමට පුලුවන්ද? බැරිද? කියන එක ගැන පෙර නිගමනයකට එන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳවයි.
Beware Intel Graphics
පළමුවන ඒවගේම ලොකුම අනතුරු ඇඟවීම තමයි ඔබේ පරිගණකයේ තිබෙන්නේ වෙනමම සවි නොකරන ලද Nvidia, AMD වගේ Graphic Card එකක් වෙනුවට Motherboard එකේම නිර්මාණය කර තිබෙන (Onboard) Graphics නම්. අලුතෙන් නිපදවන ලද Games Play කරද්දී ගැටළු වලට මුහුණ දීමට සිදු වෙන එක හැමෝටම පොදුවේ මුහුණ දීමට සිදු වෙන තත්වයක්.
බොහොමයක් Laptop වල තිබෙන්නේ Intel Onboard Graphic වගේ බාල තත්වයේ අඩු බලයක් තිබෙන ඒවා .ඒවගේම Intel සමාගම විසින් අලුතෙන්ම නිර්මාණය කරන ලද Intel Graphics Hardware උපාංග Nvidia, AMD වගේ Graphic Hardware නිපදවන සමාගම වල නිෂ්පාදන වලට වඩා ගොඩක් බලයෙන් අඩුයි. එම නිසා ඔබ භාවිතා කරන්නේ Intel Graphics නම් අලුතින් නිර්මාණය කර තිබෙන Games ඔබට Play කිරීමට පුළුවන් වෙන එකක් නැහැ.
Intel සමාගම විසින් ඔවුන්ගේ Graphic Performance වැඩි කිරීමට Hshwell Graphics මගින් උත්සහයක් දරා තිබෙනවා නමුත් එය ප්‍රමාණවත් මට්ටමක නැහැ. එම Haswell Chips වලට ලඟා විය නොහැකි තරමට ඒවා මිලෙන් අධිකයි.
Check your PC'S Specifications Manually
ඔබගේ පරිගණකයේ දැනට සවි කොට තිබෙන Hardware කොටස් පිළිබඳව ඔබ විශේෂයෙන් දැනසිටිය යුතු වෙනවා. ප්‍රදාන වශයෙන්ම CPU එකේ speed එක, RAM ගණන, Graphic Card පිළිබඳව විස්තර. එම Hardware කොටස් පිළිබඳව විස්තර ඔබට සොයා ගන්න පුළුවන් ක්‍රම බොහොමයක් තිබෙනවා. අන්තරජාලයෙන් ඔබේ Laptop එක පිළිබඳව විස්තර සොයා බැලීමත් ඇතුලත්ව.
කොහොම වුනත්. System එක පිළිබඳව සියලුම විස්තර සොයා බැලීමට පුළුවන් System Tool එක මගින්. ඒ සඳහා අප විසින් නිර්දේශ කරනු ලබනවා Speccy කියන සුපිරි Software එක. මෙය CCleaner නිෂ්පාදකයින් විසින් නිර්මාණය කරන ලද Software එකක්.
මෙන්න ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වියයුතු ප්‍රදාන දේවල් 3 ක්.
1. CPU එකේ Speed එක, එය පිළිබඳව සියලුම විස්තර සොයා බැලීම සඳහා Speccy මෘදුකාංගය Download කරගෙන Install කරගත් පසුව එහි තිබෙන "CPU" කියන ටැබ් එක ක්ලික් කරන්න
2. ඔබේ පරිගණකය සතුව තිබෙන RAM ගණන.
3. පරිගණකයේ Graphics Card එකේ model එක. එහි වේගය. ඔබ AMD, Nvidia වගේ graphic card එක නම් භාවිතා කරන්නේ සමහර විට ඔබේ Onbaord Graphic එකත් මෙහිදී පෙන්වන්න පුළුවන් එම නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.
මීළඟට ඔබ Play කරන්න බලාපොරොත්තු වෙන Game එකේ System Requirements සොයා බැලිය යුතු වෙනවා.එය පහසුවෙන්ම අන්තර්ජාලයෙන් සොයා බැලීමට පුළුවන්.එම Requirements ඔබේ පරිගණකයේ Requirementsසමග සසඳා බලා තීරණය කරන්න Game එක Play කරන්න පුලුවන්ද නැද්ද යන බව.
Automatically Compare Your PC'S Specifications to a Game
ඇත්තටම අපිට මෙය තීරණය කිරීම තරමක් අපහසුයි. එම නිසා එය තීරණය කිරීමේ වගකීම අපි පරිගණකයටම භාරදෙමු.
Game එකක් Play කිරීම සඳහා අවශ්‍ය වෙන සුදුසුකම් ඔබගේ පරිගණකය සතුව ඇත්දැයි ස්වයන්ක්රීයවම සොයා බැලීම සඳහා මෙම Website එක ඔබට භාවිතා කරන්න පුළුවන් " Can You Run It? "
එම Website එක භාවිතා කල පසුව. අප විසින් නිර්දේශ කරනු ලබනවා System Requirements ස්වයන්ක්රීයවම හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන Desktop App එකක්. එය මෙතනින් Download කරගන්න. එය බාගෙන install කරගත් පසුව එය විසින් ඔබේ පරිගණකය සම්පූර්ණ පරික්ෂාවකට ලක් කොට ඔබේ පරිගණකයේ තිබෙන Hardware කොටස් වල විස්තර එකතු කර ගනු ලබනවා. ඉන් පසුව ඔබ web අඩවියකට ගෙන යනු ලබනවා.
දැන් ඔබට පුළුවන් එම web අඩවියේදී ඕනෑම Game එකක් search කර බලා ඔබේ පරිගණකයේ එම Game එක Play පුලුවන්ද පුළුන්ද? නැද්ද? යන්න සොයා බැලීමට.
Far Cry 3 ekath ekka compare karala beluwa ara software eken. Kiyanne gahanna be kiyala. Eth supiriyata gahanna puluwan intel hd 3000.
ReplyDeletegrapic details aduma karala wenna athi oyage eke gahannna puluwan......
DeleteVery useful software.Thank You Very much....A+++++++
ReplyDeleteintel hd sucks..
ReplyDeleteKoo Bnz Link 1e ?...
ReplyDeletemage intel family chipset
ReplyDeletebt danata apu hame gamakma gahatheki
crysis 3 low dala gahatheki
PATTAI OI
ReplyDeletemageth intel ne family chipe eka,bt onboard,,windows 7n dagena inne,,onboard tikak adui w7 walata graphic walata wadiye vga gihn wage,,eth mata honda gmes ply kranna bane,mn try krala na,bt call of duty 3 wage blak ops,,sniper ghost warrior ewa mata ply krranna puluwnd?
ReplyDeleteමේකේ කියලා තියෙන විදියට intel graphics චාටර් ලු ..... ඒත් Call of Duty 4 : Modern Warfare 1 වත් ගහන්න බෑ කියලා තියෙන Dell Vostro - Intel Graphics තියෙන LapTop එකේ... කිසිම අවුලක් නැතුව Black Ops , Most Wanted 2 වගේ games ගහන්න පුලුවන්,.,,,,
ReplyDeleteමේ post එකනම් ගොඩක් වටිනවා... එත් intel graphics වැඩකටම නෑ කියන්නේ නැතුව... ඒ ගැන පොඩියට හරි දාල තිබුනනම් තවත් හොදයි...!! මොකද මේ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් හිතයි තමන්ගේ Intel Graphics තියෙනේ LapTop එක කිසිම වැඩකට නෑ කියලා....
Intel garaphics wala game play karanakota balanna, Graphic details wadima karala game eka gahanna denawada kiyala.........
DeleteIntel dedicated vga, Nea wedi karalath gahanna puluwan. Kisi awulak nea
DeleteMentioned web site does not show correct info.it says you cannot be played but most of the games can be played.
ReplyDeleteපරිගණක ක්‍රීඩාවක් පරිගණකයේ ඉස්තාපිත කරනවා කියන්නේ බොහෝවේලාවට තරමක කරදර කාරී දෙයක්,මන්දයත් බොහෝ විට පරිශීලකයින්ට බොහෝ දෘඩාංග හා මෘදුකාංග වල හැකියාව මත ක්‍රීඩා කිරීමේ අදහස අතහැර දමන්නට සිදු වෙනවා.බොහෝ වලාවට ඇතැම් ක්‍රීඩා intel HD graphics වල ක්‍රීඩා කල හැකි නමුත් ඇතැම් ඒවා නොහැකිවන්නට ප්‍රදානම හේතුව ක්‍රීඩා නිෂ්පාදකයා ක්‍රීඩා නිෂ්පාදනයේදී යොදා ගන්න තාක්ෂණික මෘදුකාංග හා යම් සමාගම් සමග ඇතිකරගන්න ව්‍යාපාරික ගිවිසීම් නිසා.ඇතැම් ක්‍රීඩා ඉස්තපනය හා ක්‍රීඩා කිරීමට පරිශිලකයා සතුව අදාල තාක්ෂණයන්ට සහයෝගය දක්වන දෘඩාංග නොමැතිනම් ක්‍රීඩා කිරීම කල නොහැකි තත්වයකට පත්වීමයි.පොදුවේ ගත් කල on board graphics වර්තමානයේ යොදාගැනීමේ මුලික අරමුණ enargy saving සදහයි මෙය laptop පරිගණක වලදී හා tablet වලදී ඉතා වටිනා කාර්යයක් ඉටුකරනු ලබයි.බලයෙන් වැඩි graphics සකසනයක් ක්‍රියාත්මක වීමට වැඩි බලය අවශ්‍ය වන අතර එය laptop පරිගණකයේ බැටරිය ඉක්මනින් ක්ෂය කර දමයි.ඔබ office ,internet බ්රෝව්සින්ග් හෝ youtube video නරබන්නේයැයි සිතන්න එවන් අවස්ථාවක පරිගණකය වැඩි බලයක් සහිත discrete graphics සකසනය බාවිතා කිරීම නිරපරාදේ ශක්තිය වැය කිරීමක් පමණි,සරල graphics කටයුතු onboard graphics සකසනය මගින් පහසුවෙන් කලහැකි නිසා ,බොහෝ නිෂ්පාදකයින් onboard හා වඩා බලයෙන් වැඩි graphics සකසනයක් ස්වකීය මතකයක් සමග අවශ්‍යනම් පරිගණකයේ RAM මතකයෙන් ප්‍රමාණයක්ද බාවිතා කළහැකි ලෙස නිපදවයි.onboard graphics සකසනයෙන් ඇතැම් පරිගණක ක්‍රීඩා කල හැකි නමුත් ක්‍රීඩාවේ උපරිම ආශ්වාදය ලබනට වර්තමානයේ ක්‍රීඩාවලදී නම් නොහැක.බොහෝ විට minimum graphics queality වලදී බොහෝ විට onboard සකසනයට ක්‍රීඩාව පාලනයට හැකි උවත් වඩා වැඩි ආශ්වාදයක් ලබන්නට හා ක්‍රීඩාවේ උපරිමය දකින්නට වඩා වැඩි බලයක් සහිත graphics සකසනක් තිබීම අත්‍යවශ්‍ය වෙයි.එයට අමතරව පරිගණකයහි අනෙක් hardwares ද ප්රශස්ත මට්ටමින් තිබිම අවශ්‍ය බව සිහියේ තබාගන්න.බොහෝවිට high performence graphics සකසනයන් හැකියාවෙන් මෙන්ම මිලෙන්ද ඉතා ඉහල වන අතර ඔබ professinal පරිගණක ක්‍රීඩා ලෝලියෙකු නම් නොවැරදීම ඔබගේ තේරීම එවැන්නක් වනු ඇත.
ReplyDeleteanwa adalake hatiyata godak watina post 1k!!
ReplyDeletehonda wadak
ReplyDeleteko bn link eka?
ReplyDeleteakuru uda click karanna, link eka eke thiyenawa
ReplyDeletematat oka unane mage lap aka i5/6GB ram/3GB VGA Intile Graphic Family tiyane.. seach kalama Crysis3 play karana puluwanda kiyala fail watanawa at mama hoden a game aka mage Lap ake Play karanawane
ReplyDeleteuparima Graphic wadi karala Play karanna Puluwanda balanna
Deleteintel grahpic wala game play karanna puluwn wunata melo rahak na...... intel graphics cha............try Nvidia or AMD
ReplyDeleteyes it is machan
Deletemost web sites says to intel hd users as you cant.but actually some games you can run. although some users for here.not all the people are having money to buy a laptop with seprate vga.
ReplyDeletemay be intel hd cha.it doesnt matter bcz this article focus only about can you run.not to get advice about grphic cards. :)
if theres a gamer he knows what kind of computer he needs.
intel hd graphics are mostly design to power efficient.not for gaming. most of peoples not playing huge games all day.ofcourse if you need to play games you need to buy a desktop pc.still laptop cant get closer enough to desktop.separate vga in desktop 1GB and laptop 1GB have a big difference(change by model but in similar vga).
ReplyDeleteon board vga ekak thiyanawanam vga ekak machine ekata daganna wena widihak nadda?
ReplyDeletedesktop machine ekak nann podi luck ekak thiyenwa.samhara machine wala seprate care ekak ghanna puluwan.motherboard model eken blahan.laptop nan ithin sorry thamai.rare chance.mam danna model nan na.normally laptop wlata ba.intel unge chip eka board ekata allala enne.aye mokuth karanna ba
Deletedesktop machine ekak thiyenne
ReplyDeleteඈත්තමටම මේ වගේ ලිපි පල කිරීම ගොඩක් වටිනව...
ReplyDeleteNVIDIA,AMD graphic games vala kopamana durata support kalath, mava ikmanata heat venava, enesa mema chip ikmata death venava, namuth INTEL chip set thiyana DESKTOP,LAPTOP ithama hodin kalayak use karana puluvan kiyalai mata hethane...
ReplyDelete