How to Build a Security Camera Network Out Of Old Smartphones

ඔබේ පරණ Android දුරකථනය Security Camera එකක් විදියට භාවිතා කරමු!



අද කාලය වන විට Home Security Camera System එකක් නිර්මාණය කිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි. . සමහර විට ඔබ සතුව තිබෙනවා වෙන්න පුළුවන් Android මෙහෙයුම් පද්දතිය සහිත පරණ Smart Phone එකක්. එසේනම් ඔබට Security Camera එකක් බවට එය පහසුවෙන්ම පත් කරගන්න පුළුවන්. කිසිඳු අමතර මුදලක් වැය කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ.මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය නිවැරදිව කරගන්නා ආකාරය පිළිබඳවයි.



වඩාත් සුදුසු වන Wireless Webcam App එක තේරීම


ඔබේ පරණ Android දුරකථනය භාවිත කර Home Security Camera System එකක් නිර්මාණය කිරීමේදී එහි අපහසුම කොටස වෙන්නේ ඒ සඳහා සුදුසු වන Webcam App එකක් තෝරා ගැනීමයි. කෙසේ වෙතත් Android App Store එකේ විශාල සංඛ්‍යාවක් තිබෙනවා Webcam Apps.  ඒවා අතරින් තෝරාගනු ලැබුවා බොහොමයක් පරණ Android දුරකථන සමග සාර්ථකව වැඩ කරන App එකක්. ඒ තමයි IP Webcam කියන App එක. මෙම App එක නොමිලේම ලබා දෙන එකක් නිසා ඔබට එය App Store එක Search කර බලා පහසුවෙන්ම Download කරගැනීමට පුළුවන්. 


එම App එක Download කරගෙන ඉන්ස්ටෝල් කරගත් පසුව. එය open කරගෙන "Start Server" කියන තැන ක්ලික් කරන්න.




මෙම App එක තිබෙන Default Settings ඔබට වෙනස් කිරීමට අවශ්‍ය නම්. අපි හිතමු පැය 24 ම සක්‍රීයවම තිබීමට අවශ්‍ය නම් එයට නම් මෙම App එකේ settings වලට පිවිස ඒවා අවශ්‍ය වෙන පරිදි වෙනස් කරගන්න පුළුවන්.

ඔබ කුමන Smart Phone එකක් භාවිතා කලත්, කුමන Webcam app එකක් භාවිතා කරත්.එම App එක දියත් කරනවාත් සමගම Webcam එක පරිගණකයෙන් හෝ තවත් Smart Phone එකකින් එම Cam එක දැකබලා ගැනීමට ( Streaming ) අවශ්‍යකරන IP Address එකක් ඔබට දෙනු ලබනවා. එය එසේ ලබා දුන්නේ නැත්තම් එම IP Address එක ඔබට Settings වලින් පහසුවෙන්ම ලබා ගැනීමට පුළුවන්. 


Security Camera ( Smart Phone) එක නිවැරදිව ස්ථානගත කිරීම. 

ඉහත ආකාරයට එම IP Address එක ඔබ එම App එකෙන් ලබා ගත් පසුව දැන් ඔබට පුළුවන් එම Security Camera එක ස්ථානගත විය යුතු තැන තේරීමට. 

හොඳට මතක තබා ගන්න අපි Security Cam එකක් විදියට භාවිතා කරන්නේ Smart Phone එකක් බව. ඔබට අවශ්‍ය වෙන තැන සවිමත්ව ආධාරකයක් සහිතව එය සවි කරන්න. එවගේම ඔබ තවත් අවධානය යොමු කල යුතු දෙයක් තිබෙනවා ඒ තමයි අපි මෙම සම්බන්ද තාවය ගොඩනගන්නේ Wireless Wifi තාක්ෂනය හරහා බව. ඒ නිසා පහසුවෙන් Signal ලබා ගැනීමට වගේම එය සඳහා අවශ්‍ය කරන බලය පහසුවෙන් සැපයීමට පුළුවන් තැනක එය සවි කරන්න.


Security Camera එක පාලනය කරන පාලක මධ්‍යස්ථානය නිර්මාණය කරගැනීම.

ඒ විදියට සකස් කරගත් Security Cam එක ඔබට පාලනය කිරීමට අවශ්‍ය කරන Software එකක් ඔබ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත යුතු වෙනවා. Webcam Watcher කියන Software එක සඳහා වඩාත් සුදුසු වෙනවා. ඉහත ලින්ක් එකෙන් ඔබට එම මෘදුකාංගය Download කරගැනීමට පුළුවන්. එය බාගෙන install කරගත් පසුව. එම site එකේ දී තිබෙන Code එකී Password එකී පාවිච්චි කරලා Software එක ලියාපදිංචි කරගන්න.

ඔබ පළමු වරට එම මෘදුකාංගය Open කරන විට ඔබට දැකගන්න පුළුවන් හිස් webcam icons 6ක්. ඒ අතරින් ඔබ කැමති එකක් මත Right- Click කර "Edit Current webcam" කියන තැන ක්ලික් කරන්න.



ඔබ Smart Phone එකට Install කරගත් webcam app එකෙන් IP Address එක හොයාගෙන  මේ උඩ තියෙන ආකාරයට එම IP එක ලබා දෙන්න. ඇත්තටම මේක Local Network එකක් IP port 8080 න් පටන් අරගෙන "/videofeed" වලින් අවසන් වෙන. ඉහත තිබෙන පින්තූරයේ තිබෙන ආකාරයට "Streaming" කියන option එක තේරීම අත්‍යවශ්‍ය වෙනවා ඔබ Security Cam එකක් විදියට සවි කරන ලද Smart Phone එකෙන් Video ලබා ගැනීමට.

WiFi පහසුකම තිබෙන පරිගණකයට මෙය install කරන්න. මොකද මෙය සම්බන්ද වෙන්නේ Wireless Network එකකින් නිසා.


මෙම පහත තිබෙන පින්තූරයෙන් දිස්වෙන්නේ ඉහත ආකාරයට ඔබ විසින් සදා ගත් Seurity Camera එකේ video දසුන් ලැබෙන ආකාරයයි.



මෙම මෘදුකාංගය මගින් Webcam එකකට වඩා වැඩි ගණනක් වුනත් සම්බන්ද කරගන්න පුළුවන්. ඒවගේම තමයි මෙහි තිබෙනවා තවත් සුවිශේෂී ඉතා වැදගත් feature එකක් ඒ තමයි motion sensing. එකියන්නේ චලනය වෙන දේවල් ග්‍රහණය කරගන්න පුළුවන් කියන එක. එසේ චලනය වෙන සේවල් වල ස්වයන්ක්රීයවම පින්තූර අරගනීමටද පුළුවන්. ඇත්තටම එය වඩාත් වටිනා පහසුකමක්.

තව මේ පිළිබඳව ලියන්න ගොඩක් දේවල් තියෙඅන්ව නමුත් එසේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එම නිසා ඔබ විසින් ඒ පිළිබඳව ස්වයන් අධ්‍යයනයක් කරන්න. 

ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.



73 comments:

  1. Great article... keep it up...!!!!!!

    ReplyDelete
  2. CCTV configuration karan hati kiya la dena wa da.

    ReplyDelete
  3. thanks bro... maxxa pro. eka miyameta wada... jayawewaa...

    ReplyDelete
  4. nice... thank you so much...

    ReplyDelete
  5. LAN aka athulle witharai neda use karanna puluwan.. internet through use karanna baa.. neh?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. Ne puluwan, karanna thiyenne LAN IP eka wenuwata WAN IP eka dena eka. Eeta passe karanna thiyenne ADSL/HSPA router eke port forward karana ekai. Normally public IP eka wenas wena nisa http://www.noip.com/ eke account ekak create karala Host record ekak hadagena e host record eka use karanna puluwan.

      Delete
  6. Wede nam tikak interesting wage. aniwaa try ekak denna oni. Thank you dear.

    ReplyDelete
  7. Replies
    1. weda naha kiyanne mokada, wisthara karanna...........

      Delete
  8. Symbian OS thiyana parana nokia phone ekak mee wage wadakata ganna barida ?

    ReplyDelete
  9. hondata balanna yaluwa oya eke, streaming kiyana thanata tik eka dalada kiyala thiyenne, anika oyata apu ip eka waradi, eke enna anthimata "vedio feed" kiyala enna one, anith eka thamayi, oya software eka register karanna one, webcam watcher eka download karaganna oya giya sute eke thiyenawa register karaganna ona dewal. software eke thiyenawa register kiyala ekak ethanta e details denna...

    ReplyDelete
  10. webcam watcher download karana link eka ewannako plzzzz

    ReplyDelete
    Replies
    1. webacm watcher kiyana wachane uda click karanna. eke thiyenawa link eka

      Delete
  11. mage com eke wifi neh....mata net eka thrhg use karana widiyata hadana heti kyanawada..

    ReplyDelete
  12. mage ip eke anthimata videofeed kiyala awe neh..but mama add kara...meka aniwaryen wifi onimada...

    ReplyDelete
  13. meka connect wenne WIFI network ekakin, aniwaaryayenma one

    ReplyDelete
  14. මචන් මට මේ වෙබ් කැම් වොචර් එක බා ගන්න ලින්ක් එකක් දීපන්

    ReplyDelete
    Replies
    1. Webcam Watcher kiyana thana click karanna post eke, ekata mama link eka dala thiyenne

      Delete
  15. Post eka nam Supiri machan. elatama wada. Wish you All the Best..

    ReplyDelete
  16. Meke Video Record wenna danna Barida...?

    ReplyDelete
    Replies
    1. puluwan video record karanna, e wagema thamai meke thawa pahasukamak thiyenawa chalanaya wana dewal wala photo auto araganna ekak......

      Delete
  17. ip webcam kiyana eka mage apple store eke nane wena ewa thiynne

    ReplyDelete
  18. E wage software athi search karala balanna

    ReplyDelete
  19. me web cam watcher ekata api use karana noraml web cam detect karannath puluwanda

    ReplyDelete
  20. normal nokia cam tiyena phone walin barida meka karanna yaluwe

    ReplyDelete
  21. Replies
    1. Full post ekama kiyawanna eke tiyenwa, piliwelata karana hati

      Delete
    2. me apps eke setting hadanna bane wisthara karala kiyanawad

      Delete
  22. mage thiyenne sky phone ekak ip web cam eka install kala but eke ip ekak ne kohomada danne kiyanawada pc eke wi fi settings hadanna thiyenawada

    ReplyDelete
  23. samsung galaxy akata wada nahane? kiyapu dewal hariyata kala:

    ReplyDelete
  24. Please help me with getting webcamwatcher.. its nt working for me

    ReplyDelete
  25. Mchn everything done..eetha meka wada karanne nahane.. mokt penne nah..configuration okkoma hariyata kara

    ReplyDelete
  26. phone eka wifi walinda net ekata connect karanne

    ReplyDelete
  27. Blackberrry walin karanna barida

    ReplyDelete
  28. web cam walin mea karana barida\

    ReplyDelete
  29. This comment has been removed by the author.

    ReplyDelete
  30. verry verry good post ekak mata danaganna uwamanama deyak danagaththe tnx.......

    ReplyDelete
  31. watina post ekak, thanks . mata kiyanna puluwanda meken video record wenna dala tiyanna puluwanda kiyala?

    ReplyDelete
  32. machan i hav a samsung galaxy and i did every step like u told... but in my phone i dnt get a Ip address end with "videofeed" y iz dat...?? man lap 1e IP 1a daana tanata videofeed atiwa natiwa try kala, et penne naa..>!! ??? y iz dat...???

    ReplyDelete
    Replies
    1. oya edit web cam kiyana window ele "Streaming" kiyana ekata click eka demmada

      Delete
  33. mcho webcam Watcher eke link eka dennako oya dala thiyana link eken giya et eken gihama vikarai wena wena ewa download wenne plzz

    ReplyDelete
  34. Ela kiri maxxxxxxxxxxxx sa machooo badu wada supiriiiii

    ReplyDelete
  35. mama galaxy mini ekata damma weda nenee...ip web cam softwera eke ip address hadanna tanak nene bro...

    ReplyDelete
  36. Settings wala thiyenawa address eka

    ReplyDelete
  37. Kiyala wedak ne.... supirima supiri.

    ReplyDelete
  38. Patta.. Keep up the Good Work. Mchooo

    ReplyDelete
  39. Niyamai mage wedaa.......thanks.....

    ReplyDelete
  40. Kiyanna deyak naha Pattai................

    ReplyDelete
  41. niyamai yalu... superb................

    ReplyDelete
  42. Pc ekata gannathuwa thawath smart phone ekata mobile network magin ganda kramayak thiyenawada????

    ReplyDelete
  43. mekata computer akak onamada? Smart phone 2kakin karanna beda?

    ReplyDelete
  44. niyamai macho me wage awa thawa hoyala danna

    ReplyDelete
  45. photo vitharane wadinne video record wenne nane

    ReplyDelete