Why a hard drive has less storage space than promised?

Hard Drive එකක නියමිත ප්‍රමාණයට වඩා එහි ධාරිතාව අඩු වීමට හේතුව  කුමක්ද කියා ඔබ දන්නවාද?





අලුතෙන් Hard Drive එකක් මිලදී ගෙන එය පරිගණකයට සවි කල  පසුව හැමෝම අත්දකින දෙයක් තමයි Hard Drive එකේ තිබිය යුතු නියමිත ධාරිතාවට වඩා එහි ධාරිතාව අඩුවෙන් තිබීම. උදාහරණයක් විදියට ඔබ මිලදී ගන්නවා 500GB Hard Drive එකක් නමුත් එහි සැබෑවටම තිබෙන්නේ 465.66GB ක් පමණයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය එසේ සිදු වීමට බලපාන හේතුව කුමක්ද යන්න පිළිබඳවයි.


සමහර විට ඔබ මෙම කරුණ පිළිබඳව පුදුමයට පත් වෙන්න ඇති එම Hard Drive නිපදවන අය විසින් දිගින් දිගටම එය කරගෙන යාම පිළිබඳව. නමුත් මෙහිදී එම සමාගම් වැරදි නැහැ. වැරැද්ද තමයි අපි එය පිළිබඳව නොදැනුවත් වීම.


Hard Drive නිෂ්පාදනය කර වෙළඳ පොලට නිකුත් කරන එම සමගම් මගින් සලකන්නේ 1 මෙගාබයිට් එකක්  කිලෝබයිට් 1000 ක්  බවයි. (1MB = 1000KB) මෙන්න මේ ව්දියට ඔවුන් ගණනය කිරීම කරන විට.


1. 1Mb = 1000KB

2. 1GB = 1000MB 

3. 1TB = 1000GB 

ඉහත තිබෙන ආකාරයට තමයි ඔවුන් ගණනය කිරීම් කරන්නේ.


නමුත් පරිගණකය ගණනය කිරීම් කරන්නේ මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. එනම් මෙම පහත තිබෙන පරිදි වේ.

1. 1Mb = 1024KB

2. 1GB = 1024MB 

3. 1TB = 1024GB 


මෙය සරලව පැහැදිලි කරගැනීම සඳහා අපි 500GB Hard Drive එකක් උදාහරණයකට ගනිමු.


Hard Drive නිෂ්පාදනය කරන එම සමාගම් විසින් ගනනනය කරන ආකාරයට ඇත්තටම 500GB  කියන්නේ 

500*1000*1000*1000 = 500000000000 bytes.


පරිගණකය විසින් ගණනය කිරීමේදී ඇත්තටම 500GB කියන්නේ 


500*1024*1024*1024 = 536870912000 bytes.





Space PromisedDisplayed on a computerDifference
100GB93.13GB6.87GB
250GB232.83GB17.17GB
500GB465.66GB34.34GB
1TB931.32GB92.68GB
2TB1862.64GB185.36GB


අන්න එම කරුණ නිසා ඔබ Hard Drive එකක් පරිගණකයට සම්බන්ද කිරීමේදී 500GB Hard Drive එක දිස්වෙන්නේ 465.66GB පමණයි. එම හේතුව නිසා 500GB Hard Drive එකෙන් (34.34GB ) ප්‍රමාණයක් අඩුවෙන් තමයි දිස්වෙන්නේ.


දැන් ඔබට තවදුරටත් මේ පිළිබඳව තිබුණු ගැටලුව නිරාකරණය වෙන්න ඇති කියල හිතෙනවා. මෙම ලිපිය ඔබට වැදගත් දෙයක් ඉගෙන ගැනීමට උදව් උනානම් Comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.



81 comments:

  1. සුපිරි දිගටම කරගෙන යන්න.

    ReplyDelete
  2. memory walath kiyana gana neme thiyenne..akatath hethuwa mekada?

    ReplyDelete
  3. thanks bro..ele keep it up!

    ReplyDelete
  4. i have little bit prob.if we can see 465gb on 500gb hdd how can it combined this calculation.because both representation of capacity of the hdd is
    same unit.that mean it is not a kB or Byte.it is GB.if someone represents in kB or Byte it is right.pls explain it.

    ReplyDelete
  5. hard disk manufacturer, one KB is 1000 bytes, one MB is 1000 KB, and one GB is 1000 MB. Essentially, if a hard disk is advertised as 500GB, it contains 500 * 1000 * 1000 * 1000 = 500,000,000,000 bytes of space. The hard disk manufacturer thus advertises the disk as a 500 GB hard disk.

    ReplyDelete
  6. aye ithin monada.. SUPERBB!!!

    ReplyDelete
  7. me thorathuru gaththe kohenda ,ai hard disk hadana ayata 1gb=1024 mb kiyala ganna bari un echchara modayoda?

    ReplyDelete
  8. දැනගෙන උන්නේ නැහැ කියහන්කෝ ඉතින්..... සුපිරි, Tin Q.

    ReplyDelete
  9. MiB and MB athara wenasak tyenawa
    මිබි බයිට් සහ මෙගා බයිට් යනු දෙකකි.

    ReplyDelete
  10. ප්‍රයෝජනවත් මෙහෙවරකි.

    ReplyDelete
  11. ela... godak wedagath

    ReplyDelete
  12. සුපිරි දිගටම කරගෙන යන්න...>>>>>>>>>>>>>

    ReplyDelete
  13. හාර්ඩ් ඩිස්ක් එක පාටිෂන් කරද්දී නියමිත විදියට බෙදන ආකාරයත් සටහනක් මගින් දක්වන්න. ස්තූතියි෴.

    ReplyDelete
  14. BUT IF WE THINK OF THE RAM ITS CAPACITY WILL NOT BE DIFFERENT AS HDD WHY,PLS EXPLAIN

    ReplyDelete
  15. godak watinawa tnx oyalata

    ReplyDelete
  16. ada tamai eka hariyatama denagatte

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. ela .......anith yaluwantath kiyanne.mokak hari hoda blog elak dakkama aniwa..Comment parak danna kiyala.mokada samahara aya comment kiyawala thamai eka therum ganne
    .ok.bye.........

    ReplyDelete
  19. Podi kale idala kalpana karanne ai mehema space adu kiyala.. thanks

    ReplyDelete
  20. Podi kale idala kalpana karanne ai mehema space adu kiyala.. thanks

    ReplyDelete
  21. good....keep it bro

    ReplyDelete
  22. Thank u.... memory card wage dewal walatath meka me widiyatama balapanawada?

    ReplyDelete
  23. matath thibuna prashnayak,Thanks friend

    ReplyDelete
  24. gooooooooooooooooooooooooooooooood

    ReplyDelete
  25. elaz machan. thankz..keep it up!

    ReplyDelete
  26. danui danne. thanks .. niyamai

    ReplyDelete
  27. ethin ban oya hard drivers hadana unuth computer 1 danna wedehata heduwanam ewarane....

    ReplyDelete
  28. eththetama mata tibba prasnayakata uththarayak lebune thanks

    ReplyDelete
  29. Danne wade therune........................

    ReplyDelete
  30. mn iyeth oka gana hitha hitha loku prashneka idiye thanx machoooo

    ReplyDelete
  31. Lipiye anthima table ekay adu wena gana 1kka Percentage(%) akkath dammanum hodayi neda ?

    ReplyDelete
  32. මම ඔය කියන විදියට කරල බැලුවා සහෝ.එතකොට තියෙන ප්‍රමාණයටත් වඩා එනවා.එනිසා මම පොඩි research පාරක් දාලා බැලුවා youtube එකේ .ඔය විදිය වැරදි.
    මෙන්න හරි විදිය
    ලින්ක් - http://www.youtube.com/watch?v=xRavt0kGVZg
    ලිපිය හරි ගස්සලා දාන්න සහෝ .

    ReplyDelete
    Replies
    1. oyama kiyannako balanna mokakda hari wisiya kiyala yaluwa

      Delete
  33. mamath athatama a genagena hitiye ne. thanx kiya dunnata

    ReplyDelete
  34. u hv solve my issue thanks

    ReplyDelete
  35. මම හිතන් හිටියේ හාඩ් ඩ්‍රයිව් එක ඕවර් ක්ලොක් කරාම හරියනව කියල

    ReplyDelete