Extract texts from an image
පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු.
පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු වෙනමම අරගන්නට ඔබට අවශ්‍ය වුනොත් ඔබ මොකද කරන්නේ. ඔබට එය නැවත Type කරන්න වෙනවා නේද? නමුත් දැන් එසේ කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහාම නිපදවපු විශේෂිත මෘදුකාංගයක් මගින් ඔබට පුළුවන් ඕනෑම පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු ක්ෂණිකව වෙන් කරගන්න.
පියවර 1
පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු පිටපත් කරගැනීම සඳහාම නිර්මාණය කරපු එම මෘදුකාංගය Download කරගන්න පහත තිබෙන link එකට යන්න.
පියවර 2
ඉහතදී Download කරගත් file එක Install කරගන්න.
පියවර 3
දැන් ඔබ Download කරගෙන Install කරගත් Software එක Run කරන්න. දැන් ඔබට අකුරු වෙන් කරගන්න අවශ්‍ය කරන පින්තූරය Browse කර පෙන්වන්න. එම පින්තූරය කුමන Format එකකට අයිති පින්තූරයක්ද යන්න පහත තිබෙන පරිදි තෝරන්න. මෙම Software එක TIFF, JPG, GIF, PNG, BMP කියන formats සඳහා සාර්ථකව වැඩ කරනවා.
පියවර 4
ඔබ ඉහතදී open කරගත් පින්තූරයේ ඔබට වෙන්කරගන්න අවශ්‍ය කරන අකුරු තිබෙන ප්‍රදේශය කොටු කර පෙන්වන්න.
පියවර 5
එලෙස අවශ්‍ය කරන ප්‍රදේශය තෝරා mouse button එක නිදහස් කරනවාත් සමගම එම ප්‍රදේශයේ තිබු අකුරු සමග මෙම පහත තිබෙන පරිදි window එකක් ඔබට දැකගන්න පුළුවන්. එම අකුරු copy කරගැනීම සඳහා "Continue" කියන බටන් එක ක්ලික් කරන්න.
පියවර 6
එලෙස copy කරගත් අකුරු දැන් ඔබට අවශ්‍ය කරන Application එකකට paste කිරීමට පුළුවන්. උදාහරණයක් විදියට මෙම පහතින් පේනවා තිබෙන්නේ Notepad එකකට Paste කරන ආකාරයයි.
ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් අපිව දිරිමත් කිරීම සඳහා comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීම සඳහා එය ලොකු ශක්තියක්.
great work...........
ReplyDeletesuper
ReplyDeletesuperb
ReplyDeleteBest Work...!
ReplyDeleteaththatama watinawA
ReplyDeletepatta
ReplyDeleteela ela
ReplyDeletepattai
ReplyDeleteelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeleteEnglish chedayak sinhalata Translate karana softwareth thiyenawada?
ReplyDeleteela
ReplyDeleteGindara.....
ReplyDeletefatta macn
ReplyDeletePDF walatat support karanwada macho?
ReplyDeleteEla Ela Ela
ReplyDeletehugak watinawa..thanks machooo..
ReplyDeleteela mchn oyalage post apita gdak watinwa....ela ela...jaywewa
ReplyDeletethanx good!!!!!!!!!
ReplyDeletethnks very much
ReplyDeletePatta mcn :)
ReplyDeletegood
ReplyDeletesinhalawalata nedda?
ReplyDeleteela
ReplyDeleteniyami goadk watina dewal oyala post karanwa . hamadeyak ma wage watinawa. niyamai thwath watina ewa danna .
ReplyDeletemara wathinawa machan godaaaaaaaaaaa thank you
ReplyDeleteNice work man...keep in touch...
ReplyDeleteමරු පොස්ට් එක සහෝ ..........
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteniyamai ela
ReplyDeleteniyamai
ReplyDeleteNiyamaine
ReplyDeleteela ela
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteits nead microsoft.NET Framework4 client
ReplyDeleteyes
DeleteThis comment has been removed by the author.
ReplyDeleteso tell them.yes its woks for some clear images only,
Deletepatta...
ReplyDeleteEla ela............
ReplyDeleteniyamaine
ReplyDeletemaxxa....(y)
ReplyDeleteGodak watinawa
ReplyDeleteElakiri niyamai hugak hoda wadak thamai karanna obala.... godak watinawa
ReplyDeleteGood software
ReplyDeleteඑල ..... මාර වැදගත්
ReplyDeleteගොඩක් වටිනවා.බොහොම ස්තුති.තවත් දන්න දේ අපිට කියන්න
ReplyDeletesinhala ganna barida
ReplyDeleteniyamai
ReplyDeletepatta bn
ReplyDeleteNice one bro
ReplyDeleteNice one bro
ReplyDeleteහරිම වැදගත්. සමහර වෙලාවට කියල නිමකරන්න බැරි වටින සොෆට්වෙයාර් එකක්.
ReplyDeleteUbanam maxxa porak ban elaaaaaaaaaaaaaaz.
ReplyDeleteThank dear, mama hoya hoya hitapu deyak..... thank again
ReplyDeleteනියමඉ මචො
ReplyDeleteKo download wenne nane meka
ReplyDeletehttp://www.apps-lanka.com/p/adfly.html
Deletemeka kiyawanna. eeta passe puluwan pahasuenma download karaganna