Extract texts from an image

පින්තූරයක තිබෙන අකුරු (Texts ) පහසුවෙන් Extract කරගමු.


පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු වෙනමම අරගන්නට ඔබට අවශ්‍ය වුනොත් ඔබ මොකද කරන්නේ. ඔබට   එය නැවත Type කරන්න වෙනවා නේද? නමුත් දැන් එසේ කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ සඳහාම නිපදවපු විශේෂිත මෘදුකාංගයක් මගින් ඔබට පුළුවන් ඕනෑම පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු ක්ෂණිකව වෙන් කරගන්න.


පියවර 1

පින්තූරයක තිබෙන ඉංග්‍රීසි අකුරු පිටපත් කරගැනීම සඳහාම නිර්මාණය කරපු එම මෘදුකාංගය Download කරගන්න පහත තිබෙන link එකට යන්න.




පියවර 2

ඉහතදී Download කරගත් file එක Install කරගන්න.




පියවර 3

දැන් ඔබ Download කරගෙන Install කරගත් Software එක Run කරන්න. දැන් ඔබට අකුරු වෙන් කරගන්න අවශ්‍ය කරන පින්තූරය Browse කර පෙන්වන්න. එම පින්තූරය කුමන Format එකකට අයිති පින්තූරයක්ද යන්න පහත තිබෙන පරිදි තෝරන්න. මෙම Software එක TIFF, JPG, GIF, PNG, BMP කියන formats සඳහා සාර්ථකව වැඩ කරනවා.



පියවර 4 

ඔබ ඉහතදී open කරගත් පින්තූරයේ ඔබට වෙන්කරගන්න අවශ්‍ය කරන අකුරු තිබෙන ප්‍රදේශය කොටු කර පෙන්වන්න.




පියවර 5

එලෙස අවශ්‍ය කරන ප්‍රදේශය තෝරා mouse button එක නිදහස් කරනවාත් සමගම එම ප්‍රදේශයේ තිබු අකුරු සමග මෙම පහත තිබෙන පරිදි window එකක් ඔබට දැකගන්න පුළුවන්. එම අකුරු copy කරගැනීම සඳහා "Continue" කියන බටන් එක ක්ලික් කරන්න.



පියවර 6

එලෙස copy කරගත් අකුරු දැන් ඔබට අවශ්‍ය කරන Application එකකට paste කිරීමට පුළුවන්. උදාහරණයක් විදියට මෙම පහතින් පේනවා තිබෙන්නේ Notepad එකකට Paste කරන ආකාරයයි.



ඔබට මෙම ලිපිය වැදගත් යයි සිතෙනවානම් අපිව දිරිමත් කිරීම සඳහා comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.ඉදිරියටත් මෙවැනි ලිපි ලිවීම සඳහා එය ලොකු ශක්තියක්.

57 comments:

  1. great work...........

    ReplyDelete
  2. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    ReplyDelete
  3. English chedayak sinhalata Translate karana softwareth thiyenawada?

    ReplyDelete
  4. PDF walatat support karanwada macho?

    ReplyDelete
  5. hugak watinawa..thanks machooo..

    ReplyDelete
  6. ela mchn oyalage post apita gdak watinwa....ela ela...jaywewa

    ReplyDelete
  7. niyami goadk watina dewal oyala post karanwa . hamadeyak ma wage watinawa. niyamai thwath watina ewa danna .

    ReplyDelete
  8. mara wathinawa machan godaaaaaaaaaaa thank you

    ReplyDelete
  9. Nice work man...keep in touch...

    ReplyDelete
  10. මරු පොස්ට් එක සහෝ ..........

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. its nead microsoft.NET Framework4 client

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. so tell them.yes its woks for some clear images only,

      Delete
  15. Elakiri niyamai hugak hoda wadak thamai karanna obala.... godak watinawa

    ReplyDelete
  16. එල ..... මාර වැදගත්

    ReplyDelete
  17. ගොඩක් වටිනවා.බොහොම ස්තුති.තවත් දන්න දේ අපිට කියන්න

    ReplyDelete
  18. හරිම වැදගත්. සමහර වෙලාවට කියල නිමකරන්න බැරි වටින සොෆට්වෙයාර් එකක්.

    ReplyDelete
  19. Ubanam maxxa porak ban elaaaaaaaaaaaaaaz.

    ReplyDelete
  20. Thank dear, mama hoya hoya hitapu deyak..... thank again

    ReplyDelete
  21. නියමඉ මචො

    ReplyDelete
  22. Replies
    1. http://www.apps-lanka.com/p/adfly.html

      meka kiyawanna. eeta passe puluwan pahasuenma download karaganna

      Delete