Five Friends Take the Same Group Photo for 30 Years

අවුරුදු 30ක් තිස්සේ එකම කණ්ඩායම් චායරූපයකට පෙනී සිටින යහළුවන් 5දෙනෙක්.


1982 වර්ෂයේදී නව යොවුන් අවදියේ පසුවෙන යහළුවන් 5 දෙනෙක්  ( copco) විල අසල සිට කණ්ඩායම් චායාරූපයකට පෙනී සිටිනවා. ඉන් පසුව  ගත වුනු අවුරුදු දශක 3 තුල ඔවුන් සෑම අවුරුදු 5 කටම වරක් එම ස්ථානයේදීම හමු වී එකම විදියට කණ්ඩායම් චායාරූපයට පෙනී සිටිනවා. එම අරගනු ලබන චායාරූපය අරගනු ලබන්නේ එකම විදියකටයි. ඒම නිසා බැලු බැල්මට පින්තූර එක සමාන වෙනවා. 

ඔවුන් චායාරූපයට පෙනී සිටින්නේ  මෙම කණ්ඩායමේ සිටින යහළුවෙක්ගේ ( copco) විල අසල තිබෙන කුඩා ගෙපලක. ඔවුන් දෙයාකාරයකට තමයි චායාරූපයට පෙනී සිටින්නේ. තුන් දෙනෙක් කමීස නැතිව සිටින අතර අනිත් දෙදෙනා කමීස පැළඳ සිටිනවා.

මෙම චායාරූප නැරඹීමේදී ඔබට දැකගන්නට ලැබේවී කාලයත් සමග ඔවුන්ගේ රූපය වෙනස් වෙලා තිබෙන ආකාරය පිලිවෙලින්. 




1982 



 1992 



1997 



2002 



2012 




9 comments: