Control music and videos using hand gesture (For PC)
අතින් ලබා දෙන ඉඟියකින් මියුසික් සහ වීඩියෝ පාලනය කරමු.
ඔබ දැන සිටියාද ඔබ අතින් ලබා දෙන විධානයකින් මියුසික් සහ වීඩියෝ ( Play/ Pause ) කිරීමට හැකි බව. සැම්සුන් සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන් S4 දුරකතනයේ මෙම තාක්ෂනය ඇතුලත් කොට තිබෙනවා කියා ඔබ දන්නවා ඇති . මෙම පහසුකම අත්විඳීම සඳහා ඔබට මිලෙන් අධික අමතර උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ පරිගනකයේ වෙබ්කැම් එකක් තිබෙනවානම් ලෙහෙසියෙන්ම මෙම පහසුකම ඔබේ පරිගනකයේ සක්‍රීය කරගැනීමට පුළුවන්.
අවශ්‍යවෙන දේවල්
1. වින්ඩෝස් හෝ මැක් මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගනකයක්.
2. වෙබ්කැම් එකක්.
3. Flutter මෘදුකාංගය ( Download )
අතින් ලබා දෙන ඉඟියකින් මියුසික් සහ වීඩියෝ පාලනය කරන්නේ කෙසේද?
1. ඉහත ලින්ක් එකෙන් Flutter මෘදුකාංගය බාගෙන ස්ථාපිත කරගන්න.
2. එම මෘදුකාංගය ස්ථාපිත කල පසුව එය විවුර්ත කරගන්න. විවුර්ත කරගත් පසුව තිරයේ දකුණු පස පහතින්ම එය දිස් වෙනවා ඔබට දැකගන්නට පුලුවන්.
3. එහි දිස් වෙන Flutter මෘදුකාංගයේ අයිකන් එක මත right-click කර " gesture tutorial" යන්න තෝරන්න.
4. දැන් ඔබට පුළුවන් එම "tutorial" එක මගින් මෘදුකාංගය භාවිතා කරන හැටි දැන ගැනීමට හා පුහුණු වීමට.
5. එහි තිබෙන පියවරවල් නිවැරදිව අනුගමනය කරන්න. දැන් ඔබ ලැහැසිතියි අතින් ලබා දෙන විධානයක් ( hand gesture ) මගින් මියුසික් සහ වීඩියෝ පාලනය කිරීමට.
6. දැන් VLC වගේ මීඩියා ප්ලේයර් එකක් විවුර්ත කරගන්න. ඉන් පසුව අතින් ඔබ ලබා දෙන විධානයන් මගින් ඔබට පුළුවන් මියුසික් සහ වීඩියෝ (play, pause, next, previous) කිරීමට.
7. මේ පහත පින්තූරයේ තිබෙන්නේ මියුසික් සහ වීඩියෝ පාලනය කිරීම සඳහා ඔබ ලබා දිය යුතු විධානයන්.
මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී ඔබ තරමක් ඉවසිලිවන්තව මෙය භාවිතා කල යුතු වෙනවා. එය භාවිතා කිරීමේදී ඔබට යම් කිසි ගැටළුවක් පැන නැගුනොත් comment එකකින් එය සඳහන් කරන්න. අපි කැමතියි ඔබට උදව් කරන්න.
මින් පෙර ඔබ යමක් බාගත කරගැනීමේදී ඔබට සිදු වුනා තත්පර පහක් පමණ සිට adfly ad එක ස්කිප් කර download page එක වෙත පිවිසීමට. එම අපහසුතාවය සලකා බලා අප විසින් මෙම වෙබ් අඩවියේ තිබුණු එම adfly ලින්ක් සම්පූර්ණයෙන්ම ඉවත් කරනු ලැබුවා, දැන් ඔබට කිසිඳු අපහසුවකින් තොරව ඕනෑම දෙයක් පසුවෙන් බාගැනීමට පුළුවන්.
elazz
ReplyDeletewindows 8 Portable gana methanin wisthara danaganna enna
http://sinhala-hackingzone.blogspot.com/2013/12/windows-8-portable.html
ස්තුතියි...!!!
ReplyDeletehoda wadak,attamai,suba patanawa blog ekata,
ReplyDeleteThanks for the knowledge
ReplyDeletepatta machan
ReplyDeleteMage web cam ekata flutter vada karanne nane. Error kiyala vatenava
ReplyDeletemokakda ena error eka
Deletewin 7 wala wada karana song ekakin voice remove karanna puluwan lesima soft ekak dennako
ReplyDeleteniyamai machoooooooooo athtatama mage subapethm
ReplyDeleteඇත්තෙන්ම වටින මෘදුකාංගයක්, මේකෙන් මියුසික් සහ වීඩියෝ පමණක්ම නොව මෙයින් ඔබට Powerpoint Presentation පවා පාලනය කිරීමේ හකියාව තිබෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න.
ReplyDeletehttp://piresoft.blogspot.com/2013/10/hand-guestures-to-control-your-computer.html
elaaaaaaaaaaaaaaz...i like it
ReplyDeleteadd fy skip kala ekath hodai.post ewath good thanx saho
ReplyDeleteoyata puluwannam windows 8 wala visual style ekak hoyala dennako
ReplyDeletepatta
ReplyDeletemage comand weda karanne ne. ai a. mata udau karanna
ReplyDeletemage comand pennanawa. ath comand weda karanne nehe. wen 7 walata weda kaeanne nedda
ReplyDeletewin 7 walta weda karanawa, tutorial eka baluwada , command eka hariyata dunnada
DeleteNot supported to your webcam kiyala vatenava
ReplyDeletea hamadema baluwa. comand dunnama destop ake pennanawa. namuth comand weda karanne ne. mage lap aka atom akak. akada hetuwa
ReplyDeleteKM plar1 use karala berida..?
ReplyDeletetop ekata vada thanks
ReplyDeletesuper wadak
ReplyDeletesuper wadak
ReplyDelete