Completely Uninstall Program Files and Registry Entries

කිසිවක් ඉතිරි නොවන ලෙස සම්පූර්ණයෙන්ම Program එකක් Uninstall කරන විදිය.


Windows වල තිබෙන එක්තරා ගැටළු සහගත තත්වයක් තමයි අප  විසින් Install කරනු ලැබූ  Program එකක් Uninstall කිරීමේදී සම්පූර්ණයෙන්ම ඉවත් නොවීම. එම තත්වය දිගින් දිගටම  දිගින් දිගටම සිදු වීම නිසා. "File System" සහ "Registry Entry" අවහිර වීමක් සිදු වෙනවා මග හැර යන දේවල් නිසා.

Program එකක් සම්පූර්ණයෙන්ම Uninstall කිරීම් සඳහා භාවිතා කිරීමට පුළුවන් වෙන මෘදුකාංග බොහොමයක් තිබෙනවා.නමුත් එයින් එක් මෘදුකාංගයක් සුවිශේෂී වෙනවා. ඒ තමයි "Revo Uninstaller" කියන මෘදුකාංගය. 

එම මෘදුකාංගය ස්ථාපිත කරගෙන අවසන් වූ විට. එය දියත් කරගන්න. ඉන් පසුව ඔබට දැකගන්නට ලැබේවි ඔබ දැනට ඔබේ පරිගණකයට ස්ථාපිත කොට තිබෙන වැඩසටහන්.එයින් ඔබට ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය කරන මෘදුකාංගය පහසුවෙන්ම තෝරා ඉවත් කරගැනීමට පුළුවන් වෙනවා.



එහි තිබෙන "Advanced Mode" එකේදී. ඔබට හැකියාව තිබෙනවා Uninstall කිරීමේදී  ඒ විසින් අතහැර දමා ගිය Files සහ "Registry Settings" පහසුවෙන්ම මකා දැමීමට.



මේ ඉහත තිබෙන පින්තූරයේ දිස් වෙන්නේ "VLC Player" එක uninstall කරද එවිසින් මගහැර ගොස් තිබෙන Files කිහිපයක්.



මේ ඉහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට නැවතත් අවශ්‍ය නොවෙන "Registry Entries" සියල්ල මකා දමන්න. 

http://adf.ly/ZFwvs

Revo Uninstaller

16 comments:

  1. මෙමරි කාඩ් එකේ ඩිලීට් කරපු ඒවා රිකවරි වෙනවනෙ.....අයින්ම කරල දාන්න බැරිද

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි... මේ වගේ වටින කියන දේවල් තව තවත් දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා...

    ReplyDelete
  3. මෙමරි කාඩ් එකේ ඩිලීට් කරපු ඒවා රිකවරි වෙනවනෙ.....අයින්ම කරල දාන්න බැරිද

    ReplyDelete
  4. මෙමරි කාඩ් එකේ ඩිලීට් කරපු ඒවා රිකවරි වෙනවනෙ.....අයින්ම කරල දාන්න බැරිද

    ReplyDelete
  5. meken mona ekada download krnna one godak ewa thiyenawane

    ReplyDelete
  6. මෙමරි කාඩ් එකේ ඒවා ඩිලිට් කරන්න "Undelete Myfiles Pro" කියලා එකක් තියෙනවා ..එකෙන් ට්‍රයි කරන්න

    ReplyDelete
  7. tanx aiye soft ware1 download wenawa.7.6MB soft1 friends pahalama tiyenawa download karana tena

    ReplyDelete
  8. mage Pc 1e TeamViewer ayn karanama be.
    mama reg wela enne.
    tune up utilies walin kala.....
    Revo walin kala...
    ath "Your trial period Has expaid kiyala wetenawa.....

    Plz Apps Help me..?

    ReplyDelete
    Replies
    1. Team Viever eke Service eka stop karala normal widiyata uninstall karanna

      Delete
  9. maru machan thanks supiriiiiiiiiiiii

    ReplyDelete
  10. Disk Wipe eken sadahatama data walata samudenna puluwan , cc cleaner walinuth puluwan.

    ReplyDelete