5 Wiredest Creatures Ever Found
පෘතුවියෙන් මෙතෙක් සොයාගනු ලැබූ අවලක්ෂණම සහ අරුම පුදුම සත්වයින් 5 දෙනෙක්.
අරුම පුදුම අවලක්ෂණ සත්වයින් ඔවුන්ගේ මුහුණු අප ජීවත් වෙන මෙම පෘතුවියට යම් අවස්තාවලදී පෙන්වනු ලබනවා. අන්තර්ජාලයට ස්තුතිවන්ත වෙන්න අපිට හැකියාව තිබෙනවා දැකබලා ගැනීමට විකුර්තිවු, පැහැදිලිකල නොහැකි එම සත්වයින්ගේ පින්තූර. මෙම ලිපියෙන් ඔබට දැකගන්නට ලැබෙන්නේ මෙතෙක් වාර්තාවූ අවලක්ෂණම සහ අරුම පුදුම සත්වයින්ගේ දුර්ලභ පින්තූර සහ එම සත්වයින් පිලිබඳ තොරතුරුයි.
වඳුරෙකුගේ මුහුණක් ඇති කුඩා ඌරු පැටියෙක්
මෙම සත්වයා සතුව තිබෙනවා රිලවකුගේ හකු පාඩා සහ ඉදිරියට නෙරා ඇති නළල් තලයක්. ඒවගේම පුංචි හොම්බ සහ ඇස් දෙක එකිනෙකට ඉතාමත්ම ආසන්නයේ පිහිටා තිබෙනවා. බැලු බැල්මට ඒවා එකිනෙකට සම්බන්ධ වී තිබෙන ලෙස දිස් වෙනවා. උගේ ඉදිරිපස තිබෙන කකුල් දෙක පිටුපස කකුල් දෙකට වඩා කුඩාවට තමයි පිහිටා තිබෙන්නේ. "Xiping" කියන නගරයේ "Fengzhang" කියන කුඩා ගමක ජීවත් වෙන ගොවියෙකුට අයිති ඊරියක් විසින් බිහිකරන ලද පැටවෙක් තමයි මේ ආකාරයට විරූපී පෙනුමක් ඇතිව ඉපදී තිබෙන්නේ.
එම සත්වයා ඉතාමත් අප්‍රසන්න විරූපී පෙනුමක් ඇති නිසා කිසිවෙක් ඔහුව මිලදී ගැනීමට උනන්දුවක් දක්වන එකක් නැහැ. එම ගොවි පවුලේ අයට එම සත්වයා දෙස බැලීමට පවා බිය ගෙන දෙන්නක් වී තිබෙනවා. එම සත්වයාගේ අයිතිකාරයා වෙන " Feng Changlin" මහතා එම අරුම පුදුම සත්වයා පිළිබඳව "Oriental Today" කියන පුවත් පතට දැනුම් දී තිබෙනවා.
නමුත් වඳුරු පෙනුමක් ඇති මෙම ඌරා සමත් වී තිබෙනවා දේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට.
කකුල් හතක් ඇති චීනයේ එළු පැටියා
මෙම කකුල් හතක් ඇති එළු පැටවා හමු වෙන්නේ චීනයේ " Jiaoliuhe" කියන කුඩා නගරයෙන්. එළු පැටියා අයිති එම කාන්තාව විසින් පවසා තිබෙන්නේ එය ඉතාමත්ම දුෂ්කර වූ උපතක් බවත් එම සත්වයාට කකුල් හතරකින් සිටගෙන සිටීමට හැකියාව තිබෙනා බවත්ය.
මෙම එළු පැටියාට උපත ලබා දීම සඳහා එළු මව ඉතාමත් අපහසුතාවයට පත් වී තිබෙනවා. ඒවගේම එළුවා අයිති එම කාන්තාව විසින් තමන්ගේ අතින් එම එළු පැටියා එලියට ගැනීමට බෙහෙවින් මහන්සි වූ බවද ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සත්වයා පිළිබඳව අදහස් දැක්වූ "Animal Experts" ලා තමන්ගේ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙන්නේ මෙම සත්වයා වැඩි කාලයක් නොනැසී ජීවත් වීම අපේක්ෂා කල නොහැකි බවයි
"Montauk" වෙරළෙහි වැතිර සිටි රාක්ෂයා
මේනම් ඇත්තටම රාක්ෂයෙක්ගේ පෙනුමක් තිබෙන, ඩයිනසොරයෙකුගේ හොම්බක් ඇති අපූරු සත්වයෙක්. තොරතුරු සපයන කෙනෙකු විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ඒ ආසන්නයේ රජයට අයිති සත්ව පරීක්ෂක පහසුකම් ඇති මධ්‍යස්ථානයක් තිබෙන බවත් ඔවුන් විසින් මෙවැනි භයානක පෙනුමක් ඇති රාක්ෂයින් නිර්මාණය කරන්නේ කුමක් නිසාද යන්න හිතා ගැනීමට අපහසු බවත්ය. අතටම මෙම සත්වයාගේ අනන්‍යතාවය කුමක්ද කියා සොයා ගැනීම දුෂ්කර අතිශයින් දුෂ්කරයි.
මේ පිළිබඳව නොයෙකුත් මත පවතිනවා. මේ එයින් ප්‍රධාන මතයක් පමණයි. වැඩි දුර විස්තර සඳහා මෙම ලිපිය කියවන්න.
මුහුදු වෙරළෙන් සොයා ගනු ලැබූ භයානක පෙනුමක් හිමි මත්සයෙක්.
රුසියාවේ කාණුවකින් සොයාගනු ලැබූ හඳුනා නොගත් අමුතු සත්වයෙක්.
මෙම අරුම පුදුම සත්වයා සොයා ගෙන තිබෙන්නේ අතහැරදමා තිබෙන පාලුවට ගිය රුසියාවේ අතිතිවාරම් වලක සිටියදීයි. මඩුවෙකුගේ පෙනුමක් තිබුනත් මඩුවෙකු නොවෙයි. ඇත්තතටම මෙම සත්වයා මොකෙක්ද?
අපි හැමෝටම ගැලපෙන විදියට තමයි ලිපි ලියන්නේ. මේ site එකේන් කරන්නේ මෙතෙක් ඔබ නොදැන සිටි දේවල් දැනගැනීම පිණිස අලුත් අලුත් දේවල් පල කිරීමයි . ඒවා පරිගණක තාක්ෂණයට අයත් වෙන්න පුළුවන් නැතිනම් අනෙකුත් දේවල් වෙන්න පුළුවන්. පහසුවෙනම ඒවා තෝරා බේරා ගෙන බැලීමට හැකි වෙන ලෙස අපි එම ලිපි වර්ගීකරණය කර තිබෙනවා.
ReplyDeleteI Admire your Post, proceed them.
ReplyDeleteHoda wadak..oya wge dewaluth dana gnna ganna ona..thawth info thbbanm thwth wtinawa..ela...
ReplyDeleteniyama wadak mchn pariganaka vishayata vitharak seema novi me wage dewaluth apita danaganna danawanam supiri...
ReplyDeletesupiri wadak kollo. mokada me wage dewal apita danaganna thiyana awasthawa godak aduy. ithin oyala me wage post dala ape danuma wadi karana ekata oyata thanks. thawa thawath me wage post danna.
ReplyDeleteOw aniwa me wage postuth daanna.ewa aniwa katath wadagath.
ReplyDeleteAdmin oya ma karana waedae hari..... api ma dewal daena gattae uba nisa..... weldone
ReplyDeleteKawuru monawa kiwwath me wage dewaluth api dana ganna one ahanna kamathyi Ruwan Chamaragen me gana meeta issara wela dana gena hitiyada kiyala ? Apps oyata Good luck
ReplyDeletegood work...go ahead
ReplyDelete