How to Factory Reset Your Android Phone or Tablet When it Won't Boot
Android දුරකථනය හෝ ටැබ්ලට් එක boot නොවුනත් Factory Reset කරමු!
"Safe Mode' මගින් බොහොමයක් දෝෂ ඔබට නිරාකරනය කරගැනීමට පුළුවන් වෙනවා Android දුරකථන වල සහ ටැබ්ලට් වල ඇතිවෙන .ඔබේ දුරකතනය හෝ ටැබ්ලට් එක boot වෙන්නේ නොමැති වුනත් මෙමගින් හැකියාව තිබෙනවා එය Factory Reset කිරීමට. එය බොහොමයක් ගැටළු විසඳීමට උපකාරී වෙනවා. උදාහරණයක් විදියට "Pattern Lock" එක මගින් ඔබේ දුරකථනය Lock වුනොත් මේ ආකාරයට Factory Reset කිරීමෙන් නැවත එය යතා තත්වයට ගන්න පුළුවන් පහසුවෙන්ම
සැ.යු - Factory Reset කිරීමෙන් ඔබේ පෞද්ගලික දත්තයන් සම්පූර්ණයෙන්ම මැකී යනවා.
දුරකථනය හෝ ටැබ්ලට් එක Boot වෙන්නේ නොමැතිනම්
"Safe Mode" මගින් දෝෂය නිරාකරණය කර ගැනීමට නොහැකි නම්. ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් එක විශේෂ "Recovery Mode" එකකට යොමු කොට "Hard Reset " කිරීමට පුළුවන් වෙනවා. පළමුව දුරකතනය "Shut Down" කරගන්න.
මෙම පහත තිබෙන විදියට නිවැරදිව එම Keys එබිය යුතු වෙනවා. එම keys උපකරණයෙන් උපකරණයට වෙනස් වෙනවා. මේ පහත තිබෙන්නේ ඒවා වලින් සමහරක්.
- Nexus 7: Volume Up + Volume Down + Power
- Samsung Galaxy S3: Volume Up + Home + Power
- Motorola Droid X: Home + Power
- Devices With Camera Buttons: Volume Up + Camera
එක හා සමාන දුරකථන වල බොහෝ විට මෙවැනි Keys සමාන වෙනවා. උදාහරනයක් විදියට "Nexus 4" දුරකථනය හඳුන්වන්න පුළුවන් (Volume Up + Volume Down + Power)
ඔබේ Android දුරකතනය හෝ ටැබ්ලට් එක මෙම list එකේ නැතිනම්. ඔබට පහසුවෙන්ම ඔබේ දුරකතනයේ නම අගට "Recovery Mode" යනුවෙන් සඳහන් කර Google එකේ පරික්ෂා කර බලන්න. එයින් ඔබට පහසුවෙන්ම ඊට අදාළ උපදෙස් ඇතුලත් වෙබ් අඩවියක් සොයා ගැනීමට පුළුවන් වෙනවා.
ඔබ විසින් එලෙස ඔබාගෙන සිටින Keys දුරකතනය ක්රියාත්මක වෙන විට නිදහස් කරන්න. ඉන් පසුව ඔබට මෙම පහත තිබෙන ආකාරයේ පින්තූරයක් දැක ගන්නට ලැබේවි.
ඉන්පසුව ඔබට පුළුවන් "Volume Up සහ Down" keys වලින් Options අතර එහා මෙහා යෑමට.
එලෙස "Recovery Mode" එක තෝරා Power බටන් එක ඔබන්න "Recovery Mode" එකට Restart කරගැනීම සඳහා. ටික වෙලාවකින් පසුව රතු පාට ත්රිකෝණයක් සමග Android ලාංචනය දැක ගැනීමට පුළුවන්.
දැන් power බටන් එක ඔබා ගෙන Volume up බටන් එක ඔබන්න. ඉන්පසුව මෙම පහත පින්තූරයේ තිබෙන පරිදි "System Recovery Menu" එක දැකගන්නට ලැබේවි.
එහිදී "Wipe data/ Factory Reset" තෝරන්න. ඒ සඳහා Volume keys භාවිතා කරන්න. තෝරා ගත පසුව enter කිරීම සඳහා power බටන් එක ඔබන්න.
ඉන් පසුව "Yes" තෝරාන්න. දැන් ඔබේ දත්තයන් සියල්ලයන් මැකී දුරකතය හෝ ටැබ්ලට් එක ඔබ මිලදී ගත මොහොතේ තිබු තත්වයට පැමිණෙනවා ඇති.
මෙය සිදු කරගන්නා ක්රමය සමහර දුරකථන වල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ තිබෙනවා. නමුත් මෙම ක්රියාවලිය එක සමානයි. ඇත්තටම මෙය ඔබට බෙහෙවින් ප්රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට "Pattern Lock" එක මගින් ඔබේ දුරකථනය Lock වුනොත් මේ ආකාරයට Factory Reset කිරීමෙන් නැවත එය යතා තත්වයට ගන්න පුළුවන් පහසුවෙන්ම
machn M07 Chaina tab ekak, boot wenne na. me vidayata kala, but recover fill eka find kara ganna ba kiyala pennanawa. pc ekata dta cable eken cnt krla file eka danna tab eke storage eka pc eke pennanne na, help ekak ?
ReplyDeletezip file ekakin balanna update karanna
Deletezip file eka danna vidiyak na. tab eke storage pennanne na.
DeleteCan u go to the download mode?
Deletesame problem 4 me...help me nextab pro
ReplyDeletemeka jpg vidihata tandako
ReplyDeletemage s anycall 1k pattan lock wela then email 1ka illanawa eka dunnata hariyanne monawadha karanne
ReplyDeleteඔයාට පහසුවෙන්ම පුළුවන් Pattern Lock එක Unlock කරගන්න. එකට කරන්න තියෙන්නේ මේ විදියට Factory Reset කරන එක විතරයි.
Deleteමෙන්න එකට අදාළ keys
Revovery Mode: Volume Down + Home + Power. cannot apply updates via recovery mode.
home kiyanne mona battanneke pls
ReplyDeleteHome kiyanne phone eke mada thiyena batan eka. eka clcik karama kelinma enne home ekata
Deletehari ayye thanks
ReplyDeletegalaxy y duos eka
ReplyDeletewede kara but mobile eka on wenne ne
ReplyDeleteTry to flash the stock rom from odin.
ReplyDeleteFirst u have too root ur device.
ReplyDeleteKohomada xperia u ekak reset karanne.plz
ReplyDeleteIS01 sharp root karanne kohomada
ReplyDeletemata IS01 ekata ICS daganna puluwanda kiyala kawuru hari kiyala dennakooo
ReplyDeletemachan expiria v ake monada tiyana vidiyata kara but recovery mode akata anne nane help me
ReplyDeleteSony mobile wala recovery mode ekak naha bro
ReplyDeletemata help ekak denawada. mage gatkaxy y 4n ekak ekata 4.4 jelly bean v eka daganna widiyai. appz tikai denawada loku udawuwak.
ReplyDelete