Watch Films with Sinhala subtitles from your Android phone.
ඔබේ Android දුරකතනයෙන් සිංහල උපසිරසි සමග චිත්‍රපටි නරඹන්න කැමතිද ?
ඔබට මතක ඇති අප විසින් මින් පෙර ලිපියකින් ඔබව දැනුවත් කරා Android phones වලට සිංහල fonts install කරන විදිය. ඔබ දන්නවනේ එය කරන්නනම් phone එක රූට් කරලා තියෙන්න ඕනේ කියල. එක තරමක් අපහසු දෙයක්. ඔබ එසේ සිංහල Fonts Install කරගත්තානම් ඔබට සිංහල Subtitles සමග පහසුවෙන්ම Films බලන්න පුළුවන්. නමුත් මෙම ක්‍රමය මගින් ඔබේ phone එක root කරලා නැති වුනත් Sinhala subtitle සමග films බලන්න පුළුවන්.
දැන් ඉහතදී ඔබ විසින් download කරගත් font file එක phone එකට copy කරගන්න.
පියවර 3
ඉන්පසුව ඔබ සිංහල උපසිරැසි සමග නැරඹීමට බලාපොරොත්තු වෙන Film එක සිංහල subtitle එකත් සමග එකම Folder එකකට copy කරගෙන. එම folder එක ඔබේ phone එකටත් copy කරගන්න. ඉන්පසුව MX Player එක open කරගෙන එම අදාල folder එක තෝරාගන්න.
පියවර 4
දැන් එම film එක play කරන්න. එය play වෙන අතරතුර settings menu එකට යන්න.
පියවර 5
ඉන්පසුව settings menu එක යටතේ තිබෙන subtitle කියන එකට යන්න.
පියවර 6
මීළඟට Text
පියවර 7
දැන් අවසාන වශයෙන් කරන්න තිබෙන්නේ එහි තිබෙන font එක වෙනුවට ඔබ ඉහතදී download කරගෙන phone එකට copy කරගත් font file එක select කිරීම පමණයි.
දැන් ඔබ එය සාර්ථකව කරගෙන අවසානයි. දැන් ඔබට නිවැරදිව සිංහල උපසිරසි පෙනෙනවා ඇති.
Android phone එකක් භාවිතා කරන කෙනෙකුගෙන් විමසුවොත් මොකක්ද ඕනෑම video එකක් නරඹන්න පුළුවන් හොඳම Player එක කියල Android වලට තියෙන. ඔවුන් එක හඬින් කියාවි. ඒ තමයි MX Player එක කියල. එම Player එක පළමුව ඔබ වසින් Download කරගත යුතු වෙනවා. ඒ සඳහා පහත තිබෙන link එක ක්ලික් කරන්න.
MX Player
සිංහල අකුරු නිවැරදිව බලා ගැනීමට ඔබට අවශ්‍ය වෙනවා මෙන්න මේ Font file එක . පහතින් එක Download කරගන්න. ඉන් පසුව එය Extract කරගන්න
Sinhala Font
පියවර 1
පළමුව ඔබේ දුරකතනයට අප විසින් ඉහත සඳහන් කරන ලද MX Player එක Install කරගන්න.
පියවර 2
දැන් ඉහතදී ඔබ විසින් download කරගත් font file එක phone එකට copy කරගන්න.
පියවර 3
ඉන්පසුව ඔබ සිංහල උපසිරැසි සමග නැරඹීමට බලාපොරොත්තු වෙන Film එක සිංහල subtitle එකත් සමග එකම Folder එකකට copy කරගෙන. එම folder එක ඔබේ phone එකටත් copy කරගන්න. ඉන්පසුව MX Player එක open කරගෙන එම අදාල folder එක තෝරාගන්න.
පියවර 4
දැන් එම film එක play කරන්න. එය play වෙන අතරතුර settings menu එකට යන්න.
පියවර 5
ඉන්පසුව settings menu එක යටතේ තිබෙන subtitle කියන එකට යන්න.
පියවර 6
මීළඟට Text
පියවර 7
දැන් අවසාන වශයෙන් කරන්න තිබෙන්නේ එහි තිබෙන font එක වෙනුවට ඔබ ඉහතදී download කරගෙන phone එකට copy කරගත් font file එක select කිරීම පමණයි.
දැන් ඔබ එය සාර්ථකව කරගෙන අවසානයි. දැන් ඔබට නිවැරදිව සිංහල උපසිරසි පෙනෙනවා ඇති.
meka onama film ekakata hari yanawada nathnam sinhala subtitle enable ewa witharada
ReplyDeleteonema film ekakata me wage karanna puluwan sinhala subtitles enabled kiyala specs ekak naha
ReplyDeletephone ekata hoda film download karanna site tikak dennako
ReplyDeletephone ekata kiyala wisheshayenam download karanna one naha, PC eke play wena onema ekak play wenawa
DeleteEla niyamai
ReplyDeleteEla niyamai
ReplyDeleteELA
ReplyDeleteowa mukuth one naha ban.kohomath sinhala subtitle penawa mx player eke,.... galaxy s2
ReplyDeleteMake Onama font akak wada Nadida? me font aka witharada wada?
ReplyDeletesupiri ela ela
ReplyDeletehow cn i Instl sinhala font andrd 4nz I cant find tz App in hr
ReplyDeletehttp://apps-lanka.blogspot.com/2013/08/how-to-install-sinhala-fonts-on-your.html
ReplyDeletemenna meke thiyenawa karana widiya
android pro virsion app tikak danne nadda
ReplyDeletemage galaxy s2 (SHW-M250S ) phone eka root kara ganna widiyak kiyala denna barida
ReplyDeletegoogle eke search karala hondata comment thiyena ekak balagena karanna
Deleteela.wade hondai.math hoya hoya hitiye me wage ekak.supiri.i wish your team
ReplyDelete"Piyawara 3" karana heti harayata therenne ne. subtitle eka kohenda copy karanne??
ReplyDeleteGalaxy Y dues ekata support karanawada meka?
ReplyDeleteow
Deletemvideoplayer kiyala player ekak thiyenawa.google play eken ganna puluwan.eke sinhala sub play wenawa.root karanna awashyama na.
ReplyDeleteදැනුවත් කලාට බොහොම ස්තුතියි සහෝදරයා. ඔයාගේ phone එකේ වැඩද?
Deleteප්‍රමාදය පිළිබඳව කනගාටුවට. ඔව් මගෙ galaxy s2 2.3.6v එකේ වැඩ කරනවා. srt. ssa. idx. sub. ඕනම එකක්.
Deletemage samsung galaxy Y duos ekata download karala, font ekat download karala select kara. video eka play wenawa subtitle eka pennanne ne... please support me...
ReplyDeletesub ekai film ekai ekama folder ekatada demme
Deletesub eka koheda thiyenne? film eka witharai thiyenne..
ReplyDeletefilm වල sub බාගන්න මෙතැන් link දීල නැහැ. ඔය ඒවා වෙනමම බාගන්න ඕනේ. එකට baiscope වෙබ් අඩවියට යන්න
Deletee kiyanne baiscope web eke thiyena film wala witharai subtitle eka display wenne.. neda?
ReplyDeleteZoom.lk ewatath supoort karanawa
Deleteok, thanx. mama hithuwe onama film ekak subtitle ekka play wenawa kiyala.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGoog work...
ReplyDeletemg sony p eke meka weda karan ne ne,kotu wetenne font eka demmt?
ReplyDeleteMage sony Xperia V eke nam meka weda karanawa bro
DeleteThanx yaluwa..ela ela ..me site eka digatama yanna kiyala mn pathanawa...old the best..good luck..
ReplyDeleteThnQ yaluwa wada karanwa ela ela .
ReplyDeletewatch movies using zoom.lk sinhala sub ,please visit following link.
ReplyDeletehttp://www.zoom.lk/forums/showthread.php?t=12986
thank you...
Sinhala font downlord karanna ba ne aie e. link eka dennako...
ReplyDeletefont eka download wenawa ne mama danuth check kara. Chrome eka use karala balanna
Delete