Make your Computer Welcome You
ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නා ආකාරයට පරිගණකය සකස් කරගමු.
ඔබ දැක ඇති විද්‍යා ප්‍රභන්ධ ගණයට ඇතුලත් වෙන සමහර චිත්‍රපටි වල තිබෙන පරිගණක එම පරිගණකය භාවිතා කරන පුද්ගලයාගේ නම කියා ඔහුව සාදයෙන් යුතුව පිලි අරගන්නා ආකාරය. කිසිඳු සැකයක් නැහැ ඔබත් අනිවාර්යයෙන්ම කැමති ඇති ඔබේ පරිගණකයත් ඔබේ නම කියා ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නවානම්. එසේනම් මෙම ලිපිය ඔබට අතිශය වැදගත් එකක් වෙනවාට නොඅනුමානයි. මොකද මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය සිදු කරගන්න පුළුවන් ක්‍රමය පිළිබඳවයි.
පියවර 1
මෙම පහත තිබෙන ආකාරයට Notepad එක open කරගන්න.
Start / All Programs/ Accessories/ Notepad
පියවර 2
මෙම පහත තිබෙන Code එක copy කොට Notepad එකට Paste කරගන්න.
Dim speaks, speech
speaks="Welcome to your PC, Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
speaks="Welcome to your PC, Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks
copy කරගැනීමට නොහැකිනම් එම code එක ඇතුලත් Notepad එක පහතින් Download කරගන්න.
පියවර 3
දැන් "Username" කියන තැනට ඔබේ නම ඇතුලත් කරන්න.
පියවර 4
මීළඟට එම Notepad file එක "Welcome.vbs" ලෙස save කරගන්න. මතක තබා ගන්න ".vbs" ලෙස තිබීම අනිවාර්ය වෙනවා.
පියවර 5
එලෙස Save කරගත් file එකේ copy එකක් අරගන්න.
පියවර 6
දැන් එම file එක මෙම පහත තිබෙන එම අදාළ තැනට ගොස් එම file එක paste කරන්න.
Windows XP Users
C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup
Windows 8, 7, Vista Users
C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
පියවර 7
Windows 7 සහ Vista වලදී AppData කියන Folder එක Hidden වෙලා තමයි තියෙන්නේ. එම නිසා ඔබට සිදු වෙනවා Hidden Folders Show කියන Option එක Enable කරගැනීමට.
දැන් ඔබ එය සාදාගෙන අවසානයි. ඔබ පරිගණකය On කරන හැම අවස්තාවකදීම ඔබේ නමින් ඔබ අමතන ඔබේ පරිගණකය ඔබව සාදරයෙන් යුතුව පිලි අරගන්නවා ඇති.
වඩාත් හොඳ ප්‍රතිපලයක් ලබා ගැනීම සඳහා Sound Scheme එක No Sounds ලෙස තේරීම වඩාත් වැදගත් වෙනවා. මෙම පහත පිළිවෙලට ගොස් එය සකසා ගන්න.
1. Control Panel
2. Switch to Classic View
3. Sounds and Audio Devices
4. මීළඟට Sound Scheme Option වලින් ගොස් No Sound ලෙස තෝරන්න.
5. ඔබේ කලින් තිබු Sound Scheme එක Save කිරීමට අවශ්‍ය නම්. පැමිණෙන Popup Window එකේදී yes ලෙස තේරීමෙන් එය පහසුවෙන්ම කරගන්න පුළුවන්.
6. අවසානයේදී OK ක්ලික් කරන්න.
ඔබ වසින් මෙම ක්‍රමය අත්හදා බලන්න. මේක ගොඩක් සිත් ඇදගන්නා සුළු trick එකක් ඔබේ මිතුරන් පුදුමයට පත් වේවි ඔවුන් ඉදිරියේදී ඔබේ පරිගණකය ඔබ සාදරයෙන් යුතුව පිලි ගැනීමේදී.
(Y)
ReplyDeletewin 7 vala sounds and audio device kiyala ekak naa nee.....
ReplyDeleteswitch to classic view
ReplyDeleteSound kiyala ekak athi small icons walata change karama
ReplyDeletewade goda yalu,,, tanx,,
ReplyDeleteela ela
Deletewin 8 thiynne hariynne nanee..
ReplyDeletemokada hariyanne naha kiyanne
Deletemeka internate explore eken karanna barida?
ReplyDelete?
Deletecopy file eka paste venne ne.....
ReplyDeletemokakda ena error eka
ReplyDeleteerror ekak enne ne...copy karagaththa file eka ara pahala thiyena thanata genath write click kalata past kiyana eka pennanne ne...
ReplyDeleteehema wenna widiyak naha, drad karala drop karanna
Deletehidden una file eka ganne kohomada?
ReplyDeletehidden folders show karanna, folder option walin yanna
Deletemaxxa patta thanx
ReplyDeletemeke start up kiyana eka enne nehene
ReplyDeleteපියවර 6 win 7 වලට විස්තර කරලා දෙන්නකෝ...
ReplyDeletethanx!!good job!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletematanam terennema ne bro meka karana vidihaha
ReplyDeletemama windows 7 pawichi karanne.. control panel gihin sound click kala.. eta passe steps tika kiyanna puluwanda ?? tks
ReplyDeletepiyawara 7 n passe thiyena steps tika awashya wennema naha, eka naththath weda karanawa
ReplyDeletemeka ariyanne nane.. thama defalt widiyatamai wada....
ReplyDeletesupperbbbbbbbbb.tnkz app lanka
ReplyDeletemeka nawathwanne kohomada?
ReplyDeletewindows 7 users - date time panel eka gawa thiyanawa neda speaker icon eka eka right click karala ena popup eken sounds select karanna yanne kelimma sounds form ekata ethana dropdown box eke 10 weni thana thiyenne no sound
ReplyDeletemeka koheda save as wenne
ReplyDeletemeka koheda save as wenne
ReplyDeleteala kiri macho badu weda niyamai thanks
ReplyDeletemage note pad eka witharane open wenne bro
ReplyDeletenote pad eka witharane open wenne bro
ReplyDeleteeka save karanna one anthimata .vbs kiyala, save karanakota all files kiyana eka select karaganna
Deleteela ela thanks
ReplyDeletestarup eke thiyena program ekak ain karanne kohomada
ReplyDeletename eka pahadili na bn katahada wenas karanna barida?
ReplyDeletePronunciation wala awulak thiyenawa, api pronounce karana widiyata newi ne eyala pronounce karanne ekai
Deletemeee 8 waladi control panel eka hadana widiha kiyahanko machooo
ReplyDeleteanith tika nm 8 waladi gidara wage wada ekata tnx alot.. but hariyata speek keranna bn....
ReplyDeletethanks mchn. kisima aulak nathuwa wada karanawa. eath meke kiyana voice eka change karanna widaiayak nadda????
ReplyDeleteela mchn mama hoyagatha karamayak voice eka customize karaganna.
ReplyDeleteela ela
ReplyDeleteStartup file eka nathnam mokada karanna one??
ReplyDeleteEla Ela Bro...
ReplyDeletestat up akak nahane
ReplyDeletestat up akak nahane
ReplyDeleteAne hari yan nene...
ReplyDeletemage windows 8 italy walin thiyenne... file name save kara,copy kara eth paste karanna ona thena hoya ganna be
ReplyDeletemage windows 8 italy walin thiyenne... file name save kara,copy kara eth paste karanna ona thena hoya ganna be
ReplyDeleteane machoo mata folder option walata yana widiya kiyannakoooo
ReplyDeletemata folder option walata yana widiha kiyannako.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletewin8 thiyenne start up file ekak ne ?
ReplyDeletemage win 8 eke start up file ekak naneeeeeeeeeeeeeeeee?
ReplyDelete"Switch to Classic View" kiyana eka hoyaganna bane
ReplyDeletethank u great job
ReplyDeleteMeka paste karanne kohetada bn? address 1 waradi kiyanawa ne
ReplyDeletestartup weanakan awa....eta passe note pade eka open wenne nahane. plz help me bro.
ReplyDelete8wala start up nane
ReplyDeleteits working ,thanks
ReplyDeletemavelous,thanks
ReplyDeletemara wadene mage eke Microsoft eke start menu kiyala ekak nane
ReplyDeletecomputer aka on karanakota welcom sound aka enne nani .a icon aca crli karanakota wada
ReplyDeleteniyamai niyamai elakiri wage wada
ReplyDeleteprograms eke startup kiyala folder 1k na ne
ReplyDelete