how to install Shazam on your Computer?

සින්දුවක කොටසක් ඇසුණු සැනින් එම සින්දුව පිළබඳව සම්පූර්ණ විස්තරයක්  ලබාදෙන  Shazam App එක දැන් ඔබේ පරිගණකයටත්.




Shazam කියන්නේ ජංගම දුරකථන සඳහා නිපදවා  තිබෙන Application එකක්. එමගින් සිදු කරන්නේ අවටින් ඇසෙන Musics නිවැරදිව හඳුනාගෙන ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා දීමයි. තත්පරක කිහිපයක් පමණක් එම Music එකට සවන් දෙන මෙම app එක. ඉන්පසුව ක්ෂණයකින් එම Music එක පිලිබන්දව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා දෙනවා. මෙම app එක පහසුවෙන්ම Android වලට free ලබා ගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එම App එක ඔබේ පරිගණකය සඳහා install කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවයි.

මෙම App එක ලබාගන්න පුළුවන් වෙන්නේ Smartphones සඳහා පමණයි. කොහොම උනත් මෙම app එක ඔබේ පරිගණකයටත් Install කරගන්න පුළුවන්. එමගින් ඔබට හැකියාව තිබෙනවා. උදාහරණයක් විදියට Radio එකක  Play වෙන Song එකක් පිළිබඳව සොයා බැලීමට. තත්පර කිහිපයක් එම Music එක record ගෙන. ඉන්පසුව එම Song එක කුමක්ද කියා සම්පූර්ණ විස්තරයක්  ලබා දෙනවා. Song Title , Artist වගේ විස්තර. එම Song එක පහසුවෙන්ම Download කරගැනීමට ඔබට අවස්තාව තිබෙනවා ඉන්පසුව.


Shazam ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නා ආකාරය 


 Apps Lanka   සමග   ඔබ  රැඳී  සිටිය   කෙනෙක්නම්  ඔබ   දැක ගන්න  ඇති  අපි මින්  පෙර  ඉදිරිපත් කළ ලිපියකදී  ඔබ  දැනුවත් කරා ඇන්ඩ්‍රොයිඩ්  games,  apps  ඔබගේ  පරිගණකයේ  ඉන්ස්ටෝල් කරගෙන play කරන්න පුළුවන් ක්‍රමයක් පිළිබඳව. එම ලිපිය මෙතෙක් ඔබ කියවා  නොමැතිනම්  මෙම පහත  තිබෙන  link එකට ගොස් එය ඔබගේ පරිගණකයේත් ඉන්ස්ටෝල් කරගන්න.


 ඉහත ලිපිය කියවීමෙන්  පසුව ඔබ bluestacks කියන ඇන්ඩ්‍රොයිඩ් emulator එක ඉන්ස්ටෝල් කරගන්න ඇති කියල හිතනවා.  දැන් bluestacks open කරගෙන එහි Shazam ලෙස type කර search කරන්න. ඉන් පසුව ඔබට පහසුවෙන්ම Shazam ඉන්ස්ටෝල් කරගෙන Run කරන්න පුළුවන්.





සැ.යු :- මෙම ආකාරයට ඔබට Shazam පමණක් නොවෙයි. ඇන්ඩ්‍රොයිඩ් market එකේ තිබෙන ඕනෑම game එකක් app එකක් ඉන්ස්ටෝල් කරගෙන ඔබගේ පරිගණකයෙන් Run කරන්න පුළුවන්.


13 comments:

  1. softwear eka download karagana link eka denna puluwanda?

    ReplyDelete
  2. thx very much. hode... Ela a................

    ReplyDelete
  3. if your using windows 8 you can etit from app storre

    ReplyDelete
  4. mama iron man download kara wedakaranne nehene

    ReplyDelete
  5. Bro Bluestacks soft eka install karanna ba neee .NET Framework Initialization Error Kiyala wetenawa mokadda karanna onnee

    ReplyDelete
  6. mage eke kochchara karat bluestack wada na.. ram eka 380 i..... install wenawa load wenna.... mokda karanne mekata...

    ReplyDelete
  7. Nokia lumia phone walata andoroid app danna beri da

    ReplyDelete
  8. mage 4gb ram eath bluestack install karama eka tani black screen ekak enne mokuth penne na sound nam enawa

    ReplyDelete
  9. machan puluwannam Dapanko Post ekak Computer Ekata Ape Rahas Voice Ekaking Log Wenna Vidiyak

    ReplyDelete