Convert Your 1gb 2gb Pendrive into 4gb for free 100% Working
ඔබේ 1GB, 2GB Pen Drive එක 4GB එකක් බවට පත් කරගන්න කැමතිද ?
ඔබේ පරණ 1GB, 2GB පෙන් එක හෝ SD Card එක 4GB එකක් කරගන්න කැමතිද?. එසේනම් මෙම ලිපිය ඔබට අතිශය වැදගත් ලිපියක් වෙනවාට නොඅනුමානයි. මෙම ක්‍රමය අතිශය සාර්ථක ක්‍රමයක් බව බය නැතිව කියන්න පුළුවන් මොකද මම මෙම ක්‍රමය 100 පාරකටත් වඩා අත්හදා බලා තියෙනවා.
පියවර 1
මෙම පහත තිබෙන link එකට ගිහිල්ල ඔබගේ 1GB, හෝ 2GB පෙන් එක 4GB එකක් බවට පත් කරගැනීම සඳහා අවශ්‍ය වෙන එමSoftaware එක Download කරගන්න.
එම Software එක Download කිරීමේදී. Download බටන් එකට පහලින් තිබෙන කොටුව තුල තිබෙන හරි ලකුණ ඉවත් කර Download කියන බැටන එක මත ක්ලික් කරන්න. එයින් ඔබට ක්ෂණිකව අදාළ Software එක Download කිරීමට පුළුවන්.
පියවර 2
Download කරගත් File එක Desktop එකට Extract කරගන්න.
පියවර 3
දැන් ඔබගේ Pen Drive එක හෝ SD Card එක පරිගණකයට සම්බන්ධ කරන්න.
පියවර 4
මීළඟට Extract කරගත් Folder එක Open කරගෙන එහි තිබෙන "Drive Increase 2" කියන file එක Open කරගන්න.
පියවර 5
ඔබේ Pen Drive එකේ නම එහි Type කර Enter ඔබන්න.
පියවර 6
දැන් ඔබේ Pen එකේ Drive Letter එක Type කර Enter ඔබන්න.
Pen Drive එකේ Letter එක ඇතුලත් කර Enter කල විට නැවත ඔබෙන් විමසනවා Drive letter එක නැවතත් එය ඇතුලත් කර Enter ඔබන්න. දැන්ඔබට දැකගන්න පුළුවන් ඔබේ 1GB හෝ 2GB pen එක 4GB එකක් බවට පත් වී තිබෙනවා.
මෙමගින් ඔබේ Pen එක හෝ SD card එකේ memory එක ඇත්තටම වැඩි වීමක් වෙන්නේ නැහැ , නමුත් එය 4GB විදියට Display වෙනවා. ඔබේ යහළුවන් මෙමගින් ඇත්තටම පුදුමයට පත් කිරීමට පුළුවන් මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා බව සලකන්න.
ඔබේ pen එක හෝ SD Card එක නැවත පෙර තිබු තත්වයට ගැනීමට ඔබට කරන්න තිබෙන්නේ බොහොම සුළු දෙයක් පමණයි, ඒතමයි Pen එක Full Format කරන එක.
boru kiyanna epa ban. Math kara eka hari yanne ne
ReplyDelete8GB pen drive akata try karanna puluwan da ?
ReplyDeletekingston 1ta witarada wada karnne??
ReplyDeleteehema prashnayak naha onema ekakata weda karanawa....
Deleteowa karala pen eka sadahatama death weida danne na.
ReplyDeleteehema wenne naha, baya wenna epaaaa
Deleteboru kiyanna epa manussayo..
ReplyDeleteboruda, aththada kiyala balanna meka karala balanna one neda?
DeleteWede hri machn thankzzzzzzzzzzzz
ReplyDeletemeka aththa bn
ReplyDeletemama karala baluwa
thnx bro.....
තැන්ක්ස් බ්‍රෝ, ඔය comment කරපු එක ගොඩක් වැදගත් අනිත් යටත් මේක දැනගන්න, ඔයාගේ Google Account එකකින් දැම්මනම් තමයි තවත් වැදගත්.
ReplyDeletehabayi 4GB wenakan copy karanna ba ne kalin ganama thamayi copy karanna denne :P
ReplyDeleteey ey superma wadak thamy eka num... thanks
ReplyDeletemicro sd walata baridha ban?
ReplyDeletepuluwan
ReplyDeleteමේක වැඩ නැ හලෝ...පෙන් එකත් වැඩ කරන්නේ නෑ දැන්...
ReplyDeletekaruna karana Anonymous widiyata nathiwa real account ekakin comment karanna yaluwa. meka wada karanwa. namuth capacity eka wadi wenne naha, pen eke 4gb ekak widiyata penawanawa.
Deletemama kalinma kiyala thiyenawane bro, meka vinodaya sandaha pamanak bawa, thanks for your advice
ReplyDelete100% WORKING
ReplyDeleteඕක කරන්න එපා බොලවූ .. ඕකෙන් ස්පේස් එක වැඩි වෙන්නේ න . කොච්චර GB ගානක් තියනවද කියල පෙන්නන තැන සයිස් එක වෙනස් වෙන එක විතරයි වෙන්නේ .. ඕක ප්‍රයෝගිකව හිතුවත් කරන්න බැරි දෙයක් කියල ඕන මි හරකෙක්ට තේරෙන්න ඕනේ .. ඔහොම කරන්න පුළුවන් නම් ලෝකේ පෙන් හදන කොම්පැනි ඉවරයි
ReplyDeleteදන්නව යකො , දැක්කෙ නැද්ද රතු පාටින් තියෙන ටික. බූරුව
Deleteමෝඩ මී හරකා තියෙන දේ කියවල කමෙන්ට් කරපං රතු පාටින් තියෙනවා මේක විනෝදය සදහා පමණයි කියලා. Rs world බූරුවට ඒක තේරෙන්නෑ මචෝ....
Deleteapi ganna pen walatath okama karavi. Oka ethaRam hoda na
ReplyDeletemama lipiyedi kiyala thiyenawane meken capacity eka wadi wenne naha. namuth 4gb widiyata penwaanawa witharai, nawatha format karama eka nathi wela yanwa
Deleteවැඩ මචං .... ස්තූතියි ! ... බටි කොහොමද මේක යතාකාලීන කරන්නෙ...
ReplyDeleteහෙල්ප් වුවමනා කර තිබේ........
pen eka full format karanna, ethakota iwath wenawa
Deletepen eka death karaganilla.warranty thiyei nam 4GB ekak labei.
ReplyDelete1GB 2GB walata witherada pupluwan?????????????
ReplyDeletethanks ela kollo sadahatama meka pavishi karanne puluwanna
ReplyDeletepuluwan
DeleteWADE HARI ELATAMA WADA BT MAGE EKE THIBBA DATA WALATA KELA WUNA BAN......
ReplyDeletekale kana boru wadak !!
ReplyDeleteMeka microSD ekakata bayida?
ReplyDeleteoka baala athal scene ekak ne ban..
ReplyDeleteThanks Machaan IT's Amazing
ReplyDeleteOka Boruwata Space Witharay Wedikarala Pennanne Eththata Space Wediwenne
ReplyDeletema soft aka downlord karata pannanna nana
ReplyDeletemeke pennanne .bat kiyana file ekak. exe ekak newi bro
Deleteai maga lap aka maka panna
ReplyDeletenatta
4GB 8Gb karnda berida
ReplyDeleteEla machan,wade hari
ReplyDeletesha niyama wade
ReplyDeletemangala kalupahan
supiriyata wada bn, capacity eka wenas wenne na thamai , eka mu post 1 dala thiyenne sinhalen. me cmnt dala thiyana manda buddikayanta eka peenne nadda?
ReplyDeletemn karala baluwa supiriyata wada.
thanks bro
ReplyDeletemacho mage 32gb barida wadi karabanna
ReplyDeletewade patta machan. sd crd 1ta kla. meka funey wadk. lokuwata post dammata meka kiyawala wenat ati eka danagatte a aya. karapu de age krmu machanzla.
ReplyDeleteමේකෙ 4GB විතරක් නෙමේ ඔනේ නම් 1TB හරි පෙනන්න පුළුවන්.
ReplyDelete1. Extract කරපු files වල තියෙන "Drive Increaser 2.bat" එක Notepad එකේ කරගන්න
2. මේ Line එක හොයගන්න - " mkdosfs -n %NAME% -v %letter%: 8386900 "
3. 8386900 = 4 GB " මෙතන අවශ්‍ය කරන size එක දෙන්න "
Apps Lanka Great Work