How to create a Shutdown Icon on Windows 8 Apps Screen
Windows 8 වල Apps Screen එකට Shutdown Icon එකක් එකතු කරමු.
Windows 8 පරිගනකයක් Shutdown කිරීමේදී තරමක වෙහෙසක් දැරීමට සිදු වෙනවා. එ මොකද Windows 8 නිර්මාණය කර තිබෙන්නේ විශේෂයෙන්ම ටැබ්ලට් පරිගනක සඳහා වීම නිසා. කිසිඳු වෙහෙසක් නොදරා Apps Screen එකට Shutdown Icon එකක් එකතු කර ගැනීම මගින් වඩාත් පහසුවෙන් එම කාර්ය සිදු කර ගැනීමට පුලුවන්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එය පිලිබඳවයි.
පියවර 1
ඔබ කැමති Folder එකක ඇතුලට ගොස් එහි Right-Click කර new යන්න තෝරා Shortcut එකක් හදා ගන්න
පියවර 2
එලෙස Shortcut එකක් සාදා ගැනීමේදී ඔබගෙන් අසනවා ඔබ Shortcut එකක් සෑදීමට බලාපොරොත්තු වෙන්නේ කුමක් සඳහාද කියලා, එවිට මෙම පහත තිබෙන Texts ටික Copy කර එම Box එකට Paste කර Next button එක ක්ලික් කරන්න.
%systemroot%\system32\shutdown.exe /p
පියවර 3
දැන් ඔබට එම Shortcut එකට කැමති නමක් ලබා දීමට පුලුවන්. නමක් ලබා දීමේදී එය හඳුනා ගැනීමට පහසු වීම පිනිස " Shutdown " වගේ නමක් ලබා දෙන්න.
පියවර 4
සාදාගත් Shortcut එක මත Right-Click කර Properties තෝරන්න.
පියවර 5
Shortcut tab එක Highlight කර " Change Icon " තෝරන්න.
පියවර 6
දැන් ඔබට පුලුවන් කැමති පින්තූරයක් තේරීමට. එය තෝරා " Ok " බටන් එක ඔබන්න.
පියවර 7
අප විසින් සාදා නිම කර ගත් Shutdown Shortcut එක Start Screen එකට ඇතුලත් කර ගැනීමට, එම Shortcut එක මත Right-Click කර " Pin to Start " තෝරන්න.
දැන් අපි සාදාගත් Shutdown Shortcut එක Start Screen එකේ තිබෙන සාමාන්‍ය Tile එකක් විදියට එහි දැක ගන්න පුලුවන්.
fatta bro thanks
ReplyDeleteshutdown wenne nane.mukuthma wenne na click kalata
ReplyDeletehariyata copy karada uda deepu file eke path eka
ReplyDeleteTHNX
ReplyDeletevery useful. thanx.
ReplyDeletesleep ekata danna file path ekath dannako
ReplyDeletepath aka weradi kiyanawane..mkda karanne.. :(
ReplyDeleteshut down wen ne bn,cmd pfnt aka opn wela of wenwa ,mukuth wen nene
ReplyDeleteIt is better if it is a Fast Boot enabled shutdown.... Foost Shutdown, Fast Boot Windows 8 Special Feature!...
ReplyDeleteAbove one is Full Shutdown, that makes the startup time longer..... just add the "hybrid" switch.
no need to put longer full paths, windows will add automatically
full shutdown:
shutdown /p
or
shutdown /s /t 0
quick shutdown (recommended)
shutdown /p /hybrid
or
shutdown /s /t 0 /hybrid
These are simply Comands, works in CMD, Run, Batch files and Shortcuts :)
enjoy :)
Appreciated
Deletewade shok niyameta shutdown wenawa thanks dear
ReplyDelete