How To Change Windows 7 Boot Screen
windows 7 වල boot screen එක ඔබට දැකලාම එපා වෙලාද. එසේනම් එය වෙනස් කරමු. ඒ සඳහා ඔබට කැමති පින්තූරයක් දැමීමට පුළුවන්.
01. පළමුව TuneUp Utilities මෘදුකාංගය බාගෙන install කරගන්න, ඒ සඳහා මේ පහත තිබෙන ලින්ක් එක click කරන්න
02. TuneUp Utilities මෘදුකාංගය open කරගත් පසුව Customize Windows -> TuneUp Styler. click කරන්න
03. ඉන් පසුව පැමිණෙන window එකේ තිබෙන "Boot Screen" යන්න
04. ඉන් අනතුරුව "Add -> Load Boot Screen From File... click කරන්න
05. අවශ්‍ය කරන පින්තූරය select කිරීමෙන් පසුව "Install Boot Screen" ඔබන්න
06. පින්තූරය තෝරා අවසන් වූ විට "Save boot screen'' යන්න click කරන්න
07. preview එකක් බැලීම සඳහා "Show large preview" කියන ලින්ක් එක කරන්න
ඉහත තිබෙන ලින්ක් එක click කර ඔබ ලබා ගන්නේ torrent file එකක් බව මතක තබාගන්න, torrent software එක භාවිතා කොට එය බාගන්න.
ඉහත තිබෙන ආකාරයට කිරීමට ඔබට යම් අපහසුවක් දැනෙන්නේනම් පහත තිබෙන video එක නරඹන්න.
cnt find bppt option..y is d@?um using windows 7
ReplyDeletewt did u mean by "bppt"?
ReplyDeleteoka win 7 walata na, XP itharai puluwan.. mama wena software 1k damma.. eken wenas koranna puluwan. eth eka dammama machin eka boot wenne nathuwa giya....
ReplyDeleteWindows 8.1 valata thaanda beridha
ReplyDelete