What is Rooting, And what are the benefits of Rooting




Root කරනවා යනු කුමක්ද ? 

Android rooting යනු smart phones, tablets  භාවිතා කරන users ලා සඳහා Android's subsystem එක පාලනය කිරීමට සම්පූර්ණ අවසරය ලබා දීමයි. මෙම root කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර දුරකථන නිපදවන සමාගම් වලින් එය භාවිතා කරන පුද්ගලයාට පනවා ඇති සීමා ඉවත් කර ඔහුට සියලු පාලනයන් කිරීමේ පූර්ණ අවසරය ලබා දීමයි. මෙම ක්‍රියාවලියෙන් පසුව ඇන්ඩ්‍රොයිඩ්  මෙහෙයුම් පද්දතියේ කිසිඳු වෙනසක්  කිරීමකට භාජනය කල නොහැකි System Apps , System settings එය භාවිතා කරන පුදුගලයාට පහසුවෙන් තමන් කැමති ආකාරයට වෙනස් කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම administrator-level අවසරය අවශ්‍ය වෙන විශේෂිත Apps දුරකථනයෙහි run කිරීමටද අවස්තාව හිමිවෙනවා. root නොකරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිසිසේත් කිරීමට අවසරයක් නොමැති කාර්යන් root කරන ලද දුරකතනයක් භාවිතා කරන කෙනෙකුට කිරීමට අවසරය හිමි වෙනවා.

Root කිරීමෙන් ලැබෙන වාසි 

බොහෝ පිරිසක් දන්නේ නැහැ root කරනවා කියන්නේ මොකක්ද කියලා. ඒවගේම root කරපු දුරකතනයකින් කරන්න පුළුවන් මොනවද කියල දන්නෙත් නැහැ.මේ පහතින් දිස් වෙන්නේ දුරකතනයක් root කිරීමෙන් පසුව ඔබට ලැබෙන සමහරක් වාසි සහගත දේවල් පිළිබඳවයි.

1. Custom Software (ROM’s)
ඔබට  superusers rights හිමිනම් ඒ කියන්නේ ඔබට custom roms ඉන්ස්ටෝල් කිරීමට පුළුවන්. custom rom එකක් කියල කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් වලම version එකක් තමයි. නමුත් එම rom එක ඇන්ඩ්‍රොයිඩ් developers ල විසින් ඔවුන්ට කැමති විදියට ඔවුන් විසින්ම වෙනස් කිරීම් වලට භාජනය කරගත් එකක්. අන්න ඒ වගේ roms ඔබ භාවිතා කිරීමෙන් ඔබට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් user කෙනෙක්ට කිසිසේත් අත්විඳිය නොහැකි පහසුකම් අත්විඳීමට ඔබට අවස්තාව සැලසෙනවා.උදා හරණයක් විදියට ඒ විදියට develop කරගත්ත rom එකක icons වල වර්ණය, app menu, app dock වෙනස් කරගන්න පුළුවන්.

2. Custom Themes
root කරගත් දුරකතනයක සෑම Graphic කොටසක්ම customize  කර ගැනීමට හැකියාව තිබෙනවා. සම්පූරයෙන්ම වාගේ ඔබගේ දුරකථනයෙහි පෙනුම වෙනස් කල හැකි මෙවැනි themes දහස් ගණනක් අන්තර්ජාලයෙහි තිබෙනවා.

3. Cool Applications
Root කරපු දුරකථන වල පමණක් වැඩ කරන apps විශාල සංක්‍යාවක් දැනටමත් අන්තර්ජාලයෙහි තිබෙනවා. උදාහරණයක් විදියට screenshot apps, Overclocking apps, ROM Manager, Wireless Tether for Root Users, Root Explorer, Titanium Backup මෙන්න මේ වගේ ගොඩාක් වටිනා apps තියෙනවා.

4. Speed and Performance
අපි හැමෝම වගේ දන්නවා android මෙහෙයුම් පද්දතියකින් සමංවිත smart phone එකක processor එකෙහි වේගය සහ කාර්යක්ෂම තාවය පිටුපස ඉන්නේ kernels බව. ඉතින් kernels version එක වෙනස් කරගන්න පුලුවන්නම්, දුරකථනයෙහි වේගය සහ කාර්යක්ෂම තාවය වැඩි කරගන්න පුළුවන්.

5. Increasing Battery life.
battery යෙහි ආයු කාලය දිගුකරගත හැකි root කරපු දුරකථන සඳහා පමණක් විශේෂයෙන්ම නිර්මාණය කරපු apps භාවිතා කරලා දුරකථනයෙහි battery යෙහි ආයූ කාලය දිගු කරගැනීමට පුළුවන්.

6. Installing Unsupported apps
ඔබගේ දුරකථනය සඳහා සහයෝගය නොදක්වන apps විශාල සංක්‍යාවක් තිබෙනවා. එම apps පවා ඔබට ඉන්ස්ටෝල් කිරීමට හැකියාව ලැබෙනවා root කිරීමෙන් පසුව. එය සඳහා build.prop කියන file එක edit කරන්න සිදුවෙනවා. එය කල හැක්කේ root කල දුරකතනයකම පමණයි.

7. Backing Up your device.
root කරපු දුරකථනයකට custom boot loader එකක් ඉන්ස්ටෝල් කිරීමෙන් nandroid backup එකක් සාදා ගැනීමට පුළුවන්.එම සාදා ගත්  backup එක restore කිරීමේදී ඔබගේ දුරකථනය backup කරන මොහෙතේ පැවතී වේගය, කාර්යක්ෂමතාවය, ඒවගේම ගබඩා කොට තිබු දේවල් ඒ විදියටම නැවත ලබා ගන්න පුළුවන්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් root කිරීමෙහි ඇති අවාසි 


1. Bricking
වැඩි දෙනෙක් root කිරීමට බියවි සිටින්නේ මෙම හේතුව නිසා.bricking කියල කියන්නේ දුකතනයෙහි software වලට දැඩි ලෙස හානි වීමට ඇති හැකියාවයි. එම හේතුව නිසා ඔබගේ දුරකථනය පෙර තිබු  පරිදි නිවැරදිව වැඩ කිරීමට නොහැකි වී. එම phone එක වැඩක් නැති දෙයක් බවට පත් වීමට පුළුවන්.

2. Loose Warranty


root කිරීමෙන් පසුව එම දුරකථනය නිපදවපු සමාගම ඔබගේ දුරකතනයට තව දුරටත් වගකියනු නොලැබේ, නමුත් දැන් එම root කරපු දුරකතය නැවත පෙර තිබු තත්වයට පත් කර ගැනීමටද පුළුවන් බව මතක තබා ගන්න.
  
3. Malicious Software


root කරපු දුරකථන සඳහා තිබෙන සමහර apps virus බෙදා හරිනවා. worms, viruses, spyware and Trojans වගේ දේවල් තමයි මේ විදියට පැමිණෙන virus. ඒ විදියට එන virus ඔබගේ දුරකතනයේ anti virus app එකෙන් සොයන්නේ නැහැ.



මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.


64 comments:

  1. Replies
    1. Baha nikan indapan

      Delete
    2. mama kala...elata wada...but tama warrentynam iwara naha... again unroot kaloth mage warrenty again labeida?

      Delete
  2. http://www.elakiri.lk/forum/showthread.php?t=1522147&page=3

    me link ekata gihin balanna

    ReplyDelete
  3. NOKIA ASHA 311........ is it an ANDROID phone?

    ReplyDelete
  4. it is not an android phone broo...........

    ReplyDelete
  5. mage mid tablet pc ake pass word aka amathaka wela on karaganna ba. eka ain karaganne kohomada kiyannako

    ReplyDelete
  6. tab eke recovery mood ekak thiyenawada balanna. ethanain gihilla Hard Reset karanna puluwan nam password eka ain karaganna puluwan yaluwa

    ReplyDelete
  7. galaxy y dous ekata karanna puluwanda. kohomada karanne.

    ReplyDelete
  8. http://amittechnicalzone.blogspot.com/2013/04/how-to-root-unroot-samsung-galaxy-y.html

    read this

    ReplyDelete
  9. Mage thiyenne samsung galaxy note 2 ekak.eka root karannath asai..wedak ganna beri thathwayakata path unoth aye hada ganna puluwanda..kotinma kiwwoth asai...bayai...

    ReplyDelete
  10. Nokia N9 Ekata Android Danna Puluwan Neda?Ane Please Mata Poddak Kiyanna Kohomada Eka Karanne Kiyala.

    ReplyDelete
  11. galaxy note SHV-E160l root karaganna vidiya kiyannako plz

    ReplyDelete
    Replies
    1. http://goo.gl/Cf0F3D

      me link eke thiyenawa root karana heti try karala balanna

      Delete
  12. htc one x at&t eka jelly bean walata update karanne kohomda?

    ReplyDelete
  13. lg optimus p698 root karana vidiya kiyanna

    ReplyDelete
  14. Galaxy pocket plus eka root karanne kohomada eke android4.0 jellybeen wslata upgrade karanna puluwanda plz kiyanna

    ReplyDelete
    Replies
    1. oyage phone eka jellybean walata update karanna baha, uparima ICS walata pamanai

      Delete
  15. xperia u ekakata rooting link ekak dennako..

    ReplyDelete
  16. xperia mini pro ekata rooting link eka

    ReplyDelete
  17. samsung galaxy s2 GT-i9100 android version 4.0.3 {baseband version 19100xxlpx} meka root karanne kohomada?

    ReplyDelete
  18. Xperia X10i එක කොහොමද root කරන්නෙ, ශුවර් ලින්ක් එකක් දෙන්නකෝ

    ReplyDelete
  19. galaxy pocket eka root karanna puluwanda ? puluwan nam mata link ekak denna....

    ReplyDelete
    Replies
    1. http://mobilecon.info/root-and-unroot-samsung-galaxy-pocket-s5300.html

      menna me link eke thiyenawa root karana widiya

      Delete
  20. Oyage lipiya maru.samsung galaxy note 10.1 tab aka root karane kohamada kiyawanawada?

    ReplyDelete
    Replies
    1. http://www.cursed4eva.com/how-to-root-samsung-galaxy-note-10-1/

      use this link

      Delete
  21. How can i root my samsung galaxy tab GT p3100 divaic

    ReplyDelete
  22. nokia 1100 eka root karanda puluwanda?

    ReplyDelete
  23. nokia 1100 eka root karanda puluwanda?

    ReplyDelete
  24. Mage galaxy s4 eka unroot karala wifi wada karana thathweta ganna puluwanda. Backup karala nathi nisa soft ware eka aluthin daganne kohomada.danata wifi wada karanne na.wisadumak laba denna

    ReplyDelete
  25. samsung Galaxy y aka root karaganna vidiya kiyanawada?

    ReplyDelete
  26. http://forum.xda-developers.com/showthread.php?p=36352803

    menna meke thiyenawa Root karana widiya

    ReplyDelete
  27. samsung galaxy mini (GTs5570) eka root karana puluwanda...?

    ReplyDelete
  28. sony ericsson live with walkman root karanne kohomada plz

    ReplyDelete
  29. galaxy s4 akak root karanne kohamada?

    ReplyDelete
  30. root karot play store eken app download karanna puluwanda???

    ReplyDelete
  31. phone eka root karala da nadda kiyala danaganne kohomada??????????

    ReplyDelete
  32. machanla, root karapu 4n ekak ayeth kalin thibuna widiyata hadanne kohomada?

    ReplyDelete
  33. unroot karanna puluwan, oyage phone eke model ekai anthimata unroot kiyala type karala google eke search karanna

    ReplyDelete
  34. mage shw-m205s galaxy s2 phone eka root kara ganna widiya kiyannako

    ReplyDelete
  35. galaxy s duos ekata root link eka denawada?

    ReplyDelete
  36. sky im810 eka root karanne kohomada?

    ReplyDelete
  37. thanks for the post!! pls tell how to root lg optimus l3

    ReplyDelete
    Replies
    1. http://forum.xda-developers.com/showthread.php?t=2411426

      menna meke thiyenawa root karan wisiya

      Delete
  38. root karapu ekak aye mul thathwayata ganne kohomada?

    ReplyDelete
    Replies
    1. ekata phone eka unroot karanna wenawa, eka karana widya phone eken phone ekata wenas wenawa. Google eke search karala balanna wenawa

      Delete
  39. samsung s advance 4n ekata jelly bean da ganne kohomada kiyanna puluwanda ,..?

    ReplyDelete
  40. මොකක්ද ඇඩ්මින් මේ ලින්ක් කොපි කරන්න බෑනෙ??

    ReplyDelete
  41. HTC Sensation XL,root කරන්න ෂුවර්ම විදියක් කරුණාකරල කියන්න පුලුවන්නම් පින් සිද්ද වෙනවා.ඔබට ජයවේවා!

    ReplyDelete
  42. Glaxy any call shw m110s eka root krana wdya mta mail kranawada..nuwan123darshana@gmail.com

    ReplyDelete
  43. Galaxy s2 root karanne kohomada jb 4.1.2 thiyenne

    ReplyDelete
  44. Ayye mata thiyenne SKY IM-A750K phone ekak,meke msg karanna be akuru 90 puluwan root kalama hari yawida?eth root karana widiya danne na,Helpe karannako,Meke android vershan eka 2.3.3 eka ain karala lagadi apu kitkat eka da ganna puluwanda,Moka nathath kamak na msg karanna ahaki wenna phone eka hada ganna widiya kiiyanna

    ReplyDelete
  45. ඔයාට message කරන එක හදා ගන්න ඕනේ නම් එකට ෆොනේ එක රූට් කරන්නම ඕන වෙන්නේ නැහැ මොකද? ඒ පහසුකම ලබා ගන්න පුළුවං App තියෙනවා Play Store එකේ.

    https://play.google.com/store/apps/details?id=com.ThumbFly.FastestSms&hl=en

    ReplyDelete
  46. elzzzzzzzzzzzzzzzzzzzzzzz..

    ReplyDelete
  47. Mage phone eka man root kara.....eth kisima wishshyak nane....lg su760.....

    ReplyDelete
    Replies
    1. phone eka root karanam oyata normal user laata wadaa godak waasi thibenawa. mokada android wala subsystem eka access karanna puluwan nisa. sinhla fonts install karannath puluwan oyata dan easy

      Delete