What you need to know about Windows 8.1
Windows 8.1 පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ !
ඔක්තෝබර් මස 18 වන දින සිට හැම කෙනෙකුටම Windows 8.1 මෙහෙයුම් පද්දතිය ලබා ගැනීමට පුළුවන් වෙනවා. Windows හී අලුත්ම මෙහෙයුම් පද්දතියට හැම පැත්තක්ම ආවරණය වෙන විදියට අලුත් අලුත් දෙවල් බොහොමයක් එකතු කොට තිබෙනවා. ඇත්තටම එය විශාල "Upgrade" එකක්.
How to get Windows 8.1
Windows 8 භාවිතා කරන අය සඳහා, Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම ලබා ගන්නට පුළුවන් වෙනවා. එය "Free Update" එකක් විදියට Windows Store එකෙන් ලබා ගැනීමට පුළුවන්. ඔබට දැක ගන්නට ලැබේවි "Get Windows 8.1" කියල පණිවිඩයක්, ඔබ එය ක්ලික් කර විට එමගින් ඔබව Windows Store එකට රැගෙන ගොස් Download කිරීමට අවශ්‍ය වෙන උපදෙස් ඔබට ලබා දෙනවා ඇති.
ඒවගේම තමයි ඔබට අවස්තාව තිබෙනවාWindows 8.1 වල "ISO" file එකක් Download කරගෙන, Clean Install එකක් කරගැනීමට ඕනෑම පරිගණකයකට. ඒ සඳහා පළමුව Windows 8 මෙහෙයුම් පද්දතිය ස්තාපිත කර තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ.
Windows 8.1 මෙහෙයුම් පද්දතිය නොමිලේම බාගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.
Windows 8.1 Enterprise 32bit
Windows 8.1 Enterprise 64bit
ඔබ භාවිතා කරන්නේ Windows 7 හෝ ඊට පෙර නිකුත් වුනු Windows වල සන්සකරණයක් නම්, ඉහත සඳහන් කරන ලද Update එක නොමිලේ ලැබෙන්නේ නැහැ. ඒ සඳහා ඔබට සිදු වෙනවා Windows 8 වල සම්පූර්ණ පිටපත මිලදී ගැනීම සඳහා වියදම් කරන මුදලට සමානම මුදලක් වියදම් කිරීමට. ඒ මුදල $120 ක් වගේ වෙනවා.
Improvements for Desktop Users
1. Boot to Desktop
දැන් ඔබට හැකියාව තිබෙනවා කෙලින්ම Desktop එකටම ලොග් වීමට. Tiled Interface එක මග හරිමින්.
2. Disable Top-Left and Top-Right Hot Corners
ඔබට මතක ඇති Windows 8 වල Screen එකේ දකුණු පස උඩම තිබෙන කෙලවරට සහ වම පෙදෙස උඩම කෙලවරට Mouse එක අරන් ගිය විට පැමිණෙන "App Switcher සහ Charms Bar"එක. නමුත් දැන් ඔබට පුළුවන් Windows 8.1 වලදී එය Disable කරගැනීමට.
3. The Start Button Returns
Windows 8.1 විසින් නැවත ඔබ වෙනුවෙන් "Start Button" ගෙන එනු ලබනවා. පෙර පරිදිම එය "Task Bar" එකේ වම් කෙලෙවරෙහි ඔබට දැක ගැනීමට පුළුවන් වෙනවා. ඇත්තටම කියනවානම් "Start Button" එක නැවත පැමිණ නැහැ. මොකද "Start Button" එක ක්ලික් කර විට පැමිණෙන්නේ " Full Screen Modern Interface" එක වෙන නිසා.
4. Show All Apps By Default
ඔබට පුළුවන් වෙනවා "Start Screen" එක සහ එහි තිබෙන "Tiles" සියල්ලම සැඟවීමට. ඒ වගේම Windows 8.1 වලට හැකියාව තිබෙනවා ඔබ "Start Button' එක ක්ලික් කර විට ඔබ විසින් ස්ථාපිත කරන ලද Apps වල සම්පූර්ණ ලිස්ට් එකක් හැඩගැස්වීමට. එහි තිබෙන එකම වෙනස වෙන්නේ පෙර තිබු "Start Menu" එක දැන් මුළු තීරයේම දිස් වීමයි.
5. Shut Down or Restart From Start Button
"Start Button" එක මත Right-Click කර "Shutdown, Restart" සහ අනෙකුත් Power Option සියල්ල පහසුවෙන්ම හැසිරවීමට දැන් ඔබට අවස්තාව තිබෙනවා. Windows 7 වලදී කරා වගේම.
6. Shared Start Screen and Desktop Backgrounds
Windows 8 වලදී "Start Screen" එක සඳහා "Background Images" කිහිපයකට පමණක් සීමා කර තිබුනා. නමුත් Windows 8.1 වලදී ඔබට ඉඩ ලබා දෙනවා "Desktop Backgrounds" Start Screen එක සඳහා භාවිතා කිරීමට.
7. Unified Search
"Unified Search" කියන පහසුකම නැවත පැමිණ තිබෙනවා. ඔබට පුළුවන් Type කරමින් ඔබේ Programs, Settings, Files වගේ දේවල් එකම තැනකින් Search කිරීමට.
ela ela
ReplyDeleteis this a cracked one?
ReplyDeleteyes
ReplyDeletemeke tiyana 8.1 enterprise edition eka full ekakda nethnam evaluation ekakda??
ReplyDeleteDont worry, it is full version
Deleteit can't be a full version.Microsoft didn't release their full enterprise version.it is the evaluation version.
Deletei already using windows 8 if im going to update for windows 8.1 wht happen to my c driver data ?
ReplyDeletekisima gataluwak wenne naha, meken wenne update ekak witharaui, files walata balapaamak naha'
DeleteMaxxa. Nice Post. Thanks
ReplyDeletemachan 8.1 upgrade kalot ait crack 1k danna weida ?
ReplyDeletenaha ehema wenne naha, ehema wunath baya wenna epaaa, crak karanna puluwan
ReplyDeletecan i have a link to download win 7 ultimate 64 bit version cracked one? tnx
ReplyDeletesupiri
ReplyDeleteman win8 daala tyenne..khmda win 8.1 free update krnne khmda????
ReplyDeletemacho uda dala tyna link wala activator ekath thda...badu awulak nathiwa wada ????????
ReplyDeletethanks brooo, oyage eka saarthakawa weda karanawa neda
DeleteMachan, mage lap eka HP Compaq 6530s kiyana awurudu 5k parana core 2 duo 1.8GHz ekak. Ram 3GB. Mekata windows 8.1 daanna puluwanda? Dammoth ela kiri wage weda karaida?
ReplyDeleteKisima prashnayak naha, win8.1 sadaha pramaanawath
ReplyDeleteman dn dala tiyene win7. 8.1 eka downloard karot normal windows dana widihatama 8.1 eka dana puluwanda?
ReplyDeleteNathuwa nathuwa bn..samnya widiytma dapn
Deletewindows 8 oem 1k install karala tiyena kenekta update1 ganne nathuwa iso ekakin upgrade/clean install krna puluwanda? parana key1 wada krnawada?
ReplyDeleteClean install karama, key ekak ithuru wenne naha
Deletemeka downlod venne nane...
ReplyDeleteබෑවෙන්න දැම්ම ඔඕන්
ReplyDeleteokkoma hari... eth activation ekak thamai neththe... :(
ReplyDeleteupdat karanna genuine wennama onida
ReplyDeletemachan meka enterprise nisa "windows to go" vidihata use karanna puluwanda??
ReplyDeleteNice..Mata Puluwannam Windows 8.1 pro crack ekak denna
ReplyDeleteWindows 8.1 crack ekak denna......
ReplyDeleteMaxxa......
ReplyDeletemeka 7 dala thiyedhi danna puluwanda?win 7 win8.1 wnawada?
ReplyDeleteIs 8.1 a way to go back to 7?
ReplyDeletemage original win 8 key ekka thiyenne
ReplyDeletemeka update kalam mata 8 key ekenam use karanna puluwanda?
meka update kalata thiyana key ekata awulak wenawada?
Ehema kisima gataluwak wenne naha
Deleteelz thnx ethkota nikanam update karala install dunnam hari neda
ReplyDeleteOw echcharai karanna thiyenne
Deletewin 8.1 walata update kalama ayeth crack karanda onuda?
ReplyDeleteEhema awashya naha
DeleteMachan meka Sure neda? mokada mama hugak download karanna hewwa eth hambune meken witharayi.....
ReplyDeleteow meka sure
Deleteplz activater give me.plz plz plz
ReplyDeletemy email
princechaanu@gmail.com
windows to 8.1 single language secureBoot isn't configured correctly Build 9600
ReplyDeletewetenawa desktop eke
kalin win8 original key eka thibuneee
eka ayeth demmma
windows activated kiyala pennawa system eketh
desktop eke thama awula :(
plz help admin
කවුරැහරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො samsung smart tv වලට සිංහල අක්ෂර දාගන්න පුලුවන්ද පුලුවන්නම් ඒ කොහොමද කියල.... usb එකක් භාවිතා කරලා ෆිල්ම් එකක් බලනකොට ssa. srt. file වැඩ කරන විදිහක් තියෙනවද කියලා... නැත්නම් කොටු කොටු වැටෙන්නෙ.
ReplyDeletemata ona ban 7n thiyeddi meka daganna kohomada danne ban. anika meka update karanna puluwanda?
ReplyDeletebaha, windows 8 eka download karagena aluthenma install karaganna
Deletemata ona ban 7n thiyeddi meka daganna kohomada danne ban. anika meka update karanna puluwanda?
ReplyDeleteoyata Clean Install ekak thamai karaganna wenne. iso eka download karagena install karanna
DeleteMAMA PAVICHCHI KARANNE WIN 8 ORGINAL EKAK NOWEI.CRACK EKAK.MATA PULUWANDA 8,1 UPDATE KARAGANNA?
ReplyDeletepuluwan prashnayak naha
Deletewindows to 8.1 single language secureBoot isn't configured correctly Build 9600
ReplyDeletewetenawa desktop eke
kalin win8 original key eka thibuneee
eka ayeth demmma
windows activated kiyala pennawa system eketh
desktop eke thama awula :(
plz help admin
machan me evaluation version eka. meka ta original key eka dammata wadak na.meka kohomath free activate wenawa. uba original windows 8 eka ayeth install karala activate karapan. next microsoft web site ekata gihin update karaganin. ethakota hari
Deletemachan meka trial version 1k da ?
ReplyDeletenaha
Deleteyako dan nethm denne kiyahan admin comment dannalu me yaka dekke ne wage innnwa
ReplyDeletewindows to 8.1 single language secureBoot isn't configured correctly Build 9600
wetenawa desktop eke
kalin win8 original key eka thibuneee
eka ayeth demmma
windows activated kiyala pennawa system eketh
desktop eke thama awula :(
plz help admin
ඔබට මතක ඇති අපි කලින් ලිපියකින් සදහන් කර "Secure Boot" කියන්නේ මොකක්ද කියල,
DeleteWindows හී අලුත්ම සංස්කරණය වෙන Windows 8 වලදී පරණ ආකාරයේ BIOS වෙනුවට නවීන UEFI Firmware භාවිතා කරනු ලබනවා. එමගින් Boot වීමේදී Run වීමට හැකියාව තිබෙන්නේ විශේෂ අවසරය ලත් අනුමත Software පමණයි. දැනට බොහෝ දෙනෙක් භාවිතා කරන පරිගණක වලදී Malware වගේ Virus වලට හැකියාව තිබෙනවා malicious boot loader install කිරීමට Windows boot වීමට ප්‍රථමව Load වීමට හැකියාව තිබෙන ආකාරයට. එම තත්වය නිසා එම Virus වලට පුළුවන් Windows වලින් සහ Antivirus software වලින් සැඟවී තමන්ගේ කාර්ය කිසිඳු ගැටලුවකින් තොරව කරගෙන යෑමට .
Bios settings walin gihin "Secure Boot" option eka enable karaganna, oya prashnae gotak denekta athi wela thiyenawa
සිදු වුන ප්‍රමාදය ගැන කනාගාටුව ප්‍රකාශ කරනවා...... :D
Deletemeka iso vidihta download karaganna link ekak dennako.. man gawa tiyenne windows 7
ReplyDeletelink eka udin deela thiyenawa balanna hodata
Deletethnx admin elz
ReplyDeletegood jobs machan wede ok (Y)
ඔයාගේ ප්රශ්නය විසන්දුනාද ?
Deleteyes elz hariyatama hari thnx macho ;)
ReplyDeletedala thiyen winsows 8.1 download karala,pc akata daganna lwsima vidiha mokadda?mage ake thiyenne.win 7 aka.akay.
ReplyDeleteකව්රුහරි Windows 8.1 crack කළාද? මම දන්න තරමින්නම් තවමත් Windows 8.1 වලට crack එකක් නෑ. crack කරපු කෙනෙක් ඉන්නවානම් කමෙන්ටුවක් දාන්න...
ReplyDeletemage pc ake win 7 thiyenne.akata me win 8.1download karala dvd akakata gahala daganna puluwanda?wena kisima aulak ana akak na neda?
ReplyDeleteow ehema thmai karaganna wenne
DeleteClean Install kiyala kiuwe mokadda?plz kiyala denna ko.mata windows8.1 daganna
ReplyDeletee kiyanne Windows aluthenma install karana kiyana eka, upgrade newi
Deletethanks.athkota iso file ak digaarala wena thanakata copy karala setup karahama harineda?7 aka thiyeddima mehema dammahakine?kisima aulak wenne na neda?
ReplyDeleteISO eka burn karaganna, eke boot karanna
Deletethanks.ayyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyye.mn ahenn dala balannan.thw aka deyak ahannathiyenawa.8 danakota full format karann aone naneda?
ReplyDeleteC eke witharak format karanna.
Delete8.1 pro eke link ekak denawada?
ReplyDeleteela thanks
ReplyDelete7 thiyeddim,ake ayhulema install karanawanan,kisima parashanayak wenne nadda?aka daganna kota download karanna on kiyalath ellanawane.
ReplyDeletemulinma oya uda thiyena win 8 eka download karaganna in pasuwa eka DVD ekakata burn karagena eken win 8 install karaganna
Delete7n pavichchi karana ayata udadi kiyala thiyenawane,update aka labenne na.kiyala,athkota.kohoma 8.1ma full vidihatama daganne.c hard aka format karalada danna ona?
ReplyDeleteow c eke format karala install karaganna
Delete7n thiywna nisa boot karalaupdate aka thorala install karath aulak nadda?
ReplyDeletewindows 7 eka meken update karaganda puluwannda nettam fresh install anivaaryada.. mage hard eka thani partition ekak tiyenne,formmat karoth mage datas nethiwei. plz help.
ReplyDeleteClean Install karanna
Deletewindows 8.1 prew eka tiyenne eka upgrade karoth harida............
ReplyDeletemeka update kalata kamak nadda???????
ReplyDeletekisima prashnayak naha
DeleteNeed A key...........???????????
ReplyDeleteKey ekak awashya wenne naha, eka auto ma activate wenawa ne
Deletemage thama activate une nane.mokada karann one akata
ReplyDeletemage thibune Win 8. dan mama eka win 8.1 walata online update kala. dan meka active karanne kohomada?please key ekak denna......
ReplyDeletehttp://thepiratebay.sx/torrent/9069584/Windows_8.1_Activator
Deletetry
Win 8.1 walata active karanna key ekak danna puluwanda bro??
ReplyDeletemeka try karala balannakoo
Deletehttp://thepiratebay.sx/torrent/9069584/Windows_8.1_Activator
Windows 8.1 dammahama
ReplyDeleteleft corner eken me wage msg ekak penwanne ai
Windows 8.1 Enterprise Evaluation
Windows Licensed Valid for 90 days
Build 9600
plzzzzz help
http://thepiratebay.sx/torrent/9069584/Windows_8.1_Activator
ReplyDeletemeka try karal;a balanna
mama Windows 8.1 Enterprise aka dagaththa.dan ake active widows kiyalath watenawa,but dekstop ake yatin ara bulid 9600 kiyana aka vatilane thiyenne.aka ayn karagnna udin kiuwa activat software aka bagaththa.but ake vedio ake pennanne Windows 8.1 Professional active karana akane.a.....video aketh podi wenasak thiyenawa karana de akka."tokens-bak"kiyana aka video akedi tokens-back kiyalane pennanne.plz help me............mata one me enterprise aka hariyatama active karaganna,
ReplyDeleteMeka Key ekak illanawane Mokada karanne.....
ReplyDeleteThanks For Activator ayya.............Thats Work Perfect
ReplyDeletewelcome bro
Deletetorrent eka connect kiyala vatila thiyenawa.download wenne nane
ReplyDeletehttp://thepiratebay.sx/torrent/9069584/Windows_8.1_Activator
ReplyDeletemeka download karanne kohomada?????
plzzz help
oya deela thiyenne torrent file ekak, oka Utorrent wage software ekak use karala download karaganna, oka weda
ReplyDeleteela ela bro..thanxx mamath den 8.1..
ReplyDeletemeka active wenna appa.plez helllllllllllp
ReplyDeleteMata office 2013 ekak denna puluwanda ilaga article eken..................
ReplyDeleteactivate nokara net giyoth meka blackscreen eida?
ReplyDeleteAdmin mata oyage phone number eka denna puluwanda. Me mage e-mail eka. Kushankunp@gmail.com
ReplyDeleteKaradarayak nattan ewanna prashnayak na. Thankxx
mcham activter eka ganna lin ekak diyanko bn.uda ewagen download karanna bahane????????
ReplyDeletemama win 8 dala thiyenne me thiyana file eka download karannathuwa barida win 8.1 ekata update karanna puluwannam e karana parth eke kiyanna stap by stap
ReplyDeleteWindows Store එකට ගිහින් Update එක ගන්න පුලුවන්ද කියල බලන්න.
Deleteba ne 8.1 ekata update eka ganna
ReplyDeletetry laka but bane setting hadanna oneda monawa hari
me deken wadiya Honda Windows 8.1 pro da naththan windows 8.1 enterprise da please tel me bro..
ReplyDelete