Use Keyboard as Mouse

හදිසි අවස්තාවකදී Keyboard එක Mouse එකක් විදියට භාවිතා කරමු!




ඔබේ පරිගණකයේ Mouse එක හදිසියේ ක්‍රියා විරහිත වුනොත් නැවත අලුතෙන් Mouse එකක් මිලදී ගන්න තුරු ඔබ සිටිය යුතුද? නැහැ ඔබ එසේ සිටිය යුතු නැහැ ඔබට පුළුවන් ඔබේ Keyboard එක Mouse එකක් විදියට භාවිතා කිරීමට.


Windows XP

1. Control Panel


2. Switch to Classic View 



3. Accessibility Option 



4. දැන් Mouse Tab එක තෝරන්න 


5. "Use Mouse Keys" කියන තැන ඉදිරියෙන් තිබෙන කොටුවට හරි ලකුණ එක කරන්න.




6. අවසානයේ "OK" බටන් එක ක්ලික් කරන්න.




දැන් ඔබට පුළුවන් Keyboard එකෙන් Mouse Pointer එක පාලනය කිරීමට පුළුවන් . ඒ සඳහා ඔබ විසින් Num Lock එක Activate කරගත යුතු වෙනවා. ඒ සඳහා Num Lock බටන් එක ඔබන්න. ඉන් පසුව එහි උඩට, පහතට තිබෙන ඊ හිස් මගින් පහසුවෙන්ම  Mouse Pointer එක පාලනය කිරීමට පුළුවන්.



Windows Vista / Windows7 / Windows 8



1. Control Panel


2. Ease Of Access 



3. ඉන් පසුව "Ease of Access Center" කියන තැන කිල්ක් කරගන්න.



4.  දැන් " Make the mouse easier to use" කියන එක මත ක්ලික් කරන්න



5. මීළඟට " Turn on mouse keys" ඉදිරියෙන් තිබෙන කොටුව තුලට හරි ලකුණ දමා 'OK' බටන් එක ක්ලික් කරන්න.




ඒවගේම තමයි  ඔබට පුළුවන්  Mouse Pointer එක චලනය විය යුතු වේගයත් එහිදීම හදා ගැනීමට. තවද ක්ෂණිකව Mouse Keys ක්‍රියාත්මක කර ගැනීමට Alt+Shift+Num Lock බටන් එකවර එබීමෙන්.


සමහර Laptop වල Numeric Keypad එකක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එවැනි Laptop සඳහා මෙම ක්‍රමය යොදාගත නොහැකි වෙනවා.

26 comments:

  1. wishitai mechara kalayak oka danan hitiye neh ne tx

    ReplyDelete
  2. Oya tika karagannath mouse ekak thiyenna epai......me settings hadanna kalin mouse eka dead unoth karanna deyak na neda???

    ReplyDelete
    Replies
    1. shortcut ekakin on karaganna widiyath kiyala thiyenawa hodata balanna

      Delete
  3. Aththenma kiwwoth mage computer aketh mouse aka kedila
    kohoma thanx karannada kiyala therenne

    ReplyDelete
  4. Me page eka book mark karanne kohomada?

    ReplyDelete
  5. athtatama watinawa.thnxxx

    ReplyDelete
  6. android apps wadakaranna phone 1 speed 1 balapanawada.Rs 6000 ta withara thiyena e tel android 4n 1 apps run karanna aulak nadda. please tell me

    ReplyDelete
  7. meken mouse eke click ekai, right click ekai denne kohomada?

    ReplyDelete
  8. කාමුකයි.....

    ReplyDelete