How to Use a Windows Installer Disc to Back Up Your Files When Your Computer Won’t Boot
කිසිඳු අයුරකින් Boot නොවෙන පරිගනකයක තිබෙන ඔබේ වටිනා Files "Windows Installer Disc" එකක් මගින් නැවත අරගමු.
හදිසියේම ඔබේ පරිගණකය boot වීම නැවතුනොත්, සමහර විට එය Windows වල දෝෂයක් වෙන්න පුළුවන්. නැතිනම් පරිගනකයේ තිබෙන Hardware එකක දෝෂයක් වෙන්නත් පුළුවන්. එලෙස ක්‍රියාත්මක නොවෙන පරිගනකයේ ඔබේ වැදගත් Files තිබෙනවානම්. මෙම ලිපිය කියවීමෙන් එම Files ඔබට පහසුවෙන්ම නැවත අරගනීමට හැකියාව ලැබෙනවා ඇති.
ඔබේ පරිගනකය boot නොවීමට හේතු වුයේ Hard Drive එකේ දෝෂයක් නම් එහි තිබෙන Files නැවත අරගනීමට පුලුවන් බවට සහතික වීමට කිසිම හැකියාවක් නැති බව ඔබ දැනගත යුතු වෙනවා.
Boot From a Windows Installation Disc
පරිගනකයේ දෘඩාංග කොටස් නැවත ක්‍රියාත්මක නොවෙන පරිදි මියගොස් නම්, පරිගනකය boot නොවීමට බලපා තිබෙන්නේ එම හේතුව නම්. එවැනි පරිගණක සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීමට නොහැකි වෙනවා. කොහොම නමුත් Windows වල ගැටළුවක් පමණක්ම නිසා පරිගනකය boot නොවී ගියොත්. නැවත එම පරිගනකයේ තිබු Files පහසුවෙන්ම "Windows Installer Disk" එකක් මගින් නැවත අරගනීමට අවස්තාව තිබෙනවා.
Windows 7 හෝ Windows 8 "Installer Disk" එකක් මගින් මෙය කරගැනීමට හැකියාව තිබෙනවා. එම ක්‍රියාවලිය ඉහත සඳහන් කරන ලද "Installer Disk"දෙකම සඳහාම සමාන වෙනවා. ඒවගේම මෙයින් හැකියාව තිබෙනවා Windows 8 පරිගනකයක තිබෙන data වුනත් "Windows 7 Installer Disk"එකක්මගින් backup කරගැනීමට.
පියවර 1
පළමුව ඔබේ පරිගනකයට "Installer" Disk එක ඇතුලත් කරගන්න. ඉන් පසුව පරිගනකය "Restart" කරගන්න. ඔබට Pen Drive එකක් මගින් හෝ එය කරගැනීමට පුළුවන්.එය සිදු කරන ආකාරය පිලිබදව මින් පෙර අපි ඔබව දැනුවත් කරා ඔබට මතක ඇති. සියලු දේ නිවැරදිව වැඩ කරනවානම්. ඔබට දැක ගන්නට ලැබේවි " Press any key to boot from CD or DVD "යනුවෙන් පණිවිඩයක්. දැන් කැමති key එකක් ඔබන්න. එවැනි පණිවිඩයක් ඔබට දැක ගන්නට ලැබුනේ නැතිනම්. ඔබ විසින් "BIOS" වලින් "Boot Settings" නිවැරදිව හදා ගත යුතු වෙනවා.
මී ලඟට "Next " කියන තැන කිල්ක් කොට, "Repair Your Computer" කියන එක තෝරන්න. ඔබ භාවිතා කරන්නේ "Windows 7" හෝ "Windows 8" Installer Disc එකක් නම් ඔබට එය පහලම තිබෙන වම් කෙලවෙර් දැකගන්නට ලැබේවි.
ඔබ භාවිතා කරන්නේ "Windows 8 Installer Disc" එකක් නම්, Troubleshoot >Advanced Options>Command Prompt යනුවෙන් තේරිය යුතු වෙනවා.
ඔබ භාවිතා කරන්නේ "Windows Installer Disc" එකක් නම්, ඔබ පළමුව තේරිය යුතු වෙන්නේ "Restore Your Computer" කියන එකයි. ඒ සඳහා ඔබේ තේරිය යුතු "Option" එක වෙන්නේ "System Image You Created Earlier " කියන එකයි. දැන් "Next" ක්ලික් කොට "Cancel" කියන එක ක්ලික් කරන්න. නැවත "Cancel" කියන එකම ක්ලික් කර යුතු වෙනවා.
ඉන් පසුව ඔබට Recovery Options Window එක දැකගන්නට පුළුවන් වෙනවා. දැන් එහි තිබෙන "Command Prompt" කියන එක ක්ලික් කරන්න.
දැන් ඔබට අකින්නට ලැබෙන "Command Prompt" Window එකේ "notepad" ලෙස Type කර Enter ඔබන්න. ඉන් පසුව පැමිණෙන "Notepad " Window එකේ File menu එක ක්ලික් කර "Open" කියන එක ක්ලික් කරන්න.
ඉන් පසුව එම window එකේ පහතින්ම තිබෙන තැන "All Files" ලෙස තේරීමට වග බලාගන්න. ඉන් පසුව "Computer" කියන Option එක තෝරන්න.
දැන් ඔබට අවශ්‍ය කරන ඔබේ වැදගත් Files ඕනෑම තැනකට copy කරගැනීමට අවස්තාව තිබෙනවා. ඔබේ Pen Drive එක හෝ Portable Hard Drive එක ඔබ සම්බන්ධ කරගන්නේ නම්, ඔබේ එම Files ඒවා වලටත් පහසුවෙන්ම copy කර ගැනීමට අවස්තාව ඔබ සතුව තිබෙනවා.
මතක තබා ගන්න කිසිවිටෙකත් Files මත "Double-Click" කිරීමට යන්න එපා. මොකද notepad එක මගින් ඒවා Open කිරීමට උත්සහ කරනු ලබන නිසා. හදිසියේම notepad එක හිරවීමකට ලක් වුන හොත්, "Commandප් Prompt" එක මත "taskmgr" ලෙස type කර ඔබට "Task Manager" එක Open කරගැනීමට හැකියාව තිබෙනවා. ඉන් පසුව එයි "notepad" එක ඉවත් කොට අවශ්‍යනම් නැවත එය open කරගන්න පුළුවන්.
ඔබට අවශ්‍ය Files ටික "Hard Drive" එකෙන් copy කරගෙන අවසන් වූ විට. එම window එක ඉවත් කොට පරිගනකය "Shutdown" කරන්න. දැන් ඔබට අවශ්‍යනම් පුළුවන් නැවත windows install කරගැනීමට. මොකද වටිනා Files ටික ඔබ විසින් backup කරගෙන තිබෙන නිසා.
mamanam okema system image recovery eken yanne . note pad awl na eke
ReplyDeletelink 1 denawada software 1 download karanna..
ReplyDeleteok, mama link dekak demma download karaganna, win 7 or win 8
DeleteThnx Mchn,, nodanna, watina deyak kiyala dunnata. ela
ReplyDeletenice work bro
ReplyDeleteMachan Hiran BOOT wage ekak ganath Liyapn! :) eekenuth maarama wada godak kalaki! :)
ReplyDeletenice bro..ela
ReplyDeletegood... thnaz
ReplyDeletethanks apita meka godak watinawa
ReplyDeletethanks apita meka godak watinawa...........
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDeleteස්තුතියි
Uda deela thiyana link 1 windows 7 Aluthenma wunath machine 1 danna puluwanda..
ReplyDeleteuda thiyena link eka klik karama oyata labenne torrent file ekak, eka torrent eken one download karanna
Deleteuda link walin kohpmada download karaganne..!! error page ekaka load wenne..!
ReplyDeletesuperb machn..........
ReplyDeleteAdd eka skip karanna. ethakota hari
ReplyDeleteHIRAN BOOT ganath liyapan machan..
ReplyDeletemachan win 8 wala 3.87gb thiyanawa neda ath torren ake pennane 2.70gb ne a moko
ReplyDeletewin 8 eke 2.70GB thiyena ekakuth thiyenawa
Delete