How to use safe mode to fix your windows pc?
"Safe Mode" මගින් Windows පරිගණකවල ඇතිවෙන දෝෂයන් පහසුවෙන් නිරාකරණය කරගමු.
Windows වල තිබෙන "Safe Mode' කියන tool එක පිළිබඳව වැඩි දෙනෙක්ට නිවැරදි අවබෝදයක් නැහැ. ඇත්තටම එය ඉතාමත් ප්‍රොයෝජනවත් tool එකක්. Malware එකක අහිතකර බලපෑමක් නිසා හෝ ඔබ විසින් install කරන ලද දෝෂ සහිත Drivers නිසා(Buggy Drivers ) නිසා පරිගණකය Boot නොවෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී ඔබට පිහිට වීමට හැකි එකම දෙය "Safe Mood" කියන tool එක පමණක් විය හැකියි.
Safe Mode විදියට පරිගණකය Boot වීමේදී කිසිඳු Third Party Software එකක් හෝ Driver එකක් Load වීමක් වෙන්නේ නැහැ. අන්න එම හේතුව නිසා එය සැබෑවටම බෙහෙවින් ප්‍රයෝජනවත් එකක් වෙනවා Software එකක් මගින් හෝ Drivers එකක් මගින් ඔබේ පරිගණකයට සිදු වෙලා තිබෙන දෝෂයන් විසඳා ගැනීමට.
"Safe Mood" මගින් විසඳීමට හැකි දෝෂයන්
Windows මෙහෙයුම් පද්දතිය Load වීමේදී, සාමාන්‍යයෙන් "Start-up Programs" සහ ඔබ විසින් Install කර තිබෙන "Hardware Drivers" Load වීමක් සිදු වෙනවා. ඔබේ පරිගණකය Malware වෛරසයක් මගින් ආසාදනය වී තිබෙනවානම් හෝ නිල් පැහැති දෝෂ පණිවිඩයක් සහිත තිරයක් පැමිණීමට හේතු වෙන නොගැලපෙන Hardware Drivers install කර තිබෙනවානම්. එම දෝෂයන් පහසුවෙන්ම "Safe Mode " මගින් නිවැරදි කරගැනීමට පුළුවන් වෙනවා.
"Safe Mode" වලදී Windows වල භාවිතා වෙන්නේ ඉතාමත් අඩු "Screen Resolution" මට්ටමක්. එම හේතුව නිසා වැඩි "Hardware Support" එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම Third Party Software Load වීමක්ද සිදු වෙන්නේ නැහැ. එම හෙතුව නිසා ඔබට අවස්තාව හිමි වෙනවා Third Party Software සහ Hardware Drivers නිසා පරිගණකයේ ඇති වී තිබෙන දෝෂයන් පහසුවෙන් විසඳා ගැනීමට.
ඔබේ පරිගනකයේ දෝෂයක් තිබෙනවානම් විසඳා ගැනීමට නොහැකි ලෙස හැඟෙන හෝ දිගින් දිගටම පරිගණකය ක්‍රියාත්මක වීමේදී නිල් පැහැති තිරයක් සමග දෝෂ පණිවිඩයක් පැමිණෙන. අන්න එවැනි අවස්ථාවකදී ඔබට පුළුවන් Safe Mode එක මගින් එම දෝෂයන් විසඳා පහසුවෙන් විසඳා ගැනීමට.
"Safe Mood" වලට පරිගනකය Boot කරගැනීම
ඔබගේ Windows පරිගනකය ස්වයංක්‍රීයවම "Safe Mode" වලට boot වීමක් සිදු වෙනවා දිගින් දිගටම පරිගනකය boot වෙන අතරතුව Crash වීමක් සිදු වුන හොත්. කොහොම වුනත් ඔබට හැකියාව තිබෙනවා manually පරිගණකය "Safe Mood" වලට boot කර ගැනීමට.
Windows XP / Windows 7
පරිගණකය boot වෙනවාත් සමගම F8 key එක එබීමෙන් පැමිණෙන menu එකේදී "Safe Mood" තේරීමෙන් පහසුවෙන්ම "Safe Mode" ආකාරයට පරිගණකය boot කරගැනීමට පුළුවන්.
Windows 8
Shift බටන් එක සහ F8 එක එක වර ඔබා ගෙන ඉදීමෙන් පැමිණෙන "Recovery Screen" එකෙන් "Windows Startup settings menu "එකට පරිගණකය Restart කරන්න.
"Safe Mood" මගින් දෝෂයන් විසඳා ගැනීම.
පරිගනකය "Safe Mood" එකට boot කරගත් පසුව Windows වල තිබෙන "System Maintenance Tasks " මගින් පරිගනකය යථා තත්වයට පත් කරගැනීමට පුළුවන් වෙනවා.
1. Scan for Malware
ඔබ විසින් පරිගනකයට ස්ථාපිත කොට තිබෙන "Anti Virus Program" එක මගින් පරිගනකයේ Malware වෛරස තිබෙනවාද කියා පරික්ෂා කොට ඒවා ඉවත් කරගන්න. Malware වගේ වෛරස Windows වල normal mode එකේදී ඉවත් කිරීම අතිශය දුෂ්කර වෙනවා මොකද ඒවා පරිගනකයේ ක්‍රියාත්මක වෙමින් ප්‍රති වෛරස මෘදුකාංගය සමග සටන් කරන නිසා. නමුත් Safe Mode වලදී එවැනි වෛරස ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. මේ වන විටත් ඔබ ප්‍රති වෛරස මෘදුකාංගයක් ස්ථාපිත කොට නොමැති නම්, අන්තර්ජාලයෙන් බාගෙන ස්ථාපිත කරගන්න.
2. Run System Restore
මින් විනාඩි කිහිපයකට පෙර ඔබේ පරිගණකය ඉතාමත් හොදින් ක්‍රියාත්මක වී තිබුනා වෙන්න පුළුවන්. නමුත් දැන් කුමක් හෝ දෙයක් නිසා පරිගනකයේ දෝෂ සහගත තත්වයක් ඇති වී තිබෙනවා වෙන්න පුළුවන්. එවැනි මොහොතකදී ඔබට හැකියාව තිබෙනවා ඔබේ පරිගණකය පෙර තිබු යහපත් තත්වයට නැවත ගැනීමට. ඒ සඳහා System Restore කියන tool එක භාවිතා කරන්න පුළුවන්.
System Restore පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මින් පෙර අපවිසින් ලිපොයකින්සදහන් කර සිටියා. එය කියවීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.
3. Uninstall Recently Installed Software
ඔබට මුහුණ දෙන්නට සිදු වුන ගැටලුව ඇතිවීමට හේතු වුනේ ඔබ මීට ස්වල්ප මොහොතකට පෙර Install කරන ලද Hardware Drivers නිසා හෝ Software එකක් නිසා වෙන්න පුලුවන්. එම drivers නිසා නිල්පැහැති දෝෂ පණිවිඩයක් සහිත තිරය පරිගණකය boot වෙන සෑම වෙලාවකම පැමිණෙනවා. ඔබට පුළුවන් Control panel වලින් ගොස් එම Software එක සහ Drivers uninstall කරදැමීමට. එය කරගැනීම සඳහාවත් පරිගනකය ක්‍රියාත්මක වෙන්නේ නොමැතිනම්. ඔබට තිබෙන එකම පිහිට තමයි Safe Mood එක.එලෙස ඒවා Uninstall කරගත් පසුව ඔබේ පරිගනකය සුපුරුදු පරිදි ක්‍රියාත්මක වෙනවා.
4. See Whether a Crash Occur
Normal Mode එකේදී නිසිලෙස ක්‍රියාත්මක නොවෙන ඔබේ පරිගණකය Safe Mode එකේදී හොදට වැඩ කරනවා. එයින් අදහස් වෙන්නේ කුමක් හෝ Software එකක් මගින් ඇති වුන ගැටළුවක් කියන එකයි. "Safe Mode" එකේදීත් පරිගනකය දිගින් දිගටම Crash වෙනවානම් එය පරිගනකයේ Hardware එකක දෝෂයක් බව හඟවන සලකුණක් වෙන්න පුළුවන්.
ඔබගේ ගැටලුව "Safe Mode" එකේදී විසඳා ගැනීමට නොහැකි වුනා නම්. ඔබ විසින් නැවත Windows මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කරගත යුතු වෙනවා. Windows Install කරත් එම ප්රශ්නය නිරාකරණය කරගැනීමට නොහැකි වුනා නම්. එය අනිවාර්යයෙන්ම Hardware එකක ගැටළුවක් බව කියන්න පුළුවන්.
ela machan
ReplyDeleteGreat! Thanks!
ReplyDeletemaru....good job..
ReplyDeleteelazz...good job
ReplyDeleteනියමයි..
ReplyDeletemage com eke 1 partation 1kma pennan na wt d reazan?
ReplyDeletethanks macn.
ReplyDeletemage com 1e 1 partation ekakma pennan na e ai kianawada?
ReplyDeleteIts not "Safe Mood" its "Safe Mode", isn't it machan..?
ReplyDeleteYes you are correct my friend. I really appreciate your advice. it must be change as you told
Delete(y)
ReplyDeletefatta
ReplyDeleteIf anybody have experience in solving "blue screen" by safe mode pls comment.
ReplyDeleteIt was very helpful me to solve blue screen error
Deletemn use karanne win 8'' mage taskbar eke task manager icon eka hid wela thiyenne. ai e?
ReplyDeletemn cmp eke dan task manager wada karannema na..ai ehema wenne? plzz help me''
windows xp waladi skype install karann bahe error ekak enawa kernal32.dll file eke problem ekak kiyala eka fatle error ekak namuth windows 7 wala kisi parashnayak nahe mekata solution ekak denna puluwanda
ReplyDeleteMicrosoft eken xp nawathwanna yanne eka hinda eyala danma Skype eka ain karala aluth Skype eka support karanne na Xp walata parana ekak hoyagena dana eka thama hari habai ekath update unoth iwarai. win 7 daganna wenne dan.issarahataanith soft wada karana ekakuth na.
Deleteow eka aththa, parana version ekak use karanna
Deletexp service pack 3 install karanna. skype aluthma version aekath elakiri wage weda. try karala balanna
Deleteniyamai ... mm mewa denagena hitiyeth ne
ReplyDeletethanks replay walata, windows7 install kalama xp walata wada computer eka 50% withara slow wenawa eka digatama internet access karadii thamai therenne ekai try kale xp walatama skype daganna mama xp service pack3 eka dala bannam. thanks so much
ReplyDeletemama danata awurudu 11 withara xp use karanawa ekai xp dala yanna duka a tharamata xp user friendly and fast namuth mona karannada aluth wena loke ekka ekata yanna one ne naththan api wada wela yavi chals davin kiwwa widihata
ReplyDeleteThanks macho...
ReplyDeletepatta ahhh
ReplyDeletemchn mage com 1th oya safe mode 1n start lkaranna heduwata e welawata F8 ebuwata wada nehe. F1 witarai weda. Com 1 Power down wela wage normal kramayakata shutdown kale nethuwahama ena Start windows Normally kiyana 1th Enter kalata wada karanne. time 1 iwara wenakan inna wenawa! com 1 on karala Run 1 ms config gahala eke settings hadala tamai Safe mode On karanna wenne! Mekata hethuwa mkkda mchn. ?
ReplyDeleteKeybvoard eke F8 button eka weda karanawada
ReplyDeletetnz for your great job
ReplyDeletethanks yaluwane, aluth deyak danagaththa
ReplyDeleteela machan
ReplyDeleteEttatma supuiri article ekak machan.
ReplyDeleteqvo6 ain karala danne kohomada safemode 1n..??
ReplyDeleteqvo6 ain karala danne kohomada safemode 1n..??
ReplyDeleteubuntu tibba machine 1ta win 7 install karala passe wena partion 1kta xp (sp3) install karanna giyam ara blu screen error 1 enawa,ekata mkda karnnne??
ReplyDelete