What is cloud gaming ?
මොකක්ද මේ Cloud Gaming කියන්නේ!
"Cloud Gaming" කියන වචනය ඔබට තරමක් අමුතු දෙයක් වෙන්න පුළුවන්. මොකද එය තාක්ෂණික වචනයක් වෙන නිසා. නමුත් එහි අදහස බොහොම සරල දෙයක්, ඒ තමයි තවදුරටත් Games play කිරීම සඳහා මිල අධික Hardware කොටස් වලින් සමන්විත Gaming PC හෝ Console අවශ්‍ය නොවීම යන්නයි. එහි සියලුම බර දරන්නේ Cloud Gaming සේවාව සපයන එම ආයතනය විසින්.
Cloud Gaming සමාන කිරීමට පුළුවන් Video Streaming වලට. උදාහරණයක් විදියට අපි YouTube එකෙන් වීඩියෝ බලන කොට සිදු වෙන්නේ video stream වීමක්. ඇත්තටම Game එක Run වෙන්නේ අපේ පරිගණකයේ නෙවෙයි. එය run වෙන්නේ Cloud-Gaming Server එකේ එහිදී එම Game එකේ වීඩියෝ එක ඔබේ පරිගණකයට stream වෙනවා. එහිදී ඔබට හැකියාව තිබෙනවා Mouse එකෙනුයි Keyboard එකෙනුයි එම Game එක Play කිරීම සඳහා අවශ්‍ය වෙන විධාන ලබා දීමට.
මෙහිදී වැදගත්ම කොටස කරනු ලබන්නේ Cloud-Gaming Server එක විසින් ඔබට තිබෙන්නේ ඔබේ Mouse එකෙනුයි Keyboard එකෙනුයි game එක play කරන්න විතරයි.
Cloud Gaming වල තිබෙන වාසි
01. අධික වියදමක් දැරීමට සිදුවෙන Hardware සඳහා අමතර වියදමක් දැරීමට සිදු නොවීම.
Cloud Gaming මගින් නවීන වීඩියෝ ක්‍රීඩා play කිරීම සඳහා ඔබට ඔබේ පරිගණකය හෝ Console එක Upgrade කිරීමට සිදු වෙන්නේ නැහැ. ඔබේ පරිගණකයේ දැනට පවතින පහසුකම් පමණක් භාවිතා කරමින් අලුතෙන් පැමිණෙන පරිගණක ක්‍රීඩා play කිරීමට පුළුවන්. ඒවගේම තමයි අඩු මුදලක් වියදම් කොට Streaming Box එකක් සහ Controller එකක් මිලදීගෙන එය ඔබේ ගෙදර තිබෙන රූපවාහිනියට සම්බන්ධ කරලා අන්තර්ජාලයට සම්බඳහා විය හැකි network එකකටත් සම්බන්ධ කිරීමෙන් ඕනෑම අලුත් game එකක් සෙල්ලම් කිරීමට පුළුවන් වෙනවා.
02. ඕනෑම මෙහෙයුම් පද්දතියකින් සහ Device එකකින් Games Play කිරීමට පුළුවන් වීම.
PC වලට පමණක් නිර්මාණය කරල තියෙන games mobile phone වල play කරන්න බැහැ කියල ඔයාල දන්නවනේ. ඒ වගේම තමයි සමහර Games හදල තියෙන්නේ නිශ්චිත මෙහෙයුම් පද්දතියකට පමණක් සහයෝගය දක්වන ආකාරයටයි. උදාහරණයක් විදියට Windows මෙහෙයුම් පද්දතියට පමණක් වැඩ කරන්න හදපු games Linux , Mac වගේ මෙහෙයුම් පද්දති වල වැඩ කරන්නේ නැහැ. නමුත් Cloud Gaming මගින් අවස්තාව හිමි කර දෙනවා කිසිඳු ගැටලුවකින් තොරව ඕනෑම මෙහෙයුම් පද්දතියකින් සහ Device එකකින් Games play කිරීමට.
03. රූපවාහිනී යන්තරයක් මගින් වුනත් Games Play කිරීමට පුළුවන්.
රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන මගින් මේ වන විට Cloud Gaming සේවාව සමග ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයට Smart TV නිපදවා තිබෙනවා. නමුත් ඒ සඳහා TV එක සතුව බලවත් Graphic Hardware අවශ්‍ය වෙන්නේ නැහැ.
04. ක්ෂණිකව Play කිරීමට පුළුවන්.
සමහර Games play කිරීම සඳහා 10 GB, 20GB වගේ data ප්‍රමාණයක් Download කල යුතු වෙනවා. නමුත් Cloud Gaming මගින් ක්ෂණිකව games play කිරීම සඳහා අවස්තාව හිමි කර දෙනවා. එම sever එක තුල games කලින්ම install කර තිබෙනවා නිසා ක්ෂණිකව play කිරීමට පුළුවන්.
03. රූපවාහිනී යන්තරයක් මගින් වුනත් Games Play කිරීමට පුළුවන්.
රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කරන ආයතන මගින් මේ වන විට Cloud Gaming සේවාව සමග ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයට Smart TV නිපදවා තිබෙනවා. නමුත් ඒ සඳහා TV එක සතුව බලවත් Graphic Hardware අවශ්‍ය වෙන්නේ නැහැ.
04. ක්ෂණිකව Play කිරීමට පුළුවන්.
සමහර Games play කිරීම සඳහා 10 GB, 20GB වගේ data ප්‍රමාණයක් Download කල යුතු වෙනවා. නමුත් Cloud Gaming මගින් ක්ෂණිකව games play කිරීම සඳහා අවස්තාව හිමි කර දෙනවා. එම sever එක තුල games කලින්ම install කර තිබෙනවා නිසා ක්ෂණිකව play කිරීමට පුළුවන්.
මීට අමතරව තවත් වාසි රාශියක් තිබෙනවා.නමුත් මෙහිදී ප්‍රධානම වාසි පමණයි සඳහන් කොට ඇත්තේ.
අද වන විට Cloud gaming
මේ වන විට Cloud Gaming සේවාව සපයන ආයතන කිහිපයක් පමණ තිබෙනවා. ඒ අතරින් Onlive තමයි බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක් වී තිබෙන්නේ.
ඒ සඳහා ඔබ උනන්දුවක් දක්වනවානම් ඔබට පුළුවන් Onlive client software එකක් download කරගෙන එම Games Play කිරීමට . ඒ සඳහා ඔබ විසින් යම් මුදලක් ගෙවිය යුතු වෙනවා. නමුත් ඔබට හැකියාව තිබෙනවා නොමිලේම එහි Free Trail එකක් play කර බැලීමට. ඒ සඳහා මිනිත්තු 30 ක කාලයක් ලැබෙනවා. ඒ සඳහා මෙම පහත තිබෙන link එක කිල්ක් කරන්න.
Online Cloud Game
onlive හී දැවැන්තම තරඟ කරුවා වෙලා සිටියේ Gaiki. ඔවුන් විසින් සිදු කරනු ලැබුවේ ඔබේ browser එකෙන්ම game stream කිරීමට සහ විශාල data ප්‍රමාණයක් download කර ගැනීමකින් තොරව Games මිලදී ගැනීමට ප්‍රථම උත්සහ කරබැලීමට අවස්තාව උද කර දීමයි. නමුත් මේ වන විට Gaiki සමාගම Sony ආයතනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 380 කට මිලදී ගෙන තිබෙනවා. මේ වන විට එහි වැඩ කටයුතු තාවකාලිකව නවතා තිබෙනවා.
win 8 wala app aka run karanna den ne.
ReplyDelete7.5 mbps speed eka tibilath connection eke aulak kyala error ekak enawa ne bro
ReplyDeletesri lankawe tiyena net speed ekath ekka cloud gaming ithin dawal heenayak tamai.
ReplyDeletelankawata me service eka labenna godak kal yawi, namuth api aluth technology eka gana danuwath wela inna eka hindai ne
ReplyDeletekochchara net speed ekaka onida ????
ReplyDeletematanam eka mulma para wada kara.mama hitman: blood money, nba 2k11 karadarayak nathuwa vinadi 30k gahuwa.ita passe software eka reinstall karata passe dan wada karanne na
ReplyDeleteeka parak hari oyata play karanna puluwan una eka loku deyak, lankawata thawma kema hariyata use karanna baha ,
ReplyDeletedan dan samahara welawata wada karanawa.kohomahari me gana danuwath kalata bohoma sthuthie
Deletegood
ReplyDeleteInstall karapu dawase play kara..dan net poor kiyala error enawa..shik aparade
ReplyDeleteLankawe danata thiyena Internet Speed ekath ekka me Games Play karaddi gatalu walata muhuna denna wenawa
Delete