Facebook Unfriend Finder
Facebook එකින් ඔබව Unfriend කරපු අය කව්ද කියල දැනගන්න කැමතිද?
මම සිතන විදියට Facebook විසින් අරගෙන තියෙන වඩාත් වැදගත්ම පියවරක් තමයි. මිතුරන්වී සිටින පුද්ගලයින් කිසිඳු Notification එකක් නොලැබෙන පරිදි රහසේම Unfriend කිරීමට ඇති හැකියාව. නමුත් යම් කිසි පෞද්ගලික හේතුන් නිසා හෝ යම් යම් කරුණු මත ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. Facebook එකේ සිටින මිතුරු මිතුරියන් අතරින් ඔබව Unfriend කර තිබෙන්නේ කව්ද කියා දැනගන්න.මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න එම කරුණ පිළිබඳවයි.
Unfriend Finder කියන්නේ Google Chrome Extension එකක්. එමගින් ඔබට අවස්තාව සලසා දෙනවා. තවදුරටත් ඔබගේ මිතුරෙකු වී සිටීමට කැමැත්තක් නොමැති අය කව්ද කියා දැන ගැනීමට.
එය Install කරගත් පසුව Facebook Toolbar එකට එය Add වෙනවා. යම් කිසි Friend කෙනෙක් ඔබව Unfriend කල ක්ෂණිකව ඔබට එය විසින් දැනුම් දෙනවා එම පුද්ගලයා කව්ද කියන එක පිළිබඳව. එය ක්ලික් කර පසුව ඔබට දැකගැනීමට හැකියාව තිබෙනවා ඔවුන්ගේ නම්.
එසේනම් එය Download කරගෙන Install කරගන්න. ඉන්පසුව ඔබට දැනගැනීමට හැකියාව තිබෙනවා ඔබව Unfriend කල මිතුරන් කව්ද කියා .
ඒ විදියට Install කරගත් පසුව. Google Chrome එකෙන් ගොස් එම Extension එක Enbale කරගන්න.
ඒ විදියට Install කරගත් පසුව. Google Chrome එකෙන් ගොස් එම Extension එක Enbale කරගන්න.
ඉන් පසුවඔබ Facebook එකට log වුනු පසුව මෙම ආකාරයට එය ඇතුලත් වී තිබෙනවා දැකගන්න පුළුවන්
වැඩි යමක් දන ගැනීම සඳහා මෙම පහත තිබෙන Video එක බලන්න.
meka Google Chrome ekka wedane neda
ReplyDeleteOw
ReplyDeleteela
ReplyDeleteniyama post eka machan mama meka kara niyameta weda machan thankxx...
ReplyDeletegodak sathutui
ReplyDeletenot a valid win32 application kiyala error ekak enawane
ReplyDeleteoya use karanne 64bit system ekakda
Deletemn oka kalin use kara, bt aluthin os eka daala oka ganna yaddi "unfriend finder" site eka wada kara ne.
ReplyDeleteado thnx ah.
eth dn nam oka wadak ne, aluth FB update eken oya wage zn ekak deela thiyenawa.
anyway thnx mchn...
gd luck.
මේක වයිරස් ගාඩ් 1කෙන් අල්ලනවා..............
ReplyDeleteවයිරස් 1ක් වගේ පරිස්සමින්, ඔයාගේ විස්තර පාස්වර්ඩ් ගන්න සොෆ්ට්වෙයා 1ක් වෙන්නත් පුලුවන් මේක
Virus gard walin allana hama ekakma Virus newi. anika meka kohomath Virus ekak newi. meka phishing ekak newi.....
DeleteMage virus gard 1n eka block karanawa. mokada ekata karanne?
Deletemeka opera walata wedada?
ReplyDeletemeka hadala thiyenne Google Chrome walata
ReplyDeleteMeken idiriyata karana ewa witharada balanna puluwan wenne?
ReplyDeletefire fox ekata nadda yalu oka>>
ReplyDeletemachan firefox walata hadapu ekak nadda? 64bit win8 OS ekata :)
ReplyDeletemozila firefox eke wadada meka macho
ReplyDeletemeka virus ekak neda, scaner eken delete karanawa
ReplyDeletemeka Virus ekak newi, meka makanne Script ekak nisa
Deletemeka Trojan ekak
ReplyDeletemeka Trojan ekak newi. Virus Guard eken meka allanne vb script ekak nisa
Deleteela
ReplyDeleteVirus Gard 1 block karanwa bn
ReplyDeleteVIrus Guard eken block karanne VB Script ekak nisaa, VIrus Guard eka Disable karala installa karanna
Deleteoprera 1n karaganna kramayak nadda?
ReplyDeletethiyenawa. kemadasa master wa ekka waren.
Deleteopera walata wada chrome hiondai ne bro,
DeleteI just love your article. I do always look over your web site for brand new articles. I am (not very long ago) performing on an associate app how to download from kissasian that's going awing and special because of you
ReplyDeleteHave you tried this new app: Assistant Pro for Android Apk That must be the exception.
ReplyDelete