Uninstall WindowsProgrammes With A Right Click
එක Right-Click එකකින් ඕනෑම Software එකක් Uninstall කරමු.
සාමාන්‍යයෙන් අපි Install කරපු Software එකක් Uninstall කරන්නේ Control Panel වලින් ගිහිල්ල නේද? නමුත් ඔබ දැනගෙන සිටියාද Software එකක Shortcut එකක් උඩ Right-Click කරලා බොහොම පහසුවෙන්ම ඕනෑම Software එකක් Uninstall කරන්න පුළුවන් පහසුම ක්‍රමයක් තිබෙනවා කියල?
පියවර 1
Menu Uninstaller කියන Software එක Download කරගෙන install කරගන්න
පියවර 2
එම Software එක Install කරගත් පසුව ඕනෑම Software එකක Shortcut එකක් මත Right-Click කර එම Software එක Uninstall කිරීමට පුළුවන් වෙන ආකාරයට එයට Uninstall බටන් එකක් එකතු වෙනවා.
පියවර 3
ඔබට Uninstall කිරීමට අවශ්‍ය Software එකේ Shortcut එක මත Right-Click කර පසුව එයට Uninstall බටන් එකක් ඇතුලත් වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්.
ඔබට Uninstall කිරීමට අවශ්‍ය Software එකේ Shortcut එක මත Right-Click කර පසුව එයට Uninstall බටන් එකක් ඇතුලත් වී තිබෙන ආකාරය දැකගන්න පුළුවන්.
පියවර 4
එම Software එක Uninstall කිරීමට ඒ මත Click කරන්න.
එම Software එක Uninstall කිරීමට ඒ මත Click කරන්න.
computer eken uninstall karanda denne nati softwear ekak uninstall karana wdiha kiyandako,,,
ReplyDeletethanks brother.
ReplyDeleteElakiri bro..
ReplyDeletethanks boss
ReplyDeletethanks boss
ReplyDeletenice..
ReplyDeletenice..
ReplyDeletenice..
ReplyDeletePreme.exe කියන සොප්ට්වෙයාර් එක මගේ මැෂින් එකෙන් අනඉන්ස්ටෝල් කරා. නමුත් හරියට අන්ඉන්ස්ටෝල් වෙලා නෑ. හැමවෙලේම පොප් අප් වින්ඩෝ එකක් ඇවිල්ලා පට්ට කරදර කරනවා. ඒක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ක්‍රමයක් කියලා දෙන්න.
ReplyDeleteService eka Stop karanna. Task manger eken gihilla stop karaganna
Deleteඑහෙම ස්ටොප් කරලා තමයි යන්තම් ඒක නවත්ත ගන්නේ. හැබැයි මැෂින් එක ස්ටාර්ට් කරන දවසක් ගානේ එහෙම කරන්න ඕනේ. සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න ක්‍රමයක් නැද්ද?
Delete