How to Hide or Dismount a Partition in Windows
ඔබේ වැදගත් තොරතුරු ඇතුලත් Hard Disk එකෙහි partition එකක්ම කිසිවෙකුට නොපෙනෙන පරිදි සඟවා තබමු!
හැමෝම දන්නා දෙයක් තමයි files, folders, නොපෙනෙන පරිදි සඟවා තබන්න. නමුත් වැඩි දෙනෙක් දන්නේ නැහැ කොහොමද කියල Hard Disk එකෙහි partition එකක්ම සඟවා තබන ආකාරය. අද මම මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්න යන්නේ අන්න එම කරුණ පිලිබන්දවයි.
ඔබට Partition එකක් සඟවා තැබීමට අවශ්‍ය වෙන්නේ ඇයි
01.ඔබගේ පරිගණකය මෙහෙයුම් පද්දති කිහිපයකින් සමන්විත එක් පුද්ගලයෙකුට වඩා වැඩි දෙනෙක් භාවිතා කරන එකක් නම්.ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් ඔවුන්ට ඔබගේ වැදගත් තොරතුරු දැකබලා ගැනීමට නොහැකි වන පරිදි ඔවුන්ගෙන් partition එකක්ම සඟවා තබන්න
02. ඔබ system එකක admin කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්නම් ඔබට අවශ්‍ය වෙන්න පුළුවන් එක් එක් පරිගණකයෙහි system එක recovery කරගැනීමට අවශ්‍ය වෙන දේවල් ඇතුලත් partition එක කිසිවෙකුට නොපෙනෙන පරිදි සඟවා තබන්න .
03. ඔබගේ යහළුවන්ට ව්විහිළුවක් කිරීමේ අදහසින් වුවත් අවශ්‍ය නම් partition එකක් සඟවා තබන්නත් පුළුවන්.
Hard Disk එකෙහි partitition එකක් සඟවා තබන ආකාරය
පළමුව ඔබ කලයුත්තේ My Computer උඩ Right Click කිරීමෙන් පසුව Manage කියන තැන ක්ලික් කිරීමයි.ඉන්පසුව පැමිණෙන window එකේ Disk Management කියන option එක ක්ලික් කරන්න. දැන් ඔබට පහත දිස් වෙන ආකාරයේ window එකක් දැක ගන්නා ලැබේවි.
දැන් කරන්න තියෙන්නේ ඔබ සැඟවීමට බලාපොරොත්තු වෙන Partition එක උඩ Right Click කිරීමෙන් පසුව ' Change Drive Letter and Paths' කියන එක තේරීමයි
ඉන්පසුව පැමිණෙන window එකේදී remove කියන button එක ක්ලික් කරන්න
remove කිරීම තහවුරු කිරීමට yes කියන button එක ක්ලික් කරන්න
සැ. යු :- ඔබ hide කිරීමට බලාපොරොත්තු වෙන partition එක hide කිරීමට යාමේදී මෙවැනි error එකක් ඒමට පුළුවන්. එම නිසා run වෙන සියලු වැඩසටහන් ඉවත් කර මෙය කිරීමට වගබලා ගන්න.
hide කරන්න කියල දුන්නට නැවත යතා තත්වයට ගන්න කියල දුන්නේ නැහ නේ. ඔන්න එහෙනම් එකත් කරන විදිය බලා ගන්න
ඉහත කියා දුන්න ආකාරයට Disk Management වෙත පිවිසෙන්න. අවශ්‍ය partition එක උඩ Right Click කරන්න. 'Change Drive Letter and Paths ' ක්ලික් කරන්න. මීළඟට කරන්න තියෙන්නේ Add කියන button එක ක්ලික් කරලා partition එකට Drive Letter එකක් ලබා දීමයි.
ඉන් අනතුරුව පැමිණෙන window එකේදී ඔබට partition එකට කැමති letter එකක් ලබා දීමට පුළුවන්. letter එක select කිරීමෙන් පසුව ok කරන්න.
දැන් එම partition එක සුපුරුදු පරිදි My Computer තුල දිස් වෙනවා
වැඩේ සාර්ථකයි නම් හොඳ comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
ela
ReplyDeletethnx machan
ReplyDeleteMEETE WADA RUN WALIN HIDE KARANA HETI NIYAMAYNE.
ReplyDeleteehenam uba kiyapanko.. anunge ewata hota danne...
DeleteRUN walin hide karanne kohomada machan??
ReplyDeletecmd ekata gihilla "DISKPART" kiyala tyape karala enter obanna, eeta passe bala ganna [puluwan danata thiyena partition tika, ema adaala partition ekata adaala ankaya thoraa hide karanna puluwan....
ReplyDeleteitapasse mokada karanne
ReplyDeleteClick on Start Button in taskbar and then goto Run
ReplyDeleteIn Run type cmd
Now type Diskpart in command prompt and press Enter key. (This will start your Diskpart session)
Now type List volume (This will list all your volumes)
Now you have to select a volume that you want to hide.Example Type select volume 3 and your volume 3 will be selected.
Type Remove letter F (you should type your volume name instead of F).
අනේ යකෝ අලුත් දෙයක් කියනව වගේ ඒකම කියලා පොර වෙන්නද හදන්නේ...? ඹ්ව කියපන් කොන්ඩෙ බැඳපු චීන්නුන්ට....
Deleteඔයා මේ ගැන දන්නවා වෙන්න පුළුවන් නමුත් මේ ගැන නොදන්න්න අය ගොඩක් ඉන්නවා.
Deleterun eke eka wada nene
Deletetnx
ReplyDeleteelazzzzzzzzzz
ReplyDeletehee hee mewa kiyapan podiunta.....
ReplyDeleteAne uba hena loku ekane.
ReplyDeleteela macho
ReplyDeleteela macho
ReplyDeleteela macho
ReplyDeleteelazzz
ReplyDeleteela kirizzzz
ReplyDeleteTop :)
ReplyDeletemachan Folder ekak hide karanna widiyak kiyapan
ReplyDeleteඹ්ක පරණ කතාවක් කමක් නෑ නොදන්න අයත් ඇතිනේ.
ReplyDeletehard ekata aulak wenne nane ehema kara kiyala..neda.....
ReplyDeleteI did that dude, It's working superbly...........
ReplyDeleteThanks for like that IT works..
thnx machan
ReplyDeleteThanks boss
ReplyDeleteela machan...
ReplyDeletepatta pata pata
ReplyDelete