Check if your computer is MALE or FEMALE

ඔබේ පරිගණකය Male ද Female ද කියල දැනගන්න!


මෙන්න අද අරගෙන ආවා සුපිරිම Trick එකක් ඔබේ පරිගණකය ගැහැණු එකක්ද නැත්තම් පිරිමි එකක්ද කියල දැනගන්න. ඇත්තටම මේක ගොඩක්ම විනෝදජනක එකක්. ඔබත් උත්සහ කරලා බලන්න.


පියවර 1

අලුතෙන් Notepad Document එකක් හදා ගන්න.




පියවර 2


දැන් එම  Notepad Document  එක Open කරගෙන. මෙම පහත තිබෙන code එක එහි Type කරන්න.

CreateObject("SAPI.SpVoice").Speak"I love you"



පියවර 3


මීළඟට එම Notepad Document එක Save කිරීමේදී " Computer Gender.vbs  " ලෙස Save කරන්න.



පියවර 4

එලෙස Save කරගත් file එක මත Double Click කරන්න.





එම File එක Double Click කිරීමේදී ඔබට පිරිමි හඬකින් I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Male , ගැහැණු හඬකින්  I Love You ලෙස පැවසුවේනම් ඔබේ පරිගණකය Female බව දැනගන්න.

මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා වුවක් බව සලකන්න.

ඔබේ පරිගණකය Male ද Female ද යනවග Comment එකකින් පවසන්නත් අමතක කරන්න එපා.

163 comments:

  1. Wt about ubuntu users....

    ReplyDelete
  2. this script is not for Linux bro.....

    ReplyDelete
  3. Female ne bnz.... Lajjai aa

    ReplyDelete
  4. dekatama nathi ekak ban

    male ,
    ela machan

    ReplyDelete
  5. me tharn wada karanakota mata hituna ban meka Female keyala

    ReplyDelete
  6. wow elaaaZZZZZ ......... MALE.........

    ReplyDelete
  7. FEMALE .... ona dukak prithi wesak kiyala ...

    ReplyDelete
  8. huta me pc eka female ne ban

    ReplyDelete
  9. මගේ කොම පොන්නයෙක්

    ReplyDelete
  10. aeyooo meka geniyek neeeeeeeee.................

    ReplyDelete
  11. haiyooooo male ne...lankawe legal koralat ne.I love you ki.ho.patta...a..

    ReplyDelete
  12. meka ponnayek ban..ela aaaa.....

    ReplyDelete
  13. mala magulai...mage aka female ne...aiyoooo

    ReplyDelete
  14. ane bn male. kohomda female karanne?

    ReplyDelete
  15. me man love kiyana thanata kunuharpayak damma bn. u eka kiynakota mata hina ynawa

    ReplyDelete
  16. male ,,,,,,,,,
    supiri aaaaaaaaaa

    ReplyDelete
  17. ගෑනු පරානයක් බන්...:)

    ReplyDelete
  18. kellek ban ela ela

    ReplyDelete
  19. අම්මටහුඩු "එල කොල්ලෙක්".... එල එල...

    ReplyDelete
  20. female machan

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අයියෝ සල්ලි මෙක කෙල්ලේ ඔියි

    ReplyDelete
  23. මූ ගොලුවෙක් බං

    ReplyDelete
  24. female mchn! complicated!............

    ReplyDelete
  25. අම්මට හුඩු කැල්ලෙකුත් නෙමෙයි කොල්ලෙකුත් නෙමෙයි. නොම්බර 9 බං

    ReplyDelete
  26. aiyoo. moo kollek neh. mama gay newei. female 1kata maaru karanna oone.

    ReplyDelete
  27. meka lap top walatath apply karanna puluanda?

    ReplyDelete
  28. I love you eka netuwa wena honda honda ewa dalath kiyawanna puluwan

    ReplyDelete
  29. Mage nam Female but male Female e deka wenasak ehema thiyeda

    ReplyDelete
  30. Mage nam Female but male Female e deka wenasak ehema thiyeda

    ReplyDelete
  31. Ane hoday... Mage Lap 1 wath Female una 1....

    ReplyDelete
  32. Ane hoday... Mage Lap 1 wath Female una 1....

    ReplyDelete
  33. female ඇති යන්තම් lap එක වත් යන්තම් එහෙම වුනානේ....................

    ReplyDelete
  34. I love you kiyana eka edit karala honda kunuharapayak dala balannako.. ieta wadiya athal :D

    ReplyDelete
  35. female.... ela ela machn

    ReplyDelete
  36. female wow niyamai .......... kohomath meka thama mage kalla wage mechchara kal laga hitiye

    ReplyDelete
  37. Ado mage .vbc open wenne ne bn...

    ReplyDelete
  38. තවත් එක් කාන්තාවක්

    ReplyDelete
  39. ado mechchara kal mama wada karala tiyenne kellek ekkane eka mam ada danne.dan mata kellekuth innawa.dan room eke dora wahagannath mokakkda wage oi .

    ReplyDelete
  40. Dekatama nathi voice ekak ! ;)

    ReplyDelete
  41. my machine is a pussy...... i love it

    ReplyDelete
  42. වින්ඩෝස් 8 වල වැඩ කරන්නේ නැද්ද මචංලා........? මේක මුකුත්ම කියන්නේ නැහැනේ....... :(

    ReplyDelete
  43. ෂා මට දැන් ගෙදර ගෙදර ගෑණු ළමයෙක් ඉන්නවා. මගේ ලැප් එක වද දෙන්නෙ වෙලාවකට ගෑණු ළමයෙක් වගේමයි.

    ReplyDelete
  44. machansla othana i love you kiyala thiyena wachane maaru karala kamathi ekak type karala .vbs kiyala save karanda oyala liyana onama ekak read karanawa

    ReplyDelete
  45. meka geniyek, save karala thiyene ewa balannath dan lajjai

    ReplyDelete
  46. patttttttttttttttttttttttttttttttttttta.female....

    ReplyDelete
  47. ela ela ban. female ban..............

    ReplyDelete
  48. ela ela ban. female ban..............

    ReplyDelete
  49. "I Love you" kiyana thana wena mokak hari type karanna (with in the inverted comma) ...karala balannako..patta

    ReplyDelete
  50. Aunty kenek mchn, kamak ne magene

    ReplyDelete
  51. Control Panel එකේ Speech Recognition කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න. එතන Text to Speech කියලා එකක් තියෙනවා. ඒකේ Voice Selection කියලා Drop down menu එකක් තියෙනවා. ඒකෙන් කටහඬක් ‍තෝරලා දාගන්න. එතකොට මේකේ I LOVE U කියන එක ඒ කටහඬින් ඇහෙයි. (ගොඩක් අයගේ තියෙන්නෙ "Microsoft Anna" කියන ගැහැණු කටහඬ හෝ "Microsoft Sam" කියන පිරිමි කටහඬ {බොහෝ විට මේ දෙකෙන් එකක් විතරයි}, Windows 8 වලට නම් කටහඬවල් 3ක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකෙම ඊට ටිකක් පහලින් තියෙනවා Slider Bar එකක්. ඒකෙන් වේගය අඩු කලනම් මේ කියන එක ටිකක් පැහැදිලිව අහගන්න පුලුවන්.

      Delete
    2. ඔව් windows XP වල "Microsoft Sam". Windows 7 වල "Microsoft Anna"

      Delete
  52. ඇත්තටම කියනවානම් මේකෙන් වෙන්නෙ ඔයාලගෙ පරිගණකයේ ‍තෝරලා තියෙන කටහඬින් "I Love You" කියලා කියන්න Command කරන එක. මේකේ "I Love You" වෙනුවට කැමති පිලිගැනීමේ වැකියක් ටයිප් කරලා(welcome වගේ මොනවහරි එකක්) අර විදිහටම සේව් කරගෙන ඒක Start up ෆොල්ඩර් එක ඇතුලට දැම්මනම්, ඔයා පරිගණකය ඔන් කරන හැම වෙලාවෙම එයා අර වැකිය කියලා ඔයාව පිලිගන්නවා.

    ReplyDelete
  53. පොන්න සවුන්ඩ් එකක් නෙ ආවේ. කොලුකාර එකක් වගේ

    ReplyDelete
  54. Supir cord eka machan.. . Cord 1 watinawa.. . thanks bro.. .

    ReplyDelete
  55. Ati yantam kellek set una

    ReplyDelete
  56. අයියෝ කෙල්ලෙක් නේ :O කොල්ලෙක් උනා නම් Jarvis කියලා නම දාන්න තිබ්බා,!!... This site is superb !!.. keep up the good work.. best of luck (y)

    ReplyDelete