How to create a Windows Offline Update CD





පියවර 2 

download කරගත් rar file එක extarct කරගැනීමෙන් පසුව එම folder එකේ තිබෙන “UpdateGenerator.exe”  file එක ක්ලික් කරන්න. Offline Update CD එකක් හදා ගැනීමට ඔබට කැමති OS එකක් තේරීමට පුළුවන්. OS එක වගේම System Type එකත් තේරීමට පුළුවන්. අලුත්ම OS එක වෙන Windows 8 සඳහාද Update download කරගැනීමට පුළුවන්. ඔබට අවශ්‍ය කරන ලෙස settings තේරීමෙන් පසුව " Start" කියන බටන් එක ක්ලික් කරන්න.



පියවර 3 

මෙලෙස Offline Update එක download වෙලා ඉවර උනාට පස්සේ. එම file එක download උන තැනට ගොස් එම iso file එක CD, එකකට හෝ DVD එකකට burn කරගන්න.


පියවර 4 

burn කරගත් CD එක හෝ DVD එක ඇතුලත් කරගෙන එහි තිබෙන “UpdateInstaller.exe” file එක run කරන්න. දැන් “Automatic reboot and recall” option එක තෝරන්න. ඒ වගේම මෙම මෘදුකාංගයෙන් ඔබට update එක කිරීමට ප්‍රථම files backup කර තැබීමට පහසුකම් සලසා තිබෙනවා. backup කරගැනීමට අවශ්‍යනම් එම දේවල් තෝරන්න. අවසානයේ "Start " බටන් එක ක්ලික් කරන්න.



දැන් Offline Update විසින් ඔබගේ පරිගණකය පරික්ෂා කර බලනවා ඔබට අවශ්‍ය කරන update මොනවාද කියල. ඊට පසුව එම update පමණක් ඉන්ස්ටෝල් කරනු ලබනවා.

මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.


8 comments:

  1. offline update eka download karanna kochchara data yanawada ?

    ReplyDelete
  2. offline update software eke thiyenne 1mb. download karana update file eke kopamana pramaanayak thibeda kiyala hariyatama kiyanna amarui

    ReplyDelete
  3. Me widihata update karapuwama windows genuine notification eka enawada?

    ReplyDelete
  4. downlod ka bane please wait eke godk wela thiyenawa...

    ReplyDelete
  5. ane mchan puluwannam dapan post ekak windows DVD ekakata write karana hati.. nikan write karanna bane...

    ReplyDelete
  6. android 4n wala sinhala akuru penna hadanne kohomada... kotu kotu ne pennanne....

    ReplyDelete
    Replies
    1. http://www.apps-lanka.com/2013/08/how-to-install-sinhala-fonts-on-your.html

      meka kiyawanna

      Delete